අලුත් දේශපාලන ප්‍රවාහයක් විදියට මේ වගේ පක්ෂ වලට අවස්ථාවක් දිය යුතුයි නේද? හිතුනොත් මෙයාලට චන්දෙ දෙනවා.
The National List of the Jathika Sanvardhana Peramuna - National Development Front for the 2020 Parliamentary Election
The National List of the Jathika Sanvardhana Peramuna - National Development Front for the 2020 Parliamentary Election
ඒත් මූ කියන දේවල් බොරු නෙමෙයි නේ බලන් ගියාම.. මේ රටට හෙන ගහලා තියෙන්නේ උන්ට එක නීතියක් අපිට එක නීතියක් නිසා නේ.. 