කාටද දෙන්න ඕනේ එහෙනම් ?
people like them always select thief and murders because that’s where their DNA.
කාටද දෙන්න ඕනේ එහෙනම් ?
තුන් වෙනි බලවේගයක් හදන්ඩ ඕක කරන්ඩ ඕනි..සමහරවිට අවුරුදු 10~15කින් රටේ පාලණය උනත් ගන්ඩ බැරිවෙන එකක් නෑ (ඒත් ඕක වෙන වැඩක් නෙවෙයි එක එකා එක එක ජාති ගහල එක එක මත දරන නිසා)පාර්ලිමේන්තු මැතිවරනේදී හරි පොඩි පොඩි පක්ෂ ටික එකතු උනා නං මොකෝ වෙන්නේ.
ජනාධිපතිවරනේදී නං ඉතිං හැමෝම රජ වෙන්න බලං ඉන්න හින්ද එකතුවෙන්න බෑ කියමුකෝ. පාර්ලිමේන්තු චන්දෙදි එහෙම එකක් නෑනේ ඔය අනිත් පක්ෂත් සන්ධාන ගහල ඉල්ලන්නෙ, එක එක දිස්ත්‍රික්ක වලට ජනප්‍රිය අය දාල ඉල්ලුවනං අඩුමගානේ ලංකාවෙන්ම එක ආසනයක් ජාතික ලැයිස්තුවෙන් හරි ගන්න පුළුවන්. කොහෙද කිසි එකමුතුවක් නෑ නෙ මේ මිනිස්සුන්ගෙතුන් වෙනි බලවේගයක් හදන්ඩ ඕක කරන්ඩ ඕනි..සමහරවිට අවුරුදු 10~15කින් රටේ පාලණය උනත් ගන්ඩ බැරිවෙන එකක් නෑ (ඒත් ඕක වෙන වැඩක් නෙවෙයි එක එකා එක එක ජාති ගහල එක එක මත දරන නිසා)
එහෙම කිසිම එකමුතුවක් නෑ උන් එක එකා කියන්නෙ මම තමා වැඩකරු මට තමයි පුලුවන් කියල..ජනාධිපතිවරනේදී නං ඉතිං හැමෝම රජ වෙන්න බලං ඉන්න හින්ද එකතුවෙන්න බෑ කියමුකෝ. පාර්ලිමේන්තු චන්දෙදි එහෙම එකක් නෑනේ ඔය අනිත් පක්ෂත් සන්ධාන ගහල ඉල්ලන්නෙ, එක එක දිස්ත්‍රික්ක වලට ජනප්‍රිය අය දාල ඉල්ලුවනං අඩුමගානේ ලංකාවෙන්ම එක ආසනයක් ජාතික ලැයිස්තුවෙන් හරි ගන්න පුළුවන්. කොහෙද කිසි එකමුතුවක් නෑ නෙ මේ මිනිස්සුන්ගෙ
දැන් ඉන්න උන් ටික එකතුකරලා බෝම්බයක් වගේ ගැහුවොත් පුළුවන් වෙයි. නැතුව දැනටම පාර්ලිමේන්තු ඉන්න උන් කැමැත්තෙන් යන්නේ නෑපාර්ලිමේන්තු මැතිවරනේදී හරි පොහොට්ටුවත් හොරු නැතුව හොඳ උන් දැම්මනම් මොකෝ වෙන්නේ
පාර්ලිමේන්තු මැතිවරනේදී හරි පොඩි පොඩි පක්ෂ ටික එකතු උනා නං මොකෝ වෙන්නේ.
තුන් වෙනි බලවේගයක් හදන්ඩ ඕක කරන්ඩ ඕනි..සමහරවිට අවුරුදු 10~15කින් රටේ පාලණය උනත් ගන්ඩ බැරිවෙන එකක් නෑ (ඒත් ඕක වෙන වැඩක් නෙවෙයි එක එකා එක එක ජාති ගහල එක එක මත දරන නිසා)
ජනාධිපතිවරණයේදී තමයි එකතු වෙනව නම් එකතු වෙන්න පුළුවන්ජනාධිපතිවරනේදී නං ඉතිං හැමෝම රජ වෙන්න බලං ඉන්න හින්ද එකතුවෙන්න බෑ කියමුකෝ. පාර්ලිමේන්තු චන්දෙදි එහෙම එකක් නෑනේ ඔය අනිත් පක්ෂත් සන්ධාන ගහල ඉල්ලන්නෙ, එක එක දිස්ත්‍රික්ක වලට ජනප්‍රිය අය දාල ඉල්ලුවනං අඩුමගානේ ලංකාවෙන්ම එක ආසනයක් ජාතික ලැයිස්තුවෙන් හරි ගන්න පුළුවන්. කොහෙද කිසි එකමුතුවක් නෑ නෙ මේ මිනිස්සුන්ගෙ
පොහොට්ටුව ඇතුලේ තියෙන පොඩි පක්ෂ වලින් පාර්ලිමේන්තුවට කීදෙනෙක් ඇවිත් තියෙනවද උන් තනියම හිටියනං හීනෙන්වත් එන්න පුලුවන්ද බෑ නෙ. ජවිපෙත් සන්ධාන ගහපු කාලේ ආසන හතලිහක්ද කොහෙද ගත්ත තනියම ඉල්ලන්න ගිහින් තමා දැන් සීයට තුනට බැහැල ඉන්නෙ. ඔය මාධ්‍ය හමු වල කෑ ගහන්න ඕනේ වෙන්නේ නෑ ජවිපෙට අච්චර බලයක් පාර්ලිමේන්තුවේ තිබුන නං.ජනාධිපතිවරණයේදී තමයි එකතු වෙනව නම් එකතු වෙන්න පුළුවන්
එක එකාගෙ ප්‍රතිපත්ති තියෙනව. එවා කැඩෙනව නම් එකතු වෙලා වැඩක් නැ
ප්‍රතිපත්තියක් නැති එවුන්ට නම් මොනවා කලත් එකයි
දැන් බලපන් ඔය පොඩි පොඩි පක්ෂ කීයක් තියෙනව ද පොහොට්ටුව ඇතුලෙ, නිදහස් පක්ෂ ඇතුලෙ. ඒවා මොනවාද කියලවත් මිනිස්සු දන්නවා ද
ජවිපෙ 3% බැස්සෙත් මුක්කු ගහල තමා
උබෙ ඔය කොමෙන්ටුව පුරාම තියෙන්නේ ප්‍රතිපත්තියක් නැති බව. දෙශපාලන ගෙම්බොපොහොට්ටුව ඇතුලේ තියෙන පොඩි පක්ෂ වලින් පාර්ලිමේන්තුවට කීදෙනෙක් ඇවිත් තියෙනවද උන් තනියම හිටියනං හීනෙන්වත් එන්න පුලුවන්ද බෑ නෙ. ජවිපෙත් සන්ධාන ගහපු කාලේ ආසන හතලිහක්ද කොහෙද ගත්ත තනියම ඉල්ලන්න ගිහින් තමා දැන් සීයට තුනට බැහැල ඉන්නෙ. ඔය මාධ්‍ය හමු වල කෑ ගහන්න ඕනේ වෙන්නේ නෑ ජවිපෙට අච්චර බලයක් පාර්ලිමේන්තුවේ තිබුන නං.
පක්ෂේ මොකද්ද වැඩක් නෑ චරිතෙයි වැදගත්, නාගානන්ද ඉල්ලන පක්ෂෙ මොකද්ද පක්ෂේ නම මොකද්ද සත පහක වැඩක් අපිට තියෙනවද මනුස්සය පාර්ලිමේන්තුවේ ඉන්නවද නැද්ද කියන එකයි වැදගත්. ආවට පස්සේ පක්ෂේ උන් එක්ක ඉන්න බැරිනං ස්වාධින වෙන එකනෙ.
වැඩපිළිවෙලයි ප්රතිපත්තියයි ගෙදර පෙට්ටගමේ දාල සතියකට සැරයක් එලියට අරන් දුම් අල්ල අල්ල ඉන්න තමා වෙන්නේ ඔහොම ගිහින්.උබෙ ඔය කොමෙන්ටුව පුරාම තියෙන්නේ ප්‍රතිපත්තියක් නැති බව. දෙශපාලන ගෙම්බො
මම නාගානන්ද කියන පුද්ගලයා ගැන නෙවෙ අවධානයෙන් ඉන්නෙ. ප්‍රතිපත්තිය , වැඩපිළිවෙළ ගැන
නීතිය තමා ප්‍රධානම දෙ. ඒක ඇතිකරන්න පුළුවන් ජන සම්මත ව්‍යවස්ථාවකින්
ඒ උබට හිතෙන විදියනෙ. හැබැයි ඒවා අගය කරන මිනිස්සුත් ඉන්නව. නාගා ගාව ඉන්න එ වගෙ අය. එයා එවා කැඩුවොත් ඒ මිනිස්සු හැලෙයි. ඔයා වගෙ ආයෙ රටෙ බහුතරය නාගාට එකතු වෙයි.වැඩපිළිවෙලයි ප්රතිපත්තියයි ගෙදර පෙට්ටගමේ දාල සතියකට සැරයක් එලියට අරන් දුම් අල්ල අල්ල ඉන්න තමා වෙන්නේ ඔහොම ගිහින්.
වැඩපිළිවෙලයි ප්රතිපත්තියයි ගෙදර පෙට්ටගමේ දාල සතියකට සැරයක් එලියට අරන් දුම් අල්ල අල්ල ඉන්න තමා වෙන්නේ ඔහොම ගිහින්.