රොහිංග්‍යා අර්බුදය

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    රොහිංග්‍යා අර්බුදය

    මියන්මාරයේ Rohingyas අර්බුදය ගැන ඇති වෙනකම් මේ වෙනකොට
    ඇහිලා ඇති..නමුත් TV එකේ Radio එකේ බටහිර මාධ්‍ය ඔය කිසිම
    තැනක සාධාරණව මේ ගැන වාර්ථා කරන්නෙ නෑ

    7rnczfq4edwxuy26g.jpg


    මේ කියන්න යන්නෙ Rohingyas අර්බුදය ගැන අපි වැඩි දෙනක්
    නොදන්න නොදකින පැත්තක් ගැන.. ඉතාම කෙටියෙන් !

    අපි දන්නවා මේ ලෝකෙ වාර්ගික ප්‍රශ්න ගොඩක් තාමත් දුවන්නේ
    සුද්දා ගහපු පැට්‍රල් වලින් (කුර්දිස්ථානය, ඊශ්‍රායල-පලස්තීන ගැටුම, කෂ්මීරය වගේ) මේකත්
    එහෙම තමයි.


    දෙවැනි ලෝක යුද්ධ කාලෙදි...බුරුම බෞද්ධ රාජ්‍යය ජපානෙට
    පක්ෂපාත වෙනකොට බුරුමයේ මුස්ලිම්වරු බ්‍රිතාන්‍යන් එක්ක side
    වෙනවා. ඒ.....යුද්ධෙ දින්නට පස්සෙ බුරුමය ඇතුලේ මුස්ලිම් රාජ්‍යක්
    හදන්න බ්‍රිතාන්‍යන්ගේ උදව් ගන්න ගිවිසගෙන.


    ඒත් යුද්ධයෙන් පස්සේ බ්‍රිතාන්‍යන් මේ කලාපයෙන් ඉවත් වෙලා යනවා.
    ඉතුරුවුණ Rohingyas මුස්ලිම්වරුන්ට පුරවැසිභාවය දෙන්න බුරුමය
    ප්‍රතික්ශේප කරනවා


    ඉතිං ඔය විදිහට තමයි Rohingyas ලා රටක් නැති මිනිස්සු බවට පත්
    වෙන්නේ


    ඉස්ලාමීය මුස්ලිම් ජනගහනය තියෙන්නෙ කොතනද ? ඒ හැම
    තැනකදීම වරදින්නෙ නැති "රෙසිපි" එකක් තියෙනවා. ඒ තමයි
    ඉස්ලාමීය ත්‍රස්ථවාදය කියන එක.

    m901y89u9hyhpgy6g.jpg


    බ්‍රිතාන්‍යන් කලාපයෙන් ඉවත් වෙනවාත් එක්කම...

    ලංකාවේ කුරගල, සිරීපාදය, ඊශ්‍රායලයේ ජෙරුසලෙම වගේ මෙහෙදීත්
    මුස්ලිම් අන්තවාදීන් මියන්මාරයට අයිතිවාසිකම් කියන්න පටන්
    ගන්නවා. පකිස්ථානය, බංගලාදේශය වගේ අවට තියෙන මුස්ලිම්
    රටවල උදව්වෙන් මුජහදීන් සංවිධාන හදාගෙන මියන්මාර වැසියන්ට
    සංවිධානාත්මක ප්‍රහාර එල්ල කරන්න ගන්නවා. බෞද්ධ කතුන්
    දූෂණය කරන්න ගන්නවා.


    Rohingyas මුස්ලිම්වරු ඇෆ්ඝනිස්ථාන කඳවුරු වල පුහුණුව ලබපු
    සාක්ෂි පවා 2002 දී 'අල්-ක්වයීදා' ලේඛන (archives)ලෙස පසුව
    හම්බෙනවා.


    හැබැයි ලෝකෙ අනික් පාණ්ඩු බෞද්ධ රාජ්‍යන් වගේ නෙවෙයි.

    ත්‍රස්ථවාදීන්ට පිළිතුරු දෙන්න කියලා හාමුදුරුවරු අගනුවර
    මාරාන්තික උපවාස කළා.


    මියන්මාරයේ Tatmadaw හමුදාව දැවැන්ත හමුදා මෙහෙයුම් දියත්
    කරලා මුස්ලිම් ප්‍රදේශ වල කොටුවෙලා හිටපු මියන්මාර් බෞද්ධයන්ව
    බේරගත්තා (1952 - Operation Mayu, 1954 - Operation Monsoon, 1978 -Operation King
    Dragon)


    මේකෙන් ඉස්ලාමීය ත්‍රස්තවාදීන් රැසක් මැරුම් කනවා. මුජහදීන්
    නායකයන්ගේ ලගෙ කොඳු නාරටි බිඳෙනවා. මුස්ලිම්වරුන්ට හිතූ හිතූ
    විදිහට ලෝකෙ ඕනෙ දෙයක් අයිති කරගන්න බෑ කියල ප්‍රථම වතාවට
    බෞද්ධ රාජ්‍යක් පෙන්නලා දෙනවා.

    r7g9tbjlkgtm3he6g.jpg

    1961 දී Rohingyas මුජහදීන් කෙනෙකු යටත් වන අවස්ථාවක්


    හැබැයි අහිංසක Rohingyas සිවිල් වැසියොනුත් මේකට ගොදුරු
    වෙනවා.

    නමුත් මේ විදිහට අසරණ වන මුස්ලිම් සරණාගතයො අවට තියෙන
    මුස්ලිම් රටවලින් භාර ගන්නෙ නෑ. ඇයි ? එකක් තමයි...යන වියදම.
    අනික තමයි මේ විදිහට සරණාගතයො සියල්ලම භාරගත්තොත්
    බෞද්ධ රටක් තුල මුස්ලිම් රාජ්‍යක් පිහිටුවන්න මේ කාටවත් බැරි වෙන
    නිසා.


    ඒ කොහොම උනත් මියන්මාර වැසියන් ඝාතනය වෙනකොට මුස්ලිම්
    තර්ජනයට බයෙන් ජීවත් වෙනකොට ඒ මිනිස්සුන්ගෙ කඳුලු නොදැකපු
    බටහිර සහ මුස්ලිම් මාධ්‍යන් රැසක්... Rohingyas මුස්ලිම්වරුන්ගේ
    කඳුලු වාර්ථා කරන්න පිම්මේ දුවගෙන එනවා.


    "BBC සංදේශය" වගේ පුවත් නාලිකා වලත් Rohingyas මුස්ලිම්වරු ගැන
    බොහෝම සංවේදී පුවත් දිගින් දිගටම පල වෙනවා (සංදේශයේ ලංකාවේ
    නියෝජිත මුස්ලිම් ජාතිකයෙක් කියලත් කියනවා)
    . ලෝකය පුරා මාධ්‍ය
    මියන්මාර නායකත්වය දිගින් දිගටම විවේඡනය කරනවා
    21752063_10214318200337675_7683191801120959522_n.jpg


    මියන්මාරය වගේ ලෝකයේ ත්‍යාගශීලී දර්ශකයේ (world giving
    index)
    අංක 1 හි නැවත නැවතත් වැජඹෙන රටක් මේ තරම්
    දරුණු ක්‍රියාමාර්ග ගන්න තැනකට ආවේ ඇයි ? කියන ප්‍රශ්නය
    කවුරුත් අහන්නෙ නෑ.


    මේ විකට පෙරහැරේ බටහිර මුස්ලිම් මාධ්‍ය කස කාරයෝ යනකොට
    පිටිපස්සෙන් අපි හැමෝම ගරු කරන රූකඩයක් එනවා. ඒ තමයි
    ලෝක පූජිත දලයි ලාමා

    21761557_10214318211377951_5584509240581310034_n.jpg


    උන්වහසේ ආගමික නිදහස අවිංහිංසාව ගැන ආකර්ෂණියව කතා
    කරනවා. නමුත් බංගලාදේශයේ චිතගොං වල බෞද්ධ මිනිස්සු බයේ
    ජීවත් වන හැටි, මියන්මාරයේ වැසියන්ට Rohingyas ප්‍රහාර එල්ල කරන
    හැටි උන්වහන්සේගේ radar එකට අහුවෙන්නෙ නෑ.


    හැබැයි ඉස්ලාමීය අන්තවාදී ප්‍රහාර ඉවසන්න බැරුව මියන්මාරය,
    චිතගොං බෞද්ධයන් ප්‍රතිචාර දක්වනකොට උන්වහන්සේට ලෝක
    බෞද්ධ ප්‍රජාව විවේඡනය කරන්න මතක් වෙනවා
    1f642.png



    21730861_10214318699190146_952394715099864333_n.jpg
    Chittagong attack



    London, Paris කියලා කියන්නේ යුරෝපයේ ඉස්ලාමිකයන් සැළකියයුතු
    පිරිසක් ජීවත් වන නගර. London නුවර නගරාධිපති මුස්ලිම්
    ජාතිකයෙක්. ඒ හැම නගරයකම කලින් තිබුණු ලස්සන නැති වෙලා,
    ත්‍රස්ථ ප්‍රහාර කියන එක දැන් සාමාන්‍ය දෙයක් වෙලා.

    21433224_10214318222658233_3869581342676537722_n.jpg


    මුස්ලිම්, බෞද්ධ ඔය කවුරු උනත් මේ තරම් දියුණු සියවසකදීත් සිවිල්
    වැසියෝ.. ළමයි දුක් විඳින එක ඇත්තෙන්ම හරිම ඛෙදවාචකයක්. :(

    21433201_10214318523025742_1972271882119242003_n.jpg


    නමුත් නඩුවකදී උනත් දෙපාර්ශවයටම කරුණු දක්වන්න සාධාරණ
    අවස්ථාවක් ලැබෙනවා. නමුත් මේකෙදි මියන්මාර වැසියෝ දුක් විඳින
    හැටි ගැන හරි හමං පින්ස්තූරයක් වත් අපිට දකින්න ලැබෙන්නෙ නෑ.


    හැබැයි අන්තවාදී බෞද්ධ භික්ශූන් ම්ලේච්ඡත්වය පෙන්නන ලස්සනට
    සකස් වුණ මැගසින් කවර නං තියෙනවා

    m47ozos7e8wbe676g.jpg


    1938 දී හිට්ලර් ව වසරේ මිනිසා විදිහට නම් කළෙත් මේ සඟරාවම
    තමයි


    නමුත් මියන්මාරයට තමන්ව ආරක්ෂා කරගන්න වෙලා තියෙන්නේ


    • මිනිස්සුන්ට මේ තරම් ලැදි බල්ලෙක් ට වත් පෙරලා ආදරය කරන්න එපා කියන විශ්වාස පද්ධතියක් එක්ක.
    • දෙවියන් වහන්සේ මුස්ලිම් නොවන මිනිස්සුන්ව මැව්වේ අපායේ ගිනිදැල් වලට පූජා කරන්නමයි කියලා උගන්නන පරිසරයක හැදුන මිනිස්සුත් එක්ක
    මියන්මාරයත් කවදා හරි ජාත්‍යන්තර පීඩනයට හසු වෙලා සාමයේ
    දෑත් දිගු කරන්න ගියොත් මීලඟ බාමියන් ප්‍රතිමාව මියන්මාරයෙන්
    පිපිරේවි. මියන්මාර බෞද්ධයන්ට ජීවිතය ඉල්ලලා යදින්න වේවි


    නමුත් දැනට නම් මෙයාලව විවේඡනය කරන්න බටහිර මුස්ලිම් මාධ්‍ය
    වගේම ලංකාවේ පවා සර්ව ආගමික leftist විහිලුකාරයෝ ඕනෙ තරම්
    ඉන්නවා:yes:
     
    Last edited:

    Mister TT

    Active member
  • Dec 4, 2014
    582
    224
    43
    41
    Kalutara
    ඉස්ලාමීය ත්‍රස්තවාදීන් එක්ක සාකච්ඡා කොහොමත් අසාර්ථකයි.උන්ට තේරෙන විදියට උත්තර දෙන්න ඕනේ.+++
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔබතුමාගෙන් මේ ගැන ත්‍රෙඩ්1ක් වැටෙනකන් බලගෙන තමා ඉදියේ... :cool::cool::yes:
    රෙප්+
    TFS
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඔක්කොම ආගම් අදහන එක තහනම් කරන්න ඕනෙ.

    ඇදහූවට කමක් නෑ,නීතිය ආගම් වලට වෙන වෙනම ක්‍රියාත්මක වෙන එක වළක්වන්න ඕන.මොන ආගමේ කවුරු වුනත් එක නීතියක් එක සමානව ක්‍රියාත්මක වෙන්න ඕන :yes:,තව උප්පැන්යට ආගම දාන එක නවත්තල,නිසි වයසට පස්සෙ තමන් කැමති ආගමක් ඕනෙ නම් අදහන්න පුළුවන් විදියට හදන්න ඕනෙ
     
    • Like
    Reactions: CONCORDE777

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    සුස් දෙය්ය පට්ට ඈ


    ආ BBC(s) කිව්වම මතක් උනේ මේකෙත් ඉන්නේ ඔය නියෝජිතයෙක් :P
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    jathi wade awussanna epa miniho

    muslim aya ahinsakayi kisima waradak karala nha :angry::angry:
     
    Last edited:

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    ඇදහූවට කමක් නෑ,නීතිය ආගම් වලට වෙන වෙනම ක්‍රියාත්මක වෙන එක වළක්වන්න ඕන.මොන ආගමේ කවුරු වුනත් එක නීතියක් එක සමානව ක්‍රියාත්මක වෙන්න ඕන :yes:,තව උප්පැන්යට ආගම දාන එක නවත්තල,නිසි වයසට පස්සෙ තමන් කැමති ආගමක් ඕනෙ නම් අදහන්න පුළුවන් විදියට හදන්න ඕනෙ

    100% agree :yes:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සර්ව ආගමික leftist විහිලුකාරයෝ ඕනෙ තරම්
    ඉන්නවා:yes:
     

    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    787
    451
    63
    Homagama
    bbc සංදේශය එකේ ලොක්කා ප්‍රබල නාමල් රාජපක්ෂ හිත්වතෙක්
    ඒවගෙම අවුන්සාන් සුකී වෙනුවෙන් වසර ගණනාවක්ම බටහිර මාධ්‍ය පෙනී හිටියා
    හැබැයි හමුදා පාලනයට යටත්වෙලා තියෙද්දි ඇහැක් ඇරලා ලංකාවේ බෞද්ධයන් ඒ දිහා බැලුවෙ නෑ
    ඒකාලේ බෞද්ධයන් කොපමණ හිංසාවලට ලක් වුණාද කියලා ගොඩක් අය දන්නේ නෑ
    ඇත්ත කියන්නෙ හොයලා බලන්න ඔන දෙයක් පේජ් කාරයෝ කියන්නෙ පට්ටපල් බොරු