කාටවත් හිතාගන්න බැරිවෙයි! වැඩිවන රෝගීන් ප්‍රමාණයට සරිලන සෞක්‍යය කාර්යමන්ඩලයක් නොමැති තත්වයකට මුහුනදෙන්න වේවි ඉස්සරහට. මේනිසා...
ඒක නිසා අපි පරෙස්සම් නොවුනහොත් තත්වය මීට වඩා භයානක වේවි. සාමාන්‍ය ලෙඩකට බෙහෙතක් ගන්න රෝහලකට යන්න බැරිවේවි! තව සමාජය, ජන ජීවිතය පැත්තෙන් අපි නොහිතන ගොඩක් දේවල් වේවි.
තව ටිකදවසකින් මේකෙත් ත්‍රෙඩ් වැටේවි "මචන් මට කොවිඩ්" කියලා. මේකේ භයානක පැත්ත අත්විඳලා නෑ අපි තාම. එහෙම නොවේවා කියලා ප්‍රාර්තනා කරමු.
- සෞක්‍යය කාර්යමන්ඩල වෙහෙසට පත්වීම සහ ඔවුනටත් කොවිඩ් ආසාදනය වීම වෙන්න ඉඩතියෙනවා.
- රෝගීන් වාර්තාවීම වැඩිවීමත් එක්කම ඒ, ඒ රෝගියාට දක්වන සැළකිල්ල අතපසුවීම.
- අනෙක ගොඩදෙනෙකුට වෙන වෙන ලෙඩ තියෙනවා කොවිඩ්ම විතරක් නෙවෙයි! ඒ හේතුවෙන් රෝගීන් අසාධ්‍යවීම.
- අසාධ්‍යවීම හේතුවෙන් ICU ධාරිතාව ඉක්මවා යෑම.
- මේනිසා මරණ අනුපාතය වැඩිවීම.