රෝගීන් ගාන වැඩිවුනොත් වෙනදේ!

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    කාටවත් හිතාගන්න බැරිවෙයි! වැඩිවන රෝගීන් ප්‍රමාණයට සරිලන සෞක්‍යය කාර්යමන්ඩලයක් නොමැති තත්වයකට මුහුනදෙන්න වේවි ඉස්සරහට. මේනිසා...

    • සෞක්‍යය කාර්යමන්ඩල වෙහෙසට පත්වීම සහ ඔවුනටත් කොවිඩ් ආසාදනය වීම වෙන්න ඉඩතියෙනවා.
    • රෝගීන් වාර්තාවීම වැඩිවීමත් එක්කම ඒ, ඒ රෝගියාට දක්වන සැළකිල්ල අතපසුවීම.
    • අනෙක ගොඩදෙනෙකුට වෙන වෙන ලෙඩ තියෙනවා කොවිඩ්ම විතරක් නෙවෙයි! ඒ හේතුවෙන් රෝගීන් අසාධ්‍යවීම.
    • අසාධ්‍යවීම හේතුවෙන් ICU ධාරිතාව ඉක්මවා යෑම.
    • මේනිසා මරණ අනුපාතය වැඩිවීම.

    ඒක නිසා අපි පරෙස්සම් නොවුනහොත් තත්වය මීට වඩා භයානක වේවි. සාමාන්‍ය ලෙඩකට බෙහෙතක් ගන්න රෝහලකට යන්න බැරිවේවි! තව සමාජය, ජන ජීවිතය පැත්තෙන් අපි නොහිතන ගොඩක් දේවල් වේවි.

    තව ටිකදවසකින් මේකෙත් ත්‍රෙඩ් වැටේවි "මචන් මට කොවිඩ්" කියලා. මේකේ භයානක පැත්ත අත්විඳලා නෑ අපි තාම. එහෙම නොවේවා කියලා ප්‍රාර්තනා කරමු. 🙏
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    කොරනා ලෙඩ්ඩු විතරක් නෙවෙයි බෙහෙත් කරලා ගොඩ දාන්න පුළුවන් සාමාන්‍ය ලෙඩ්ඩුත් මැරෙයි
     
    • Like
    Reactions: Lokupappa

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    දැන්නම් කොන්ට්‍රෝල් කරන්න බැරි වෙයි වගේ... එළකිරි එකේ කි දෙනෙක් ඉස්සරහ මාස දෙක තුන ඇතුලත අතුරුදහන් වෙයිද දන්නේ නෑ...
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,485
    67,823
    113
    දැන්නම් කොන්ට්‍රෝල් කරන්න බැරි වෙයි වගේ... එළකිරි එකේ කි දෙනෙක් ඉස්සරහ මාස දෙක තුන ඇතුලත අතුරුදහන් වෙයිද දන්නේ නෑ...
    no kids no worries