රෝගීන් සඳහා යාච්ඤා කිරීම ගැන බයිබලය පවසන්නේ කුමක්ද?

Fiop14

Junior member
  • Sep 21, 2022
    180
    -76
    18
    Heaven
    www.christianity.com



    සුවය සඳහා යාච්ඤාවට සම්බන්ධ එකම පැහැදිලි බයිබල් උපදෙස් 5:13-16 හි දක්නට ලැබේ: "ඔබ අතරේ කවුරුහරි කරදරයක සිටිනවාද? ඔවුන්ට යාච්ඤා කිරීමට ඉඩ දෙන්න. කවුරු හරි සතුටින් ඉන්නවද? ඔවුන්ට ප්‍රශංසා ගීත ගායනා කිරීමට ඉඩ දෙන්න. ඔබ අතරේ කවුරුහරි අසනීප වෙලාද? ඔවුන් වෙනුවෙන් යාච්ඤා කිරීමට පල්ලියේ වැඩිමහල්ලන් කැඳවා සමිඳාණන් වහන්සේගේ නාමයෙන් තෙල් ආලේප කිරීමට ඔවුන්ට ඉඩ දෙන්න. එමෙන්ම ඇදහිල්ලෙන් කරන යාච්ඤාව රෝගී පුද්ගලයා සුවපත් කරයි. සමිඳාණන් වහන්සේ ඔවුන් නැඟිටුවනු ඇත. ඔවුන් පව් කර ඇත්නම්, ඔවුන්ට සමාව දෙනු ලැබේ. එබැවින් ඔබ සුවය ලබන පිණිස ඔබේ පව් එකිනෙකාට පාපොච්චාරණය කර එකිනෙකා වෙනුවෙන් යාච්ඤා කරන්න. ධර්මිෂ්ඨයෙකුගේ යාච්ඤාව බලවත් හා ඵලදායී වේ."

    මාගේ පැරණි threads වලට Reply කරපු ක්‍රිස්තියානි ධර්මය ඉගෙනීමට ආස දුව, පුතුන්ව පහත දි නම් සටහන් කරනු ලබයි

    @Black-and-white @nevermindNevergiveup @avjayarathne @pipe @Amathi Putha @KrishanL89 @NRTG @batmanTES @b.tharindar @Candid-B @2osama @lilman @danushkasalinda @kingsultan111 @supun_sg @Ramiel @dilann @AnuradhaRa @nalakanayana @kevin_levin @elajani @S p i d e r M a n @gnilukshi @hesian99 @lilman @Hecker @SDCR @stasia @Don GasCan @lima20 @PHBhagya @PrasangaSPerera @danushkasalinda @Solo Rider @Honey Bunch @yakshaya @kolavari @SDCR @hesian99
     
    Last edited:

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    :lol: හා හා ඕක දෙයියොන්ගේ ග්‍රෑන්ඩ් ප්ලෑන් එක. උඹලට ඕවා තේරෙන්නේ නෑ. මුකුත් කරන්න අවශ්‍ය නෑ. ඕක දෙයියන්ගේ ප්ලෑන් එකේ කොටසක් නේ. ඉතින් ඔහේ ඉඳපල්ලා. ලෙඩා මැරුනත් දෙයියන්ගේ ප්ලෑන් එක. සනීප වුනත් දෙයියන්ගේ ප්ලෑන් එක. කාලයේ ආරම්භයේ සිට අවසානය ප්ලෑන් කොරාපු අපේ දෙයියන්නාන්සේගේ ප්ලෑන් ඒක වෙනස් කරන්න උඹලට පුලුවන්ද ?? මොන යාඤාව් ගෑවත් වැඩක් නෑ. ඕවා කලින්ම තීරණය කරලා තියෙන්නේ. උඹලට තියෙන්නේ ලෙඩ ඇඳේ ඉඳගෙන තියෙන දෙයක් කාලා බීලා ඉන්න එකයි.
     

    Fiop14

    Junior member
  • Sep 21, 2022
    180
    -76
    18
    Heaven
    www.christianity.com
    :lol: හා හා ඕක දෙයියොන්ගේ ග්‍රෑන්ඩ් ප්ලෑන් එක. උඹලට ඕවා තේරෙන්නේ නෑ. මුකුත් කරන්න අවශ්‍ය නෑ. ඕක දෙයියන්ගේ ප්ලෑන් එකේ කොටසක් නේ. ඉතින් ඔහේ ඉඳපල්ලා. ලෙඩා මැරුනත් දෙයියන්ගේ ප්ලෑන් එක. සනීප වුනත් දෙයියන්ගේ ප්ලෑන් එක. කාලයේ ආරම්භයේ සිට අවසානය ප්ලෑන් කොරාපු අපේ දෙයියන්නාන්සේගේ ප්ලෑන් ඒක වෙනස් කරන්න උඹලට පුලුවන්ද ?? මොන යාඤාව් ගෑවත් වැඩක් නෑ. ඕවා කලින්ම තීරණය කරලා තියෙන්නේ. උඹලට තියෙන්නේ ලෙඩ ඇඳේ ඉඳගෙන තියෙන දෙයක් කාලා බීලා ඉන්න එකයි.
    ඇයි මේ ඔබ ඔචර කලබල වී.. ඇයි ඔබ විශාල අකුරෙන් ලියන්නේ, ඔබගේ මතය ලෝකයට පෙන්වීම ඔබ ඔචර කැදර ඇයි,

    "ලෙඩා මැරුනත් දෙයියන්ගේ ප්ලෑන් එක. සනීප වුනත් දෙයියන්ගේ ප්ලෑන් එක" සුව මෙහෙය කිරීමෙන් සිදු වන්නේ රෝගියාට ආශිර්වාදයක් පමණි, ඔබ ඔය පවසන්නේ ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතිය පිලිබදව නේද
     
    Last edited:
    • Dislike
    Reactions: God Butcher

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    ඇයි මේ ඔබ ඔචර කලබල වී.. ඇයි ඔබ ඔචර විශාල අකුරෙන් ලියන්නේ, ඔබගේ මතය ලෝකයට පෙන්වීම ඔබ කැදර ඇයි
    ඒක ඌ කරපු දෙයක් නෙවෙයි පුතා ඌ කරේ දෙයියන්නාන්සෙගෙ කැමත්ත අනුව ලොකු ෆොන්ට් යොදා ගැනීම ඒ නිසා කලබල වෙන්න එපා පුතා.

    ධර්මෙ ඔබට මග වේවා
     
    • Haha
    Reactions: ewijesekara

    Fiop14

    Junior member
  • Sep 21, 2022
    180
    -76
    18
    Heaven
    www.christianity.com
    ඒක ඌ කරපු දෙයක් නෙවෙයි පුතා ඌ කරේ දෙයියන්නාන්සෙගෙ කැමත්ත අනුව ලොකු ෆොන්ට් යොදා ගැනීම ඒ නිසා කලබල වෙන්න එපා පුතා.

    ධර්මෙ ඔබට මග වේවා
    කලබල වී ඇත්තේ මාද ඔබද
     
    • Dislike
    Reactions: God Butcher

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    දර්මේ අයියාගේ "සුදු ෆැන්ටා" ටිකක්, ඌරු මස් කෑල්ලක් එක්ක ගත්ත නං , ඔබට මග පෙනේවී. සමිඳාත් පෙනේවී!