රෝග වනසන විශ්මිත පළතුර පැපොල්

csnchana

Active member
  • Feb 17, 2018
    284
    130
    43
    රෝග වනසන විශ්මිත පළතුර පැපොල්

    රෝග වනසන විශ්මිත පළතුර පැපොල් (ගස්ලබු)

    ගස්ලබු එහෙම නැතිනම් පැපොල් ගැන නොදන්න කෙනෙක් නෑනේ.නමුත් මේ පැපොල් වල තියන විශ්මිත ඖෂධීය ගුණ, රෝග සුව කිරීමේ හැකියාව, සම පැහැපත් කිරීමේ හැකියාව වගේම ස්වාභාවික උපත් පාලන ඔසුවක් ලෙස ක්‍රියා කිරීමේ හැකියාව ගැන බොහෝ දෙනෙක් හරියට දන්නේ නෑනේ. හැමදාම ලස්සනට නීරෝගීව ඉන්න කැමතිනම් මේ ගස්ලබු ගැන හරියටම දැනගෙනම ආහාරයට ගන්නකෝ. ඒ හැමදෙයක්ම දැනගන්න මේ විඩියෝ එක ඉවර වෙනකන්ම බලන්න. මේවගේ විඩියෝස් හැමදාම බලන්න අපිව SUBSCRIBE කරලා එකතු වෙන්න. LIKE එකක් දාලා යාළුවන්ට බලන්න SHARE කරන්න අමතක කරන්නත් එපා. සුභ දවසක්!!!

    • Like
    Reactions: JohnnySS

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :sorry: අපේ තාත්තා ගෙදර පැපොල් ගස් සෙට් එකක් හිටවගෙන දවසක් ඇර දවසක් වගේ පැපොල් කඩන් එනවා, ඒක අවුලක් නෑ කියහන්කෝ, ඒ මදිවට පැහිච්චා උයලත් කන්න එලෝලුවක් විදියටත් හදනව අප්පා :sorry::rofl::baffled: ඒකට ඒ මදිවට කෙහෙල් ගහේ මැද කෑල්ලකුත් කපලා කපලා දාලා මොකක්ද මං දන්නෙ නෑ අමුතුම සීන් එකක් හදනවා:dull:
     
    csnchana

    Active member
  • Feb 17, 2018
    284
    130
    43
    :sorry: අපේ තාත්තා ගෙදර පැපොල් ගස් සෙට් එකක් හිටවගෙන දවසක් ඇර දවසක් වගේ පැපොල් කඩන් එනවා, ඒක අවුලක් නෑ කියහන්කෝ, ඒ මදිවට පැහිච්චා උයලත් කන්න එලෝලුවක් විදියටත් හදනව අප්පා :sorry::rofl::baffled: ඒකට ඒ මදිවට කෙහෙල් ගහේ මැද කෑල්ලකුත් කපලා කපලා දාලා මොකක්ද මං දන්නෙ නෑ අමුතුම සීන් එකක් හදනවා:dull:
    :rolleyes:
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,357
    480
    83
    Nittambuwa
    :sorry: අපේ තාත්තා ගෙදර පැපොල් ගස් සෙට් එකක් හිටවගෙන දවසක් ඇර දවසක් වගේ පැපොල් කඩන් එනවා, ඒක අවුලක් නෑ කියහන්කෝ, ඒ මදිවට පැහිච්චා උයලත් කන්න එලෝලුවක් විදියටත් හදනව අප්පා :sorry::rofl::baffled: ඒකට ඒ මදිවට කෙහෙල් ගහේ මැද කෑල්ලකුත් කපලා කපලා දාලා මොකක්ද මං දන්නෙ නෑ අමුතුම සීන් එකක් හදනවා:dull:

    Patta ban papol malluma hadala.. kesel gas Wala mada bode hiniyata kiyala parippu ekata dala uyana scn ekak tiyanawa patta rahai