රෝද ගොඩක් තියෙන ඒවා part 7

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹ අර පෙරේරාගේ නිවුන් සහෝදරයෙක්වත්ද........? දෙන්නටම කොච්චි උණ අම්බානක....... නියම ත්‍රෙඩ් එක මචන් මේකත් කලින් ඒවා වගේම....... රෙප් 8+.......

    මේකත් බලපංකො පොඩ්ඩක්....... http://www.elakiri.com/forum/showthread.php?t=1494227
     
    • Like
    Reactions: ucakila

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    patta ban
    rep +

    මම නම් කෝච්චියෙ ගිහින් තියෙන්නෙ එකම එක සැරයයි...
    කෝච්චියෙ යන්න ආසයි... ;( +3

    ela kiri kolla
    rep 7

    උඹ අර පෙරේරාගේ නිවුන් සහෝදරයෙක්වත්ද........? දෙන්නටම කොච්චි උණ අම්බානක....... නියම ත්‍රෙඩ් එක මචන් මේකත් කලින් ඒවා වගේම....... රෙප් 8+.......

    මේකත් බලපංකො පොඩ්ඩක්....... http://www.elakiri.com/forum/showthread.php?t=1494227

    +7 dunna kattiyatama onna
     
    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    මටත් ආසයි බන් හෑටන්, නුවර, බණ්ඩාරවෙල පෑත්තෙ කෝච්චියෙන් රවුම් ගහන්න :):rofl:
    ඒකට ඉතින් තව කල් ඉන්න වෙයි වගේ.... ගෙදරින් බර බරේ.....:frown::no::baffled:
    එලකිරි පෝස්ට් එක ++ ;):cool:
     
    • Like
    Reactions: ucakila

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මටත් ආසයි බන් හෑටන්, නුවර, බණ්ඩාරවෙල පෑත්තෙ කෝච්චියෙන් රවුම් ගහන්න :):rofl:
    ඒකට ඉතින් තව කල් ඉන්න වෙයි වගේ.... ගෙදරින් බර බරේ.....:frown::no::baffled:
    එලකිරි පෝස්ට් එක ++ ;):cool:

    e mokada ban e umba thawama wadiwiyata path une nadda ?:lol::lol: