දකුණු කොරියානු ගුවන් අනතුරේදී රෝද ඩිප්ලෝයි wune නෑ කියන්නේ අනිවාර්යෙන්ම brake නෑ.
නියමුවා ක්ෂණිකව නැවතත් ප්ලේන් එක උඩට ගත්ත නං ගොඩ යන්න තිබුණා ?
නියමුවා ක්ෂණිකව නැවතත් ප්ලේන් එක උඩට ගත්ත නං ගොඩ යන්න තිබුණා ?
දකුණු කොරියානු ගුවන් අනතුරේදී රෝද ඩිප්ලෝයි wune නෑ කියන්නේ අනිවාර්යෙන්ම brake නෑ.
නියමුවා ක්ෂණිකව නැවතත් ප්ලේන් එක උඩට ගත්ත නං ගොඩ යන්න තිබුණා ?
no. they could think of 2nd option / plan Bඊට පස්සෙ හන්දියේ ගරාජ් එකෙන් බ්රෙක් හදන්න ද බන්
no. they could think of 2nd option / plan B
එහෙම ක්ෂණිකව ඔය ජෙට් එකක් උඩට ගන්න බැහැ. ලෑන්ඩ් කලොත් ලෑන්ඩ් කළා.
ඈයි උඩට ගත්තාම රොද දෙකක් පහල වෙනවා ද?දකුණු කොරියානු ගුවන් අනතුරේදී රෝද ඩිප්ලෝයි wune නෑ කියන්නේ අනිවාර්යෙන්ම brake නෑ.
නියමුවා ක්ෂණිකව නැවතත් ප්ලේන් එක උඩට ගත්ත නං ගොඩ යන්න තිබුණා ?
no. they could think of 2nd option / plan Bඈයි උඩට ගත්තාම රොද දෙකක් පහල වෙනවා ද?
Landing Gear පහලට එන්නේ නෑත්නම් Plan B කියලා එකක් නෑහෑ කෑමෑතෙන් හරි අකමෑත්තෙන් හරි Land කරන්න තමා වෙන්නේno. they could think of 2nd option / plan B
උබ වගේ ගොනෙක් හිටියා නම් එකත් කරයිපොලවෙ අතුල්ලගෙන ගිය වෙලාවෙ එලියට පැන්නා නම් අතපය කඩාගෙන හරි එකෙක් දෙන්නෙක් හරි ජීවත් වෙන්න තිබ්බා කියලා හිතෙනවා
පොලවෙ අතුල්ලගෙන ගිය වෙලාවෙ එලියට පැන්නා නම් අතපය කඩාගෙන හරි එකෙක් දෙන්නෙක් හරි ජීවත් වෙන්න තිබ්බා කියලා හිතෙනවා
නොකලයි කියලා වෙනසක් උනෙත් නෑනේද. කෙලවලා යනකම් අත්දෙක බැඳන් ඉඳලා පුරුද්දක් අපිට නෑනේ බන්උබ වගේ ගොනෙක් හිටියා නම් එකත් කරයි![]()
වෙනස් උත්තරයක් තියෙනවා නම් තියෙන්නෙ සීමාවෙන් එහා හිතුවොත් තමයි. පයිලට් කරේ පොතේ තියෙන විදිහට. ඒ බැමි හදලා තියෙන්නෙ ඕකටම තමයි.අසෝක් ලේලන්ඩ් එකෙන් ප්ලේන් එක ගැහුවානම් එහෙම කරන්න තිබ්බා හෑබැයි
කොහෙන්ද යකෝ එලියට පනින්නේ ?පොලවෙ අතුල්ලගෙන ගිය වෙලාවෙ එලියට පැන්නා නම් අතපය කඩාගෙන හරි එකෙක් දෙන්නෙක් හරි ජීවත් වෙන්න තිබ්බා කියලා හිතෙනවා
තෙල් ඉවරකරගෙන හරි නැතුව හරි වතුරකට පතබෑවා නම් තව බේරෙන්න චාන්ස් වැඩි කරගන්න තිබ්බා
නොකලයි කියලා වෙනසක් උනෙත් නෑනේද. කෙලවලා යනකම් අත්දෙක බැඳන් ඉඳලා පුරුද්දක් අපිට නෑනේ බන්
වෙනස් උත්තරයක් තියෙනවා නම් තියෙන්නෙ සීමාවෙන් එහා හිතුවොත් තමයි. පයිලට් කරේ පොතේ තියෙන විදිහට. ඒ බැමි හදලා තියෙන්නෙ ඕකටම තමයි.
------ Post added on Dec 30, 2024 at 12:00 PM
ඇතුලට ගිය දොර හැරෙන්න වෙනත් දොරවල් තිබේද දොරේකොහෙන්ද යකෝ එලියට පනින්නේ ?![]()