Questions රෝද ඩිප්ලෝයි wune නෑ

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    දකුණු කොරියානු ගුවන් අනතුරේදී රෝද ඩිප්ලෝයි wune නෑ කියන්නේ අනිවාර්යෙන්ම brake නෑ.

    නියමුවා ක්ෂණිකව නැවතත් ප්ලේන් එක උඩට ගත්ත නං ගොඩ යන්න තිබුණා ?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දකුණු කොරියානු ගුවන් අනතුරේදී රෝද ඩිප්ලෝයි wune නෑ කියන්නේ අනිවාර්යෙන්ම brake නෑ.

    නියමුවා ක්ෂණිකව නැවතත් ප්ලේන් එක උඩට ගත්ත නං ගොඩ යන්න තිබුණා ?

    ඊට පස්සෙ හන්දියේ ගරාජ් එකෙන් බ්‍රෙක් හදන්න ද බන්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    දකුණු කොරියානු ගුවන් අනතුරේදී රෝද ඩිප්ලෝයි wune නෑ කියන්නේ අනිවාර්යෙන්ම brake නෑ.

    නියමුවා ක්ෂණිකව නැවතත් ප්ලේන් එක උඩට ගත්ත නං ගොඩ යන්න තිබුණා ?
    ඈයි උඩට ගත්තාම රොද දෙකක් පහල වෙනවා ද?
     
    • Haha
    Reactions: lasankandy

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    no. they could think of 2nd option / plan B
    Landing Gear පහලට එන්නේ නෑත්නම් Plan B කියලා එකක් නෑහෑ කෑමෑතෙන් හරි අකමෑත්තෙන් හරි Land කරන්න තමා වෙන්නේ
    හෑබයි මේ ප්ලෙන් Model එකේ Landing Gear Manual පහලට දාන්න පුලුවන් ලු ලිවර් එකකින්.

    Air Break එහෙම වෑඩ කරලා තිබුනේ නෑහෑ වගේ තමා විඩියො එකෙන් නම් පෙනුනේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,649
    113
    පොලවෙ අතුල්ලගෙන ගිය වෙලාවෙ එලියට පැන්නා නම් අතපය කඩාගෙන හරි එකෙක් දෙන්නෙක් හරි ජීවත් වෙන්න තිබ්බා කියලා හිතෙනවා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    පොලවෙ අතුල්ලගෙන ගිය වෙලාවෙ එලියට පැන්නා නම් අතපය කඩාගෙන හරි එකෙක් දෙන්නෙක් හරි ජීවත් වෙන්න තිබ්බා කියලා හිතෙනවා
    උබ වගේ ගොනෙක් හිටියා නම් එකත් කරයි🤣
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,556
    1
    3,576
    113
    Earth
    පොලවෙ අතුල්ලගෙන ගිය වෙලාවෙ එලියට පැන්නා නම් අතපය කඩාගෙන හරි එකෙක් දෙන්නෙක් හරි ජීවත් වෙන්න තිබ්බා කියලා හිතෙනවා

    අසෝක් ලේලන්ඩ් එකෙන් ප්ලේන් එක ගැහුවානම් එහෙම කරන්න තිබ්බා හෑබැයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,649
    113
    තෙල් ඉවරකරගෙන හරි නැතුව හරි වතුරකට පතබෑවා නම් තව බේරෙන්න චාන්ස් වැඩි කරගන්න තිබ්බා

    උබ වගේ ගොනෙක් හිටියා නම් එකත් කරයි🤣
    නොකලයි කියලා වෙනසක් උනෙත් නෑනේද. කෙලවලා යනකම් අත්දෙක බැඳන් ඉඳලා පුරුද්දක් අපිට නෑනේ බන්
    අසෝක් ලේලන්ඩ් එකෙන් ප්ලේන් එක ගැහුවානම් එහෙම කරන්න තිබ්බා හෑබැයි
    වෙනස් උත්තරයක් තියෙනවා නම් තියෙන්නෙ සීමාවෙන් එහා හිතුවොත් තමයි. පයිලට් කරේ පොතේ තියෙන විදිහට. ඒ බැමි හදලා තියෙන්නෙ ඕකටම තමයි.
    ------ Post added on Dec 30, 2024 at 12:00 PM
     
    • Haha
    Reactions: rukshrulz

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    පොලවෙ අතුල්ලගෙන ගිය වෙලාවෙ එලියට පැන්නා නම් අතපය කඩාගෙන හරි එකෙක් දෙන්නෙක් හරි ජීවත් වෙන්න තිබ්බා කියලා හිතෙනවා
    කොහෙන්ද යකෝ එලියට පනින්නේ ? :ROFLMAO:
    ඕක පැයට කිලෝමීටර් දෙසීයක වගේ වේගෙන් යන්නේ
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,556
    1
    3,576
    113
    Earth
    තෙල් ඉවරකරගෙන හරි නැතුව හරි වතුරකට පතබෑවා නම් තව බේරෙන්න චාන්ස් වැඩි කරගන්න තිබ්බා

    නොකලයි කියලා වෙනසක් උනෙත් නෑනේද. කෙලවලා යනකම් අත්දෙක බැඳන් ඉඳලා පුරුද්දක් අපිට නෑනේ බන්

    වෙනස් උත්තරයක් තියෙනවා නම් තියෙන්නෙ සීමාවෙන් එහා හිතුවොත් තමයි. පයිලට් කරේ පොතේ තියෙන විදිහට. ඒ බැමි හදලා තියෙන්නෙ ඕකටම තමයි.

    ------ Post added on Dec 30, 2024 at 12:00 PM

    පහල තියෙන Screenshot එක බලලා පැන්නානම් මොකද වෙන්නෙ කියලා කල්පනා කරා නම් මොකද ?

    1735540353273.png
     
    • Like
    Reactions: dilan_randika