රෝද තුනේ කාලකන්නි

Bakkaraputha

Active member
  • Aug 8, 2017
    365
    214
    43
    අදත් පරයෙක් ඇන්නා පස්සෙන් ,ඊට පස්සෙ අඩනවා සල්ලි නෑ කියලා .මේ කාලකන්නි පාරෙ යන්ඩ දන්නෑ .අද දවසම කිලෝමීටර් දාහක් ගිහින් ගෙදර එන්ඩ කිලෝමීටරයයි තිබ්බෙ. ඒකත් දුක පට්ට ට්‍රැෆික් එකේ එකතැන නවතන් බලන් ඉන්නකොට ඇනපු එක. කලින් ඔය පරයෙක් බේරන්ඩ ගිහින් හැප්පුනා ඒ පරයා දන්නෙත් නෑ,හැබැයි එදා වැදුනනම් මං හිරේ ඌ එලොව.මේ කාලකන්නි හුචක්කු එක්ක පාරෙ යන්ඩත් බෑ ,දැන් ආයෙ ගරාජ් ගානෙ තපින්ඩ ඕනි
     

    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    365
    214
    43
    Surayak ella ganin wahana lagin yanne ne etakota ube aura eka upset
    එපා වෙනවා බන්, ගියපාර ලක්ෂ තුනක් ගියා,මේ සැරේ එච්චර අවුලක් නෑ වගේ
     

    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    365
    214
    43
    ඕකයි මං කියන්නෙ ඕකුන්ව ලොරි , බස් යන මංතීරුවට දාන්න ඕන කියලා, එතකොට යටවෙලා හරි හැදෙයි.
    රිංගන්ඩ බැරි තැනක මූන එබුවම පස්ස එයි කියලා දැම්මා මේකා.අඩුම වාහනේ සයිස් එක ගැන අවබෝධයක් තියෙන්ඩ එපැයි
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    උබ මිනිස්සුන්ට බනින්න බනින්න උබට මොනවද ලැබෙන්නේ?
    උබටත් ඔය ටිකම වෙනවා බලපන් බොරු නම්. එකේවත් හිතලා හපන්නේ නැහැ.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    ඔහොම තමයි බන් එක දවසක් ඇල්ලේ ඉදන් එක ගමන් අවිස්සාවේල්ල දි යාලුවෙකුට දුන්නා මහන්සි හින්දා. යන්තං කොස්ගමට එන්න හම්බුනේත් නැහැ හදුන්දිවියෙක් පැන්නා කියහන්කෝ. වාහනේ full insurance තිබ්බ හින්දා හොදයි. හයියෙන් ආවෙත් නැහැ. ත්‍රිවිල් කාරයෝය ගැන නම් කියලා වැඩක් නැහැ. බයිසිකලේ තුන්පාරක් හැප්පුනා ත්‍රීවිල් කාරයෝය හින්දා. එක සැරයක් ට්‍රැපික් ඒකේ ඉන්නකොට ඇන්නා පස්සෙන්. මේ පොඩි පාරක් වාහන හතරක් විතර ඉස්සරහා තිබ්බේ හයිලෙවල් එකට දාන්න. හොද වෙලාවට ඩැමේජ් නැහෑ. ඒත් පස්සේ බලද්දි මඩ්ගාඩ් එකට කෙලවෙලා.
     
    Last edited:

    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    365
    214
    43
    උබ මිනිස්සුන්ට බනින්න බනින්න උබට මොනවද ලැබෙන්නේ?
    උබටත් ඔය ටිකම වෙනවා බලපන් බොරු නම්. එකේවත් හිතලා හපන්නේ නැහැ.
    හිතලා හප්පන්නැති උනාට හිතලා පාරෙ යන්ඩ ඕනි හරක් වගේ යන්නැතුව. උඹේ සත් ගුණවත්කම උඹ කියලා තියන කතාවෙන්ම පේනවා
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    apo ow. epa wenawa. dawask shed eke mage issaraha ekak nawattan idala, eka parata reverse kara. buffer eka iwarai. aluthen damma. pare gyat gawan yanwa. asse danawa. idak tian yannat ba. 🤦‍♂️
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    උබ මිනිස්සුන්ට බනින්න බනින්න උබට මොනවද ලැබෙන්නේ?
    උබටත් ඔය ටිකම වෙනවා බලපන් බොරු නම්. එකේවත් හිතලා හපන්නේ නැහැ.
    threwheel Karyo make godak innawa wage 🤮🤮🤮
     

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    katha karala wadak naha bun
    api wadduwoth salli naha hadaganna. third party dala thiyenne kiyala marenna hadanawa
    eka dawasak mama podi paraka yaddi three wheel karayek side kannadiye waddan giya. me kalakanniya nawathtuwewath naha bun. Hit and run. Mama wahane nawattala piti passe baladdi muwa hoyannawath naha. Number ekawath balaganna bari wuna. Hoda welawata kannadiya kudu wune naha. Habai itin wadichcha para tiyenawa. Wikunanna kalin owa matama hadaganna wenawa


    සල්ලි නෑ කියල අඬන්නේ මොකටද රක්ෂණයක් කියල එකක් නැද්ද ඒ මනුස්සයට :baffled:
    happilama balanna one bun un kiyana katha. :lol:

    උබ මිනිස්සුන්ට බනින්න බනින්න උබට මොනවද ලැබෙන්නේ?
    උබටත් ඔය ටිකම වෙනවා බලපන් බොරු නම්. එකේවත් හිතලා හපන්නේ නැහැ.
    kawruth hithala happanne nathi eka aththa machan
    habai ape athin happunoth un react karana widiyai
    unge athin wadunoth react karana widiyai thamai prashne
    depaththama sadarana wenna epai
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,281
    1
    13,170
    113
    Gotham City
    රොද තුනෙ උන්නැහෙලා ගැන කිව්වොත් මන් කැමති නැත්තෙ කාරණා කිහිපයක් නිසා.
    එකක් උන්ගෙ රිය ධාවනය පැත්තෙන් එතික්ස් අවුල් . හරක් වගෙ පාරෙ යන්නෙ.
    අනික් පැත්තෙන් සමාජීයව ගත්තත් උන්ගෙ බොගම සෙට් එකක් .
    බලපන් ඔය ගොඩක් පැති වලට වලි දාගෙන මිනිමරාගෙන චණ්ඩිපාර්ට් දාගෙන ඉන්නෙ කොයි වගෙ උන්ද ? ත්‍රීවිල් කාරයො තමා.
    එක සැරයක් හොමාගම ත්‍රීවිල් ස්ටැන්ඩ් එකෙ ත්‍රිවීල් කාරයො ටිකක් ආමි එකෙ පොරකට ගහල දණ ගැස්සුවා.
    පස්සෙ ඌ ගිහින් පනාගොඩ කැම්ප් එකෙන් ප්ලැටුන් එකක් ගෙනල්ල ත්‍රීවිල් ස්ටැන්ඩ් එකම කුඩු කරා.
    ත්‍රීවිල් කාරයො මාස ගණන් ඉස්පිරිතාලෙ.

    අනික ත්‍රීවිල් කාරයො පට්ට චීත්ත .
    පුදුම විදියට ඔපාදූප හොයන්නෙ .
    උඹට ගමෙ කාගෙ හරි විස්තරයක් දැනගන්නනම් ත්‍රීවිල් කාරයෙක්ගෙන් අහපන් .
    ඒ වගෙම ඔය ඉස්කොලගාව මොන්ටිසොරි ගාව අම්මලාව දැලෙදාගන්න මුන් රුසියො .
    පවුල් කඩන එකත් මුන්ගෙ එක වැඩක් තමා .

    මන් ඔකුන්ගෙ කල්චර් එකට තමා අකමැතිම.

    මන් නම් ත්‍රීවිල් එකෙ යන්නෙ නැති තරම් .
    බැරිම තැනක් ආවොත් විතරයි යන්නෙ .

    නීතියෙන් තහනම් කරන්න ඔනි ත්‍රීවිල් කෙරුවාව.

     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    උබ මිනිස්සුන්ට බනින්න බනින්න උබට මොනවද ලැබෙන්නේ?
    උබටත් ඔය ටිකම වෙනවා බලපන් බොරු නම්. එකේවත් හිතලා හපන්නේ නැහැ.

    hithala happuwe ne kiyala uge car ekata wena damage eke aduwak wenne nehene bn. Ubalage thiyena kari kama nisama thamai accident godak wenne.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔක්කොම හරි වෙන්නේ නෑ මනුස්සයෝ සල්ලි නෑ කියල අඬන්න වෙන්නේ නෑ එතකොට :baffled:
    man hituwe uba 3wheelkarayek kiyala 😂 mokada un hitanne happana hapına sareta auto reset wenawa kiyala