රෝද තුනේ කාලකන්නි

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    කියල වැඩක් නෑ එක නන්, ටවුන් එහෙක යන්ඩ නෑ බ්ලොක් කරනවා, හරක් වගේ පාර හරහ දානවා, පොඩි හරි ඉඩක් තියනවා නන් මුන ඔබලා ලේන් එකම බ්ලොක් කරනවා, ටවුන් එකෙ එලියෙ හුච්ච්ක්කු ටික ගාටනවා වෙන එහෙකුට යන්ඩ නෑ, උන්ගෙ කුනු ගොඩවල් වලට යන්ඩත් බෑ, මාර කරුමයක් එක නන්. උන්ගෙ කරුම වලට අනිත් එවුන් පලි වගේ පාරෙ යන්නෙ, හැබැයි පෙන්ශන් අරන් වීල් රස්සව කරන එවුන් රෙස්පෙක්ට් පිට යන්නෙ, කරුම වෙලා තියෙන්නෙ ඔලුවකුත් නැති, වෙන මොනා වත් ස්කිල් එකක් නැතිව වීල් එලොන බූරුවන්ගෙන්. හැබැයි ඉතින් පාරේ මොකක් හරි උනොත් බලන්නෙත් වීල් බුවාලයි, බයිකර්ලයි විතරයි :ROFLMAO: :ROFLMAO:
     
    Last edited:

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    තමන්ටත් වාහනේටත් ගෞරවයක් තියන් ඉන්න දන්නෙ නැති එවුන්
    තියන අවශ්‍යතා සහ වියදම් කිරීමේ හැකියාව නිසා මිනිස්සුන්නට ත්‍රීවිලරය අත්‍යවශ්‍ය වාහනයක්. නමුත් ඒ මිනිස්සු වැදගත් විදියට තමන්ගේ වාහනේ පදවන්නෙවත් හැසිරෙන්නෙවත් නෑ. 100%ක් ම එහෙමනොවුනත් බහුතරය එහෙමයි. අනුන් වැරදි කරන නිසා අපි වැරදි කරන්න අවශ්‍ය නෑ එකෙක් හරි හරි විදියට හිටියොත් කාලයක් යද්දී වෙනසක් කරන්න පුලුවන්.මේක ත්‍රීවීල් කාරයද කාර් කාරයද කියල නෑ හැමෝම හැම තැනදීම පුලුවන් තරම් නීත්‍යානුකූල වුනා නම්
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උබ මිනිස්සුන්ට බනින්න බනින්න උබට මොනවද ලැබෙන්නේ?
    උබටත් ඔය ටිකම වෙනවා බලපන් බොරු නම්. එකේවත් හිතලා හපන්නේ නැහැ.

    හිතලා නම් හප්පන්නේ නෑ තමයි.ඒත් විනයක් කියලා එකක් නෑ උන්ට.අනුන්ගේ ජීවිත ගැන නෙමෙයි අඩු ගානේ තමන්ගේ ජිවිතේ ගැන හරි හිතනවා නම් පාරවල්වල විනයක් හැදිලා.
     
    • Like
    Reactions: PHBhagya

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    හිතලා නම් හප්පන්නේ නෑ තමයි.ඒත් විනයක් කියලා එකක් නෑ උන්ට.අනුන්ගේ ජීවිත ගැන නෙමෙයි අඩු ගානේ තමන්ගේ ජිවිතේ ගැන හරි හිතනවා නම් පාරවල්වල විනයක් හැදිලා.

    හිතල නෙමෙයිද බං වාහනේට නැගල එලවන්නේ මුන් බේරෙන්න කියන්නෙ ඕක තමයි. "හිතල හැප්පුවෙ නෑ" කියන්නේ වාහනේ එලවන්නේ හිතක් තියන එකෙක් නෙමෙයි ද
    වාහනේ වරදක් තියනවද නැද්ද කියල චෙක් කරල නෙමෙයිද එලවන්න පටන් ගන්නේ
    පුරුද්දක් විනයක් නැති කම තමයි
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    අම්මො බං මන් හිතුව මම විතරයි කියල මුන්ට බනින්නෙ. බලන් ගියාම ඔක පඩින උන් ඇරෙන්න වෙන එකෙක්වත් කැමති නැනෙ.
    අම්මප මට නම් පෙන්න බැ. බොරු කියන්න ඕන නැ මාත් යන්නෙ බයික් එකක. හැබැයි 3විල් කාරයෙක් සිග්නල් දැම්මෙ නැතත් මම නම් බනිනවා.
    කාලකන්නි නිසා නිඩහසේ පාරක යන්න නැ. හිතේ ගින්දරෙන් යන්න ඕන කොයි වෙලේ කෙලවෙයිද කියලා.
    මට පෙන්නම බැරි පාර මැද්දෙන් යන්නෙ හැබයි 20ට. ඒකත් බස් හොල් එකක් එහෙම තියෙනවා නම් බෙල්ල එලියට දාගෙන යන්නෙ ඒත් අයිනට ගන්නෙ නැ. ඔය අතරෙ මිනිහෙක් අත වැනුවත් ඇති සනිකව බ්‍රෙක් ගහල වමට කපනවා. පිටිපස්සෙ එන එකාට ඩිවැස් තියෙන්න ඕන ඕව කලින් දැනගන්න. උන් එක පාරක් සිග්නල් දැම්මම ඒක වෙනස් කරන්නෙ ඉලන්ග පාර හරවන්න ඕන උනාම. එතකන් එක දිගට පත්තු වෙනවා. හොදට බලපන් ට්‍රෆික් ටිකක් වැඩි පාරක ඉස්සරහින්ම තියෙන්න ඔය අට්ටල ටිකක්. මොන හුයන්නකට ඔය ලබ්බවල් ලංකාවට ගෙන්නනවද මන්ද.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අදත් පරයෙක් ඇන්නා පස්සෙන් ,ඊට පස්සෙ අඩනවා සල්ලි නෑ කියලා .මේ කාලකන්නි පාරෙ යන්ඩ දන්නෑ .අද දවසම කිලෝමීටර් දාහක් ගිහින් ගෙදර එන්ඩ කිලෝමීටරයයි තිබ්බෙ. ඒකත් දුක පට්ට ට්‍රැෆික් එකේ එකතැන නවතන් බලන් ඉන්නකොට ඇනපු එක. කලින් ඔය පරයෙක් බේරන්ඩ ගිහින් හැප්පුනා ඒ පරයා දන්නෙත් නෑ,හැබැයි එදා වැදුනනම් මං හිරේ ඌ එලොව.මේ කාලකන්නි හුචක්කු එක්ක පාරෙ යන්ඩත් බෑ ,දැන් ආයෙ ගරාජ් ගානෙ තපින්ඩ ඕනි
    insuarance claim krpn ekane owwa thiyenne
     
    • Like
    Reactions: PHBhagya

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :angry: ඕකුන් මහ කාලකන්නි සෙට් එකක් බන්, ඔක්කොම නෙමෙයි, 98%ක්ම මහ කාලකන්නි. කැරිම හදීසියි පාරට දැම්මම වාහනේ, හැම තිස්සෙම කහ ඉර උඩම විතරයි ඉස්සර කරන්නෙ, ලගින්ම කපනව අරහෙන් මෙහෙන්, මොන උකන සෙට් එකක්දමන්දා තීවීලර් පොන්සියොනම්. මටනම් එපාම කරපු සෙට් එකතමයි ඕකුන්.
     

    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    හැබැයි ඉතින් පාරේ මොකක් හරි උනොත් බලන්නෙත් වීල් බුවාලයි, බයිකර්ලයි විතරයි :ROFLMAO: :ROFLMAO:
    meka nan aththa mona kiwwath api
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    රොද තුනෙ උන්නැහෙලා ගැන කිව්වොත් මන් කැමති නැත්තෙ කාරණා කිහිපයක් නිසා.
    එකක් උන්ගෙ රිය ධාවනය පැත්තෙන් එතික්ස් අවුල් . හරක් වගෙ පාරෙ යන්නෙ.
    අනික් පැත්තෙන් සමාජීයව ගත්තත් උන්ගෙ බොගම සෙට් එකක් .
    බලපන් ඔය ගොඩක් පැති වලට වලි දාගෙන මිනිමරාගෙන චණ්ඩිපාර්ට් දාගෙන ඉන්නෙ කොයි වගෙ උන්ද ? ත්‍රීවිල් කාරයො තමා.
    එක සැරයක් හොමාගම ත්‍රීවිල් ස්ටැන්ඩ් එකෙ ත්‍රිවීල් කාරයො ටිකක් ආමි එකෙ පොරකට ගහල දණ ගැස්සුවා.
    පස්සෙ ඌ ගිහින් පනාගොඩ කැම්ප් එකෙන් ප්ලැටුන් එකක් ගෙනල්ල ත්‍රීවිල් ස්ටැන්ඩ් එකම කුඩු කරා.
    ත්‍රීවිල් කාරයො මාස ගණන් ඉස්පිරිතාලෙ.

    අනික ත්‍රීවිල් කාරයො පට්ට චීත්ත .
    පුදුම විදියට ඔපාදූප හොයන්නෙ .
    උඹට ගමෙ කාගෙ හරි විස්තරයක් දැනගන්නනම් ත්‍රීවිල් කාරයෙක්ගෙන් අහපන් .
    ඒ වගෙම ඔය ඉස්කොලගාව මොන්ටිසොරි ගාව අම්මලාව දැලෙදාගන්න මුන් රුසියො .
    පවුල් කඩන එකත් මුන්ගෙ එක වැඩක් තමා .

    මන් ඔකුන්ගෙ කල්චර් එකට තමා අකමැතිම.

    මන් නම් ත්‍රීවිල් එකෙ යන්නෙ නැති තරම් .
    බැරිම තැනක් ආවොත් විතරයි යන්නෙ .

    නීතියෙන් තහනම් කරන්න ඔනි ත්‍රීවිල් කෙරුවාව.

    100%k aththa
     
    • Like
    Reactions: War Fighter

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    katha karala wadak naha bun
    api wadduwoth salli naha hadaganna. third party dala thiyenne kiyala marenna hadanawa
    eka dawasak mama podi paraka yaddi three wheel karayek side kannadiye waddan giya. me kalakanniya nawathtuwewath naha bun. Hit and run. Mama wahane nawattala piti passe baladdi muwa hoyannawath naha. Number ekawath balaganna bari wuna. Hoda welawata kannadiya kudu wune naha. Habai itin wadichcha para tiyenawa. Wikunanna kalin owa matama hadaganna wenawa



    happilama balanna one bun un kiyana katha. :lol:


    kawruth hithala happanne nathi eka aththa machan
    habai ape athin happunoth un react karana widiyai
    unge athin wadunoth react karana widiyai thamai prashne
    depaththama sadarana wenna epai
    Yes, හිතලා හැප්පුවෙ නැති උනාට හැප්පුනාට පස්සෙ ඒ ගැන බලන්න යුතුකමක් තියෙනවා .
    හිට් ඇන්ඩ් රන් කියන්නෙ ඉතින් හෙන කුජීතයි.

    අනිත් එක අවධානම අඩු වෙන්න වාහන පදින විදිය දැනගන්න ඕන.
    ඊයෙ රෑ බයික් එකක් හෙඩ් ලයිටුත් නැතුව පටු පාරක වාහන ඔවටේක් කර කර යනවා .අනිත් උන් තමයි අමාරුවෙ වැටෙන්නෙ පොඩ්ඩක් හරි ගැස්සුනොත්.
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    හිතලා නම් හප්පන්නේ නෑ තමයි.ඒත් විනයක් කියලා එකක් නෑ උන්ට.අනුන්ගේ ජීවිත ගැන නෙමෙයි අඩු ගානේ තමන්ගේ ජිවිතේ ගැන හරි හිතනවා නම් පාරවල්වල විනයක් හැදිලා.
    එතකොට විනයක් නැත්තේ 3 විල් වලට විතරද.
    යට කරලා මරණ තරමක් මරන්නේ ලොකු හොද වාහන වල යම තමා.

    dislike ගොඩයි. වැදගත් වාහන තියන අය වෙන්ට.
    වැදගත් වහනයක් තියනවා නම් වැදගත් විදියට ඉන්සුරන්ස් එකකුත් ඇති නේද.
    හප්පපු මිනිහට බනිනවා වෙනුවට ඒ මිනිහා ගැන හොයලා බලන්ට.
    තමන්ට පාඩුව ඉන්සුරන්ස් එකෙන් ලැබෙයි.
    පිටරටවල් වල පොඩ්ඩක් බලපන් අනතරක් උනාම හැසිරෙන විදිය. :ROFLMAO: :ROFLMAO:
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Car hariyanne ne lankawata.suv walata owa wenawa adui okun lagata enne ne aminenna.car walata tama wettu danne
    4DR5, J44 වගේ ඒව තමා හරියන්නෙ උන්හෙ ලෙලි ගහගෙන යන්න. ලැකර් ටිකක් ගාගත්ත්ම ශේප්. අවුල තියෙන්නෙ හරියට වැදුනොත් අපිට සේෆ්ටි නෑ.
     
    • Like
    Reactions: PHBhagya

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    හිතලා හප්පන්නැති උනාට හිතලා පාරෙ යන්ඩ ඕනි හරක් වගේ යන්නැතුව. උඹේ සත් ගුණවත්කම උඹ කියලා තියන කතාවෙන්ම පේනවා
    මගේ සත්ගුණවත් කම මට තියෙයි. තමන් වැරද්දක් කලොත් එකට රිටර්න් එක ඔබට නොදනිම ලැබෙනවා එකයි මම කියන්න හැදුවේ.

    hithala happuwe ne kiyala uge car ekata wena damage eke aduwak wenne nehene bn. Ubalage thiyena kari kama nisama thamai accident godak wenne.
    මටත් 3 විල් නම් නැහැ. වහනයක් තියනවා. හප්පිලත් තියනවා. ඒවා ඉන්සුරන්ස් එකෙන් හදා ගන්නවා.
    හප්පපු එකාට බැනලා වැඩක් නැහැනේ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,323
    49,690
    113
    සේදවත්ත
    ගොඩක් වෙලාවට උන්ට ගේවන්න සල්ලි නෑ තෙවන පන්තියේ ඉන්ශුවරනස් නේ. මම නම් හිතේ දුකට එක පාර කනට එකක් ගහලා මම හදාගන්නම් කියලා යනවා . අරු තක්බීර් වෙලා ඉන්නවා