රොද පුටුවක් දෙන්න ආස හිතුන ආබාධිත කෙනෙකුට. යාලුවන්ට කීප දෙනෙක්ට කිව්වහම තව 10 ක් විතර දෙන්න එකතු වුනා..ලංකාවෙ රෝද පුටු ගන්න පුළුවන් තැනක් කියපල්ලකෝ..?