මචන්ලා
දැනට මම රෝද දෙකක තමයි යන්නේ. Yamaha Gladiator එකක්
රෝද හතරකට බහින්න කාලේ හරි දැන්නම්. එත් ඉතින් දෙයියෝන්ගේ මල්ලි තමයි ප්‍රශ්නේ.
දන්නා එකේක් ඉන්නවනම් කියපන්කෝ ලක්ෂ 6 ත් 7ත් අතර තියෙන හොඳ ජපන් වන්ඩියක්.