රෝම අධරාජ්‍යයේ පාරවල් හැදුන හැටි

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,438
    100,418
    113
    https://www.archaeology.lk/highway-system-in-ancient-sri-lanka/

    මෙකෙ හැටියට ලන්කාවෙත් එ කාලෙ වෙනකොට ඔය වගෙම නෙට්වර්ක් එකක් තිබිල තියෙනව. එකම කාලෙ වගෙ නෙ දැන් වගෙ දැනුම හුවමාරු වෙන්න ඇති.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,620
    22,763
    113
    අම්බකිස්ස
    එච්චර දෙපැත්ත ඉඩ තිබ්බෙ ගෝල් කාරයෝ ගහයි කියලද දන්නේ නෑ 😐 😐 😐
    ගෝල් කාරයෝ එක පාරයි බන් ගැහුවේ.ඊට පස්සේ ලොන්ත නැති වෙන්න කෑවා.ඔක්කොම මරුවා සීසර්.ලක්ශ ගානක් ලොකු ආර්මි එකක් සීසර්ගේ ආර්මි එකට වඩා.කේල්ම් කියලා කොටවලා රත්තරං දීලා පාවාදීලා වගේ ගේම් සෙට් එකක් දීලා ඔක්කොම කෙටෙව්වා.ඊට පස්සේ ඔක්කෝටම ශොට් එක දුන්නා..රෝමන් අධිරාජ්‍ය කියන්නේ බන් අද තියෙන ඔක්කොම උපායමාර්ග ඒ කාලේ ඉන්දලම පාවිච්චි කරපු සෙට් එකක්.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    උන් කොහොමද බන් හැම දෙයක් ගැනම හරියටම හිතලා කරන්නේ.අද ඇදිරාජ්ජයක් පවත්වාගෙන යනවා වගේමයි උන් ඒ කාලෙත් කරලා තියෙන්නේ
    They had a form of a democratic government
     
    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    ගෝල් කාරයෝ එක පාරයි බන් ගැහුවේ.ඊට පස්සේ ලොන්ත නැති වෙන්න කෑවා.ඔක්කොම මරුවා සීසර්.ලක්ශ ගානක් ලොකු ආර්මි එකක් සීසර්ගේ ආර්මි එකට වඩා.කේල්ම් කියලා කොටවලා රත්තරං දීලා පාවාදීලා වගේ ගේම් සෙට් එකක් දීලා ඔක්කොම කෙටෙව්වා.ඊට පස්සේ ඔක්කෝටම ශොට් එක දුන්නා..රෝමන් අධිරාජ්‍ය කියන්නේ බන් අද තියෙන ඔක්කොම උපායමාර්ග ඒ කාලේ ඉන්දලම පාවිච්චි කරපු සෙට් එකක්.
    ඒ කියන්නෙ ගෝල් කාරයොද මැරුනේ... පප්ප ගමක් එහෙම තිබිල නැද්ද බන්?? :p
     
    • Like
    Reactions: B.Chat