රෝයල් බබාගේ ෆොටොස්-Kate's son photos

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,718
    2,507
    113
    Bevery Hills-90210
    ඔව් බන් දුප්පත් ලංකාව,අප්‍රිකාව ඉන්දියාව වගේ රටවල රජවරුන්ගේ භාන්ඩාගාර වල තිබුන රත්තරන්,මුතු මැණික් මංකොල්ල කාලා තමයි උන් අද බකින්හැම් මාලිගා ගහගෙන ඉන්නේ.කොහොම වුනත් මුන් අපේ ණය කාරයෝ.උන් අපිට ණයයි.
    :lol::lol::lol: උබ දන්න මඟුල ඔය මුතු මැණික්වලින් නෙවෙයි බං උන් දියුණු උනේ.. රටට මහන්සිවෙලා සුදුස්සාට සුදුසු තැන දීලා අවංකව වැඩ කරපු නිසා. අපේ රට එදා ඉදන් කරන්නේ කාලකණ්නි හැත්තක් ඒකයි අපි පස්සටම යන්නේ..