ඔයාලග දුවරුන් විතරද දුවල
අනික් දෙමා පියන්ට දූල නැද්ද
ඔයාලට ප්‍රස්නයක් ආවම විතරයි සදාචාරෙ,,කොල්ලන්ගෙ නරන වැඩ මතක් වෙන්නෙ,,,,
මේක එක සිද්දියක් නෙවේ,,මුලු රටේම සංස්කෘතිය විනාශ කරල,,කෙල්ලො කොල්ලන්ගෙ ලැජ්ජ බය,,,ගුරුවරුන්ට දෙමා පියන්ට තියෙන රෙස්පෙක්ට් එක විනාස කලාම වෙන Result eka..
පොඩ්ඩක් ටීවි එක දාල බලන්න සිරස,,ඉරිද හවසට Pentathlon ඒකෙ ඉස්කෝලෙ යුනිෆෝම් පිටින් කෙල්ලො කොල්ලො විදුහල්පති ඉස්සරහ නටවන්නෙ,,හූකියන්නෙ,,,ඩෙගා නටවන්නෙ
ඉතින් කොහෙද ,මින් පස්සෙ ගුරු ගවුරවයක් කියල ඉතුරු වෙන්නෙ..දෙමාපියොන්ට ගවුරවයක් ඉතිරි වෙන්නෙ,,,
මෙහෙම කරල අන්තිමට නිවුස් දානව මේ මාධ්ය වලින්ම කොල්ලො ඉස්කෝල් ප්‍රින්සිපල්ට පොල්ලෙන් ගැහුව කියල,,,ගුරුවරුන්ට ගැහුව කියල
එක සිදිදියක් බලන්න එපා,,,මේක රටෙම විනාශය්ක්
මාධ්ය වග කියන්න ඕන,,ලමයි කරක් කලාට
උබ දන්න මගුලක් කථා කරපන්. රෝයල් එකේ උන් ඒ කාලේ ඉදලම කුපාඩියෝ. එක කාලේක උන් ගෑණු වගයක් උන්ගේ ඉස්කෝලෙට ගෙන්වගෙන උන්ව නැටෙව්වා ස්ටේජ් එකේ, එකට අර තට්ටයා, සුනිල් වගේ උන් තමයි සින්දු කියන්න ආවේ. තට්ටයා පට්ට කුණු හරුප ගොඩක් කිව්වේ ඒකේදි.


ඌ හරියට කථා කරන්නේ රෝයල් එකේ උන් නරක් වෙලා තියෙන්නේ මේ අද කාලේ තියෙන මාධ්‍යය නිසා වගේ නේ. රෝයල් එකේ උන් ඒකාලේ ඉදලම කුපඩියෝ. ඒකේ වැරැද්ද මාධ්‍යයේ නෙවෙයි උන්ගේ තාත්තලගේ සල්ලි බලේ සහා උන්ව හරියට හදලා නැති එකේ විපාකය.