රෝයල් බල්ලෝ

ncdisa

Well-known member
  • Jan 16, 2009
    504
    49
    48
    chilaw
    කොළඹ ඉස්කෝල වල මේ වගේ කාලකන්ණි ගොඩක් වෙලාවට බොරුවට උජාරුවට කියනවා මම යන්නේ මේ ඉස්කෝලෙට, අර ඉස්කෝලෙට කියල. එත් ඇත්තටම මේ ඉස්කෝල ප්‍රසිද්ද වෙලා තියෙන්නේ 5 වසර ශිෂ්‍යත්වේ නැත්තන් o/l ඈත පිටිසර ගම වලින් කරලා අමාරුවෙන් කොළඹට එන ළමය් නිසා. නැතුව මේ වගේ ගොන් බුරු අම්මල තාත්තලාගේ, කාලකන්ණි ළමය් නිසා නෙවේ. හැබැය් මුන් ඉංග්‍රීසිය හදාගෙන, අම්මල තාත්තලාගේ connection පාවිච්චි කරලා ලොකු පුටු වල ඉඳ ගෙන රටම කනවා.

    ඇත්තම කථාව...
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    mamath royal ban.mona awurudeth ithin ohoma iskola walata panina set ekak hitiya.oka itin tradition ekata wage wena deyak,samahara kelloth asai enawata.api nan ithin giye ne hire polici gane yanna one hinda.kohomath amathi lage puthu wage aya godak ekathu wunama oya wage set hedenawa.samahara un iskolen suspend karanawa.issaranan otchara loku scene danne ne tappen penala class walata gihin dance ekak dala enawa.dan nan ithin monawa wenawada danne.

    මේ දිනවල අගනුවර පාසැල් අතර පැවැත්වෙන තරඟාවලි සඳහා ආධාර එකතු කිරීමට (හැට් කලෙක්ෂන්) කොළඹ ඉහලම පෙලේ බාලිකා විදුහලකට කඩා වැදුනු තවත් කොළඹ හතේ ඉහලම පෙලේ පිරිමි විදුහලක සිසුන් පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි සමාජ ජාලා ඔස්සේ පින්තූර සහිතව පල වෙමින් ඇත.
    එහිදී අත්අඩංගුවට ගත් සිසුන් අතර සිටි ආණ්ඩුවේ ශ‍්‍රිලනිප ඇමතිවරයෙකුගේ පුතෙක් හා ඉහල පෙලේ විනිසුරුවෙකුගේ පුතෙක් අත්අඩංගුවෙන් එසැනින් මුදා හැර ඇතැයි එම වාර්තාවල දැක්වෙයි.
    අත්අඩංගුවට ගත් ඉතිරි සිසුන් පිරිස අධිකරණය ඉදිරිපත් කිරීමෙන් පසු පිරිසකට ඇප නියම වී ඇති අතර අනෙත් පිරිස රඳවා ගැනීමට නියෝග කර ඇත.
    මේ හේතුව මත බිග් මැච් කාලය නිම වන තෙක් කොළඹ බාලිකා පාසැල් බහුතරයක් පොලිස් ආරක්‍ෂාව ඉල්ලා ඇතැයිද පැවැසෙයි.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,552
    28,421
    113
    කොළඹ ආනන්ද හා නාලන්ද විද්‍යාලයන්හි වාර්ෂික ක්‍රිකට් තරගයට සහාය දක්වමින් එම විදුහල් දෙකෙහි සිසුන් හා ආදි සිසුන් වාහනවල නැගී පාසල් කොඩි ලෙලවමින් මහ පාරේ යෑම නිසා කොළඹ ප්‍රධාන පාරවල් රැසකම වාහන තදබදයක් ඇති විය.

    හෝර්ටන් පෙදෙසින් නෙළුම් පොකුණ අසල පාරත්, මහජන පුස්තකාලය අසල පාරත්, ඇස් වාට්ටුවේ සිට නිදහස් චතුරශ්‍රය දෙසට යන වාහනත් මාර්ගය දිගට පෝලිම් ගැසී තිබිණි.

    හෝර්ටන් පෙදෙසේ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය ළඟ සිට නෙළුම් පොකුණ අසලට පැමිණීමට වාහනවලට පැයකට වඩා ගත විය.

    පොලිසියද සිටි නමුත් නිසි වාහන පාලනයක් දක්නට නොලැබිණි. උදේ කාර්යාලවලට යන සේවකයන්ගේ රතු ඉර පාරේදීම වැදී තිබිණි. විදුහල් දෙකෙහි සිසුන් පාරේ හා වාහනවල යමින් අනෙකුත් මගීන්ට හා රථවාහනවලට බාධාවන පරිදි හැසිරෙන ආකාරය දැකිය හැකි විය.

    - http://www.lankadeepa.lk/index.php/top_story/391382
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83

    mewa issarath wuna ban.dan media walata yana hinda famous wenawa.issarath loku lokkange puthu tamai pissu keliye.ehema kiyala iskoleta baninnda narakai ban.oya lamai 20k wage tamai iskolema kanne.kohomath nanna money tiyena aya skul awama oka aniwaryen wenawa.issrata metchara loku scene kare ne.dan podi un limit paninawa wediy.issara policiyen wunath dawasak kuduwe dala eliyata danawa podi un hinda.dan podi un ganata wediy.dan nan action gattata kamak ne nattan control ekak nethi wenawa.
     
    Hitan next year idan big match pelapali nawattai sure ekata.
     
    ගැනු ඉස්කෝල වලට පනින්න ගියේ නැහැ නේ අසහනෙට
    ඉස්කෝලෙට ගොන්නු ගෙනල්ල ගහල මාට්ටු වෙච්ච උන් නේ රෝයල් එකේ ඉන්නේ
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    mewa issarath wuna ban.dan media walata yana hinda famous wenawa.issarath loku lokkange puthu tamai pissu keliye.ehema kiyala iskoleta baninnda narakai ban.oya lamai 20k wage tamai iskolema kanne.kohomath nanna money tiyena aya skul awama oka aniwaryen wenawa.issrata metchara loku scene kare ne.dan podi un limit paninawa wediy.issara policiyen wunath dawasak kuduwe dala eliyata danawa podi un hinda.dan podi un ganata wediy.dan nan action gattata kamak ne nattan control ekak nethi wenawa.

    ඉස්සරත් ගැනු ඉස්කෝලවලට පැනල අසහනේ ට චෝර උනේ රෝයල් එකේ උන් තමා
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113

    ඉස්සරත් ගැනු ඉස්කෝලවලට පැනල අසහනේ ට චෝර උනේ රෝයල් එකේ උන් තමා

    :yes:උන්ගේ අම්මලා තාත්තලාගේ ජාන නේ උන්ටත් එන්නේ..;)
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83

    ඉස්සරත් ගැනු ඉස්කෝලවලට පැනල අසහනේ ට චෝර උනේ රෝයල් එකේ උන් තමා

    ithin marennada kiyanne?owata action ganne nethuwa iskoleta benala wedak ne ban.e culture ekata giyama ehema dewal wenawa.anika chora wuna kiyala minissu kiyawanawa witarai eken katawath effect ekak enne ne.action ganne nethuwa kiyawa kiyawa inna eken palak nane.anika policye lokkange puthtuth inne royal eke.ithin podi unta bendala wedak tiyenawa.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ගැනු ඉස්කෝල වලට පනින්න ගියේ නැහැ නේ අසහනෙට
    ඉස්කෝලෙට ගොන්නු ගෙනල්ල ගහල මාට්ටු වෙච්ච උන් නේ රෝයල් එකේ ඉන්නේ

    :lol::lol:
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Royal ekata nigraha karana eka e kale idan wechcha deyak. Ananda, Nalanda idan godak un e kale idan oka karanawa. :)
    Mamath old Royalist kenek. Mamath big match kale oya wage dewal keruwa.
    Kellonge iskola walata panna. Panala cheer ekak dila raumak duwala kellonta tata kiyala gate ekenma eliyata giya. Welawakata policiya passen pannaddi serappu kadagena diwwa. Welawakata policiyath ekka hinawewi katha karala api yanwa uncle kiyala giya. Eka dawasak mattu wela policiyeth hitiya :D
    Parade giya, Big match giya athi tharam athal gaththa.. adatath yaluwoth ekka set wenakota owa gena katha karala ewa mathak karala athi tharam hina wenawa.
    Eth api kawadakawath kellonwa awamanayakata lak karana kellonta disrespect wena widihata weda kale ne. Pare yana kellonta whistle gagaha, nil wathura, biththara gagaha, gawun ussana gon part ape thibune ne...
    Ona tharam minissu kiyawi anam manam.. eth api dannawa monawada kale monawada une kiyala...
    Dan oya ananda, nalanda, ds.. okkoma parade patan gaththe ape cycle parade eka hinda.. I'm not boasting just revealing the truth
    Even in our time some other schools also tried trucking (aka going into girls schools) by copying us.
    Oka ban me kale patan gaththa deyak nemei. Aurudu 30/40 kata kalinuth thibuna.

    Eth ithin wade illegal & sometimes stuff gets damaged(like gates :D) & sometimes people get caught. Eth e wage kalayak ayeth nam ne. MEMORIES.. Always puts a smile when you remember those times :)

    Royal ekata nigraha karana eka ada iye patan gaththa deyak nemei.
    But I feel for what the op said about her daughter. But boys will be boys and Royalists will be forever Royalists. They won't stoop down so low as disrespect or humiliate a girl or her dignity.
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    දැක්ක වෙලාවේ ෆොටෝ ටිකක් ගහල එලියට දැම්ම නං හරි
     
    padiri

    Banned
    Feb 21, 2016
    720
    108
    0

    PROSTITUTES LA GENALLA ISKOLE ATHULE THIYANA GAHALATH MATTU UNADA OYAA ? EKATH KOLU KAMATA KARANA NORMAL DEYAKDA ?

    DANNE NATHI NISA AHANNE

    MAMA BANDARAWELA ROYAL
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කොළඹ ඉස්කෝල වල මේ වගේ කාලකන්ණි ගොඩක් වෙලාවට බොරුවට උජාරුවට කියනවා මම යන්නේ මේ ඉස්කෝලෙට, අර ඉස්කෝලෙට කියල. එත් ඇත්තටම මේ ඉස්කෝල ප්‍රසිද්ද වෙලා තියෙන්නේ 5 වසර ශිෂ්‍යත්වේ නැත්තන් o/l ඈත පිටිසර ගම වලින් කරලා අමාරුවෙන් කොළඹට එන ළමය් නිසා. නැතුව මේ වගේ ගොන් බුරු අම්මල තාත්තලාගේ, කාලකන්ණි ළමය් නිසා නෙවේ. හැබැය් මුන් ඉංග්‍රීසිය හදාගෙන, අම්මල තාත්තලාගේ connection පාවිච්චි කරලා ලොකු පුටු වල ඉඳ ගෙන රටම කනවා.

    :yes:

    අපිත් කොළඹ තමා .... මමත් මරදානේ සිංහල බවුද්ද පාසලකට ගියේ .. අපේ ඉස්කෝලෙත් බිග් මැච් ගහනවා .. නමුත් ඔය වගේ කුප්ප වැඩ කරන්නේ නැහැ... මම එතන හිටිය නිසා හොඳටම දැක්ක.... මුන් ඉස්කෝලේ ටීචර් ලට සහ අර ඇවිල්ල හිටිය පොඩි ළමයි එක්කගෙන යන්න හිටපු අම්මලටත් එක එක ඒවා කිවුවා

    නැහැදිච්ච වේසිගෙ පුතාලා හැන්ඩි ගැවිලා පල

    :angry: