රෝයල් බල්ලෝ

U.Itachi

Member
Jul 9, 2014
64
10
0
There are 2 kinds of students in school alumni . These who achieve the greatness after school and These who achieve nothing after school and always carry the school name as final resort of earning the respect. They are the ones who always talk about tradition and the name of school . these who achieve will be always creating the traditions and truly cares about traditions . This thread is well demonstration of that. While one accept of bad doings and need of change while another trying to defend it .
 

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,739
    113
    Gampaha
    ඔය වගේ බාලාංශ ආතල් ගන්නේ සහ දෙන්නේ රෝයල් නංගිලා තමා.. :lol:
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    Royal wage school ekakata 1 year idan yanna pin karala thienna ona mokada oya schools walin ena aya thamai lankawe godak loku then wala inne. Samaharu kuhaka kamata ke gahanawa

    mama nan giye game podi school ekakata ape ammalata salli nethi nisa
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕක එතින් කාලෙක ඒදන් කරන දෙයක් බන්. බිෂොප් මියුසියස් වගේ ඉස්කෝල වල කෙල්ලොත් කැමති ඕවට. පොඩ්ඩක් හොයල බලපන්කො. ගොඩක් වෙලවට රෝයල් එකේ විතරයි මම දන්නා විදියට ඕක කරන්න. හැබැයි රෝයල් එකේ උනත් ඔහොම කරපු උන් සස්පෙන් කරලා එහෙම තියනවා. එක පාරක් එස් බීගේ පුතාව පවා සස්පෙන් කළා

    බිග් මැච් කාලෙට අපිත් කලෙක්ෂන් දැම්ම. බිව්වා. පාරවල් ගැනේ පපාරේ ගහගහ මුණු දාගෙන නට නටා ගියා. කෙල්ලන්ට විහිලු කළා. ඒ කාලේ සුන්දරයි එතින්. එත් ගැනු ඉස්කෝලවලට පනින පුරුද්ද අපේ ඉස්කෝල වල නම් තිබ්බේ නැහැ.
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඕක එතින් කාලෙක ඒදන් කරන දෙයක් බන්. බිෂොප් මියුසියස් වගේ ඉස්කෝල වල කෙල්ලොත් කැමති ඕවට. පොඩ්ඩක් හොයල බලපන්කො. ගොඩක් වෙලවට රෝයල් එකේ විතරයි මම දන්නා විදියට ඕක කරන්න. හැබැයි රෝයල් එකේ උනත් ඔහොම කරපු උන් සස්පෙන් කරලා එහෙම තියනවා. එක පාරක් එස් බීගේ පුතාව පවා සස්පෙන් කළා

    බිග් මැච් කාලෙට අපිත් කලෙක්ෂන් දැම්ම. බිව්වා. පාරවල් ගැනේ පපාරේ ගහගහ මුණු දාගෙන නට නටා ගියා. කෙල්ලන්ට විහිලු කළා. ඒ කාලේ සුන්දරයි එතින්. එත් ගැනු ඉස්කෝලවලට පනින පුරුද්ද අපේ ඉස්කෝල වල නම් තිබ්බේ නැහැ.

    මේකයි ඕන ඉස්කෝලෙක ඉන්නවා මදන විසේ තියෙන උන්.කොල්ලෝ කෙල්ලෝ කියලා වෙනසක් නැහැ.එක පාරක් අර මියුසියස් එකේ කෙල්ලෙක් මොකක්ද එකක් ඔබාගත්තා කියලා සීන් එකක් ගියේ.ඒ වගේ කෙල්ලෝ තමා රෝයල් එකේ උන් පනිනකන් බලන් ඉන්නවා ඇත්තේ.නැතුව ඉස්කෝලේ ඔක්කොම කෙල්ලෝ නෙමේ.රෝයල් එකෙත් ඉන්නවා වැදගත් විදිහට ආතල් ගන්න උන්.උන් ඔය වගේ වැඩ කරන්නේ නැහැ.ඒ වගේ තමා.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේකයි ඕන ඉස්කෝලෙක ඉන්නවා මදන විසේ තියෙන උන්.කොල්ලෝ කෙල්ලෝ කියලා වෙනසක් නැහැ.එක පාරක් අර මියුසියස් එකේ කෙල්ලෙක් මොකක්ද එකක් ඔබාගත්තා කියලා සීන් එකක් ගියේ.ඒ වගේ කෙල්ලෝ තමා රෝයල් එකේ උන් පනිනකන් බලන් ඉන්නවා ඇත්තේ.නැතුව ඉස්කෝලේ ඔක්කොම කෙල්ලෝ නෙමේ.රෝයල් එකෙත් ඉන්නවා වැදගත් විදිහට ආතල් ගන්න උන්.උන් ඔය වගේ වැඩ කරන්නේ නැහැ.ඒ වගේ තමා.

    එක තමයි මචං මාත් අදහස් කරලා තියෙන්නේ. කොහොමත් සල්ලි කාරයන්ගේ ළමයි තමයි ගොඩක් වෙලාවට ඕවට යන්නේ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    අපි සිකොලේ යන කාලේ රෝයල් එකේ උන් එක්ක ඇති තරම් ගහගත්තා. වලිවලට අවේ එස් බීගේ පුතාලා, ගුරුගේ මැණික් එකාගේ පුතා, උනන්බුව කියල ජජ් කෙන්ක්ගේ පුතෙක් ඔන්න ඔයවගේ සල්ලි කාර පවල් වල උන් තමයි. නැත්තම් නෝමල් එකේ ඉන්න්කොල්ලෝ ඕනි තරම් ඉන්නව.

    මගෙත් ඉන්නවා රෝයල් යාලුවෝ ඒ කාලේ හිටපු උන්. එක පාරක් මෑත ගිය උන්ගේ බිග්මච් එක බලන්න්න තෝමියන් උන් එක්ක ගහගත්තා රෝයල් සෙට් එකෙක් එතකොට නාමල් රාජපක්ෂ ඇවිත් හිටිය උන්ගේ පැත්තට. මහින්ද විපක්ෂ නායක එතකොටලොකු බලයක් නැහැනේ නමල්ලට සද ගුටි දීලා යැව්වේ රෝයල් උන්. එතොකොට රෝකට රෝහිත එහෙම නම් 10 වසරේ විතර. යෝෂිත 12

    හැබැයි හොද කොල්ලෝ ඕනි තරම් ඉන්නව බන් උන නැති මනුස්සකම් තියන උන්. රෝයල් කියල ලොකු ලයින් දන්නේ නැති
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඩග්ලස් අය්යා පාරෙදි දැක්කා
    මම ඩග්ලස් අය්යට කතාකරා
    ඊට පස්සෙ මම උට මන්නෙන් කෙටුවා
    ඌ අයෙත් පාරක් ඇඩුවා

    තද තද
    ජාති ජාති
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඩග්ලස් අය්යා පාරෙදි දැක්කා
    මම ඩග්ලස් අය්යට කතාකරා
    ඊට පස්සෙ මම උට මන්නෙන් කෙටුවා
    ඌ අයෙත් පාරක් ඇඩුවා

    තද තද
    ජාති ජාති

    පේන විදියට ඩග්ලස් අයියා උඹට බරපතල යමක් කරලා තියෙන පාටයි
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Royal ekata nigraha karana eka e kale idan wechcha deyak. Ananda, Nalanda idan godak un e kale idan oka karanawa. :)
    Mamath old Royalist kenek. Mamath big match kale oya wage dewal keruwa.
    Kellonge iskola walata panna. Panala cheer ekak dila raumak duwala kellonta tata kiyala gate ekenma eliyata giya. Welawakata policiya passen pannaddi serappu kadagena diwwa. Welawakata policiyath ekka hinawewi katha karala api yanwa uncle kiyala giya. Eka dawasak mattu wela policiyeth hitiya :D
    Parade giya, Big match giya athi tharam athal gaththa.. adatath yaluwoth ekka set wenakota owa gena katha karala ewa mathak karala athi tharam hina wenawa.
    Eth api kawadakawath kellonwa awamanayakata lak karana kellonta disrespect wena widihata weda kale ne. Pare yana kellonta whistle gagaha, nil wathura, biththara gagaha, gawun ussana gon part ape thibune ne...
    Ona tharam minissu kiyawi anam manam.. eth api dannawa monawada kale monawada une kiyala...
    Dan oya ananda, nalanda, ds.. okkoma parade patan gaththe ape cycle parade eka hinda.. I'm not boasting just revealing the truth
    Even in our time some other schools also tried trucking (aka going into girls schools) by copying us.
    Oka ban me kale patan gaththa deyak nemei. Aurudu 30/40 kata kalinuth thibuna.

    Eth ithin wade illegal & sometimes stuff gets damaged(like gates :D) & sometimes people get caught. Eth e wage kalayak ayeth nam ne. MEMORIES.. Always puts a smile when you remember those times :)

    Royal ekata nigraha karana eka ada iye patan gaththa deyak nemei.
    But I feel for what the op said about her daughter. But boys will be boys and Royalists will be forever Royalists. They won't stoop down so low as disrespect or humiliate a girl or her dignity.

    As I said like mentioned above there will be haters. There will be people who criticize us. There will be people who will stand against us. Eth meka ada iye nemei e kale idan wechcha deyak. E kale api train wala yaddi apith ekka ekatama hitiya wena iskola wala yaluwo ke gahanawa me thread eke kiyala thiyana godak dewal walin. Eth ban api kawadawath unge iskola walata nigra karanna giye ne. Everyone loves their school. And the things that they experience and gain with the school. But oya godak ananda, nalanda, ds,.. iskola walata amathakai eyala dan big match gahanneth parade yanneth Royal, St.Thomas athulu sulu pasal pramanayak adi kale patan gaththa tradition ekak nisa kiyana misak.
    And kauruhari kiyanawanam api podi iskola walata nigraha karanawa loku ali seen eken posh seen eken innawa kiyala awith balapan api podi iskola walata karana upakara. Scholarship eken grade 6 walata ena unta grade 1 idan apu un salakana widiha.. o/l walin ena unta hitapu un salakana widiha..
    Big match kaleta ehema royal crest eka papuwe gahagena wena iskolayak lagin thaniyen giyoth ahanna thiyenne mokadda? "ado ara royal ekek neda? allan gahamuda?" been there. experienced it. Eth awith balapan ape iskole issaraha mahanama, thurstan idan ananda, nalanda one ekek awoth e wage deyak karanne ne.. Because we don't have an urge to show who's the boss & who has bigger muscles

    And speaking about the trucking case.. yes it's illegal. Oken iskloe charter kiyala wena minissu kiyana kathawa me aurudde nemei giya auruddeth ita issella aurudu walath one tharam ahila thiyenawa. Eth apahu ilaga aurudde aluthenma patan gannawa menna kellonge iskola walata panala aiyoo charter kiyala. lol! Royal ekata mada gahanna, nigraha karanna hari kemaththen inna eka ona magulak allan 2ka 3na karala katha karawi, Eth othana aththata mokada wenne kiyala danne oka aththata karapu un.
    Meka hodata organise karala iskola walata inform karala, welawakata policiyatath inform karala karapu deyak. Godakma policiyen case watune adi arakshitha kalape thiyana iskola walata giya ekata. Moko jathika arakshawata tharjanayak kiyala. So don't boast like you know everything.
    And we know how to keep our people in line. Not one of the boys will do anything out of the line and if they do there will be actions taken against it. It's all very well organised. But if the police tend to chase the crowd there will be havoc. But if anyone gets caught there will be no objections and the old boys and the fellow students will help to get them out of the police without any hassle..
    But it is illegal and sometimes when caught some measures will be taken as mentioned in the news. This is the truth.

    Yes there is pride within us to call our selves as Royalists and we love what we gain and experience that what comes with it. Even trucking.It's fun. It's a new experience. It's something which'll exceed some limits and rules but only to a limit. And when time goes by and when you become old boys you have another few special memories that'll put a smile in your face and heart when you remind yourself of them.

    But aren't you guys all proud of yourselves to call your selves Anandians, Nalandians or by any other school you've studied from? You love your school and what you gained and experienced while you were in that school. right? So do we say that your school is shit, worthless and nothing. apo ubala charter.. podi iskola wala un.. ponnayo... Do we say that? We respect your schools for what they are and we respect ours more not to get entangled with that kind of stupid stuff like discriminating others schools.
    If you've understood all this and still manage to boo us and discriminate us then it all comes down to jealousy. For the school that you couldn't enter.

    veni, vidi, vici
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    අදකාලේ ළමයි කියන්න ජාතියක් නෑ..
    යන්තං අවුරුදු 15 ක් 16ක් වෙනකොට කරන්න ඕන ඔක්කොම කුප්පහි වැඩ ටිකක් කරලා ඉවරයි..
    මහඋන්ගේ අඩිපාරෙමයි පැටව් ටිකත් යවන්නේ..
    නොදකින් කාලකන්නි වේසිගෙ පුතාල..
    මේ ත්‍රෙඩ් එක බලනකොටත් අගේ මාළු නටනවා..
    :angry::angry::angry::angry:
     

    sogo

    Active member
  • Mar 28, 2015
    645
    81
    28
    357iulu.jpg



    :shocked::shocked:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    අද උදේ වැල්ලවත්තේ ඔෆිස් ට්‍රේන් එකකට ලුණු වතුර ගහලා.. ඒකේ තියන ආතල් එක මොකද්ද?
    මට නම් ඒක කාලකන්නි ආතල් එකක්..

    කොහොමද ආතල් එක train එකේ එල්ලිලා යන එකෙක් වැටුනා නම් ඕකුන් හැම එකෙක්ටම ගහන්න ඕනෑ ඇත පය කඩෙන්න