රෝයි ද සිල්වා නික්ම යයි..

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    රෝයි ද සිල්වා නික්ම යයි..

    රිදී තිරයේ රන් සලකුණු තැබූ රෝයි ද සිල්වා දිවි ගමන් නිම කරයි..
    හෙල සිනමාවේ රන් සලකුණු තැබූ රොයිද සිල්වා මහතා අභාවප්රාප්ත වී ඇත.
    හදිසි හෘදයාබාදයක් හේතුවෙන් කොළඹ පුද්ගලික රෝහලකදී ඔහු මෙසේ අභාවප්රාප්ත වී ඇත.
    ඒ මහතා රංගන ශිල්පියෙකු, චිත්රපට අධ්යක්ෂවරයකු, චිත්රපට නිෂ්පාදකවරයකු ලෙස දීර්ඝ කාලයක් කටයුතු කලේය.
    ඒ මහතා අභාවප්රාප්ත වන විට වයස අවුරුදු 80 ක් විය.
    සිනමා නිලි සුමනා අමරසිංහ ඔහුගේ බිරිදයි.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    Roy.jpg