රෝල්_කරලා_*කේ ගහනවා
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් සකසනු ලබන වාර්තාව පිළිබඳ උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක මහතා පල කරයි.
‘ඔබාමා යෝජනාවක් ගෙනල්ල අපිට විරුද්ධව ලංකාවේ බිමට ඔය එක කාලකණ්නියෙක්ට වත් එන්න දෙන්නේ නෑ කියල කියල තමුන්නාන්සේලාගේ පාර්ලිමේන්තුව තීරණය කරල ඉවරයි. හොඳ වාර්තාවක් හදයි ලංකාවට විරුද්දව හදල මේ ලංකාවට විරුද්ධව මේවා මේවා කරන්න ඕන කියල හදල එක්සත් ජාතීන්ගේ සංවිධානයට දාල ඒක සම්මත කරයි. ආරක්ෂක මණ්ඩලයට ඕක ආපුවාම ආරක්ෂක මණ්ඩලයේ චීනයත් ඉන්නවා, රුසියාවත් ඉන්නවා,අපි හිතනවා ඒ අය අපිත් එක්ක හිට ගනියි කියල ඒ හින්දා ආරක්ෂක මණ්ඩලයේදී චීනය හරි රුසියාව හරි විරුද්ධයි කිව්වම එකම දෙයයි තියෙන්නේ. මේක හොඳට කරකවල අරන් පිල්ලේගේ පිටිපස්සේ ගහගන්න. වෙන මුකුත් කරන්න බෑ’
source:newsfirst,lankacnews