රෝසි සේනානනයක

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මහින්දගේ චරිතේ අහපන් ඇඹිලිපිටියේ මහින්දය කතා කරපු දික්කසාද නඩුවල ගෑනුන්ගෙන්.. රිදෙයිද මන්දා?
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මෙය කලින් නම් මොනවා කරාද කියල දන්නේ නෑ ..එත් දැන් නම් මෙයා සුජීව සේරසිංහ එක්කම තමයි ඉන්නේ ....media conference වලට එන්නෙත් , TV program වලට එන්නෙත් දෙන්න එකට ..
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    waren kooo USA eka ballek balanne naha heluwen giyata thamange paduwe wada karanwa eth udawwak ona wunahama aniwa karanwa ubala wage un nisa thami rata eka thana mama eka neh machan lanawa dala awee aya enne naha set wunoth mehe kawadawath
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    චන්දෙ ඉල්ලන අයගේ චරිතේ හෙව්වට නං කමක් නෑ. මොකද ඒ අය අපෙන්නේ චන්දෙ ඉල්ලන්නේ. අපි චන්දෙ දෙන්නේ කොයි වගේ චරිතෙකටද කියල හොයල බලන එක වටිනවා. හැබැයි එහෙම චරිතේ හොයල චන්දෙ දෙන්න ගියොත් චන්දෙ දෙන්න චරිත තුනක් හොයා ගන්න නැති වෙනවා.