දන්න කෙනෙක් කියනවද රෝස තිරිවානා(Rose Quartz) ගල් කෑලි ටිකක් ගන්න පුළුවන් විදියක්. :D:D
cheecha007 Well-known member Nov 26, 2014 765 493 63 Oct 18, 2019 #1 දන්න කෙනෙක් කියනවද රෝස තිරිවානා(Rose Quartz) ගල් කෑලි ටිකක් ගන්න පුළුවන් විදියක්.
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Oct 18, 2019 #2 ගිරිපුර ඇත්තො කතාවෙ මේ නම තියෙන කවුරු හරි හිටිය මතකයි.
Battery Podda Well-known member Nov 29, 2018 3,865 3,212 113 Oct 18, 2019 #4 කන්දේ ගල් අහුලලා ඇතුලට යන්න තමයි ඔය. රෝසා තිරුවානා කන්දේන එහෙම ගේන්න යන්න එපා.
kepu Well-known member Sep 30, 2006 4,902 929 113 Matale \ Colombo Oct 18, 2019 #5 Matale - Kawudupelella Reactions: cheecha007