රෝස තිරිවානා

cheecha007

Well-known member
  • Nov 26, 2014
    765
    493
    63
    දන්න කෙනෙක් කියනවද රෝස තිරිවානා(Rose Quartz) ගල් කෑලි ටිකක් ගන්න පුළුවන් විදියක්. :D:D
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගිරිපුර ඇත්තො කතාවෙ මේ නම තියෙන කවුරු හරි හිටිය මතකයි.
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    කන්දේ ගල් අහුලලා ඇතුලට යන්න තමයි ඔය. රෝසා තිරුවානා කන්දේන එහෙම ගේන්න යන්න එපා.