රෝස පාට ජංගිය සහ ටයිට් ෂෝට 
මේ දිනවල හොඳ වෙළඳ පොලක් තිබෙන ඉතිහාස කථාවක් පදනම් කරගෙන සුගත් සමරකෝන් විජය කුවේණි නම් සමයමක් අධ්‍යක්ෂණය කළේය.එය වූකලී ජීවිතේටම චිත්‍රපටියක් බලපු නැති කෙනෙකුට නම් බලන්නම වටින චිත්‍රපටයකි.එතරම් සාරගර්භය.
අධ්යක්ෂවරයා දුලානි අනුරාධා ගේ කකුල් දෙකට යටින් කැමරව අල්ලා ජංගිය පෙන්නුවේ කීයක් හරි වැඩිපුර හොයා ගන්න නොව අපගේ දියුණු ශිෂ්ටාචාරය පිළිබඳව ප්‍රේක්ෂක චිත්ත සන්තානයන් ඔකඳ කරන්නටය.
එහෙත් ලංකාව වැනි නොදියුණු රටක ජනතාවට එවැනි දේ තේරුම් ගැනීම අපහසුය.පූර්ව ප්රචාරක පටයෙන්ම වැඩේ අල විය.කුවේණිගේ කාලේ මොන ජංගි ද කියා නූගත් සිනමා රසිකයෝ පස්ස පැත්තෙනුත් හිනා වූහ.අහිංසක සුගතං පීචං විය.
තමන් සත්‍ය වශයෙන්ම හැඳ සිටියේ ජංගියක් නොව ටයිට් ෂෝටක් බවත් එය ජංගියක් බවට රූපාන්තරණය කරනු ලැබුවේ කවුදැයි තමන් නොදන්නා බවත්,එම ජංගිය නිසා තමන් මහත් මානසික පීඩාවකට පත් වූ බවත් සහ ටයිට් ෂෝට සහිත වීඩියෝ පටය ලඟදීම නිකුත් වන බවත් දුලානි කෙල්ල විසින් ප්‍රකාශ කරන ලද්දේ වැඩේ අතේ පත්තු වී රෙද්දක් ඇඳගෙන පාරේ බැහැල යන්න බැරි තත්වයක් උදා වූ නිසා නොවේය.
මෙදා ජංගිය බලා හිනා වුණු අය ටයිට් ෂෝට දකින දින තනි ඇහෙන් අඬන නිසාය.
by Meghawarna

මෙන්න තවත් issue එකක්