~~//...කුවේණි ගේ රෝස පාට ජංගිය..!!!

FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
~~//...කුවේණි ගේ රෝස පාට ජංගිය..!!!

කුවේණි ගේ රෝස පාට ජංගිය..!!!

www.srilankaxnews.com -Friday, 01 June 2012 09:43


Kuveniadd1.gif
මහානාම හාමුදුරුවෝ මහාවංශය ලියද්දී විජය කුමාරයා ආතක් පාතක් නැතිව මහමුහුදේ අතරමංව මේ ගොඩබිමට කඩාපත් වන විට කුවේණිය කපු කටිමින් සිටියා යයි ලීවේ, නොදැනුවත්ව නොවේ. සිංහල ජාතියේ සංස්කෘතික ශිෂ්ඨත්වය ගෙනහැර පෑමට අවශ්‍ය නිසාය. එම කාලයේ හැටියට කපු කටින්නේ විලිවහ ගැනීම කෙසේ වෙතත් පාරිසරික සාධක වල බලපෑම අවම කර ගැනීම ට වස්තරයක් ඕනෑ වූ නිසා යැයි සිතිය හැක. ඒහෙත් එදා කපු රෙදි තිබුනානම් ඇදුම මසා ඇඳ ගන්නට නොහැකියාවක් තිබෙන්නට නොහැකි බව අද ශිෂ්ඨසම්පන්නැයි සිතා සිටින කිසිවෙකුට කල්පනා කරන්නටද පුලුවන.

සුගත් සමරකෝන්ගේ විජය කුවේණි නැරඹුවානම් ඊටත් එහා ගොස් තවතව දේවල් ගැන දැන ගන්නට පුලුවන් කමක් ලැබේ. රෙදි නිපදවා තමන්ට ගැලපේන ඇඳුම් මසා ගැනීමට මේ සිංහල ජාතියේ මූලාරම්බකයන්ට හැකියාවක් තුබුනේනම් ජංගියක් මසා ඇඳ ගැනීම පමණක් නොව ඒවා ලා රෝස පාටින් වර්ණ ගන්වා අඳින්න තරම් මේ සිංහලයාගේ ආදී මුතුන් මිත්තන්ට දියුණු ලිංගික සංස්කෘතියකුත් තිබුණා යැයි සුගත් සමරකෝන් තමන්ගේ චිත්තර පටයෙන් පෙන්වන්නේ අතිමහත් ආඩම්බරයකින්ය. ඒ සදහා සෑහෙන මහන්සි වී කුවේණිය ලෙස රඟන දුලානි අනුරාධාගේ කකුල් දෙක යටින් කැමරාව තබා රෝස පාට ජංගිය, ජාති ආලයෙන් ඔද වැඩී සිටින ප්‍රේක්ෂකයාට පෙන්වන්නේ වෙන මානසික විකෘතිතාවයක් නිසා හෝ නොදැනුවත්ව සිදු වූවක් ලෙස හෝ නොවේ. කලින් කීවාසේම සිංහල ජාතිය ශිෂ්ඨත්වය පෙන්වන්නටය. ඒ ගැන කිසිවකුත් සැක කළ යුතු නොවේ.
 

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    meka hithalama karapu deyakda nadda kiyana eka mama danne na machan. eth andum paata karapu deyak gana kiyana kathawe kisima harayak na ne ban.

    Kuweni andan inna anith andumuth sudu newei ne ?
    Anith eka film ekaka stills balala aathal ganna ewunta mewa hena magic thamai. film eke aesthetics gana hithapan. kiyanna hadala thiyena dewal hithala balapan. thathpara dekakata pena ganiyekge magulak gana kiyawanne nathuwa.

    (she's hot btw lol)