රෝස මලෙන් සමනල් පැටියාට

ruvindya1992

Member
Mar 8, 2010
238
18
0
home
රෝස මලෙන් සමනල් පැටියාට

කාලෙකට උඩදි
ඔයා
ආදරෙයි කියාපු
ඒ රෝස මල
සදහටම පරවෙන්නයි හදන්නෙ


මිය ඇදෙන
රෝස පොහොට්ටුවට
ඔයා
ජීවිතය දෙයි කියලා
බලා උන්නු
මට
හිතුනෙ නෑ
ඔයා දුන්න පොරොන්දුව
ඔයාට අමතක වෙලා බව

සමනල් පැටියෝ
රෝස මල සදහටම
සමුගන්නවා

ඔයා දුන්න
කවදාවත් ඉටු නොවෙන
පොරොන්දුවත් එක්කම


http://himachathu.blogspot.com
 

ROMid

Member
May 5, 2011
2,240
107
0
Moratuwa & Dehiwala
ගොඩාක් ලස්සනයි....
ඒ වගේම ගොඩාක්‌ දුක හිතෙනවා......
ඇත්තටම හොද නිර්මාණයක්......
රේප්++++