මචන් මම රොබෝ platform එකක් order කලා.අද රෝස පාට කොලේ ආව. මචන් මේකේ කියල තියෙනවා invoice හෝ මේ සම්බන්ද ලියකියවිලි තිබේනම් රැගෙන එන්ඩ කියලා .මේක අනිවාර්යද බන්.seller දල තියෙන ගාන සහ මම ගෙනියන EBay order කරපු bill එකේ වෙනසක් තිබ්බොත් අවුලක් යනවද ?
http://www.ebay.com/itm/170982686476?ssPageName=STRK:MEWAX:IT&_trksid=p3984.m1423.l2649
http://www.ebay.com/itm/170982686476?ssPageName=STRK:MEWAX:IT&_trksid=p3984.m1423.l2649

tax gahvoth rupiyal 50~100 ka vage thamai ban