[FONT="]මම අද කියල දෙන්න යන්නේ [/FONT] [FONT="]කොහොමද අපි [/FONT]Arduino [FONT="]එකක් එක්ක [/FONT]wirelessly Java application [FONT="]එකක් [/FONT]connect [FONT="] කරන්නේ කියල.අපිට මේ වැඩේ කරන්න පහත සදහන් දේවල් අවශ්‍ය වෙනවා.මේ ඔක්කොම බඩු අපිට [/FONT]E-Bay [FONT="]එකෙන් ගන්න පුළුවන්.[/FONT]
[FONT="]අවශ්‍ය උපාංග.[/FONT]
E-bay links
Arduino Uno
http://www.ebay.com/itm/UNO-R3-ATme...666469?hash=item210a982f25:g:2hkAAOSwBP9UU1hy
ESP8622 Wireless Module
http://www.ebay.com/itm/281742409063?_trksid=p2057872.m2749.l2649&ssPageName=STRK:MEBIDX:IT
8 Channel 5v Relay Module
http://www.ebay.com/itm/141678795626?_trksid=p2057872.m2749.l2649&ssPageName=STRK:MEBIDX:IT
5V to 3.3V DC to DC Converter
http://www.ebay.com/itm/261058559847?_trksid=p2057872.m2749.l2649&ssPageName=STRK:MEBIDX:IT
Male to Female Jumper Wires
http://www.ebay.com/itm/251873314541?_trksid=p2057872.m2749.l2649&ssPageName=STRK:MEBIDX:IT
Bread Board
http://www.ebay.com/itm/1PCS-New-Sh...666992?hash=item488279d1f0:g:F2UAAOxyKh5SAoVv
[FONT="]හරි අපි දැන් අවශ්‍ය බඩු ටික ගත්තනේ.මුලින්ම අපි මේක හදන්න කලින් දැනගන්න ඕන කරන දේවල් ගොඩක් තියෙනවා.අපි ඒ මොනාද කියල බලමු.[/FONT]
[FONT="]මම මුලින්ම කතා කරන්නම් [/FONT]ESP8622 Wireless Module [FONT="]එක ගැන.මොකක්ද මේ module එක මොකක්ද මේකෙන් කරන්න පුළුවන්? ඇත්තටම කිව්වොත් අපිට මේකෙන් ගොඩක් දේවල් කරන්න පුළුවන්.ඔගොල්ලන් youtube එකේ search කරලා බැලුවොත් ඕගොල්ලන්ට බලාගන්න පුලුවන් මේ module එකෙන් කරන්න පුළුවන් සුපිරි වැඩ ටිකක්.[/FONT]
[FONT="]අපිට වයි-ෆයි හරහා මොනාහරි දෙයක් කරන්න ගන්න පුළුවන් අඩුම වියදමක් යන ක්‍රමයක් තමයි මේ ESP8622 කියන module එක භාවිතා කරන එක.මේ module එකේ වර්ග කීපයක්ම ගන්න තියෙනවා.නමුත් මම මේ අවස්ථාවේදී කතා කරන්නේ ESP8622 – ESP-01 කියන module එක ගැනයි.ඔය පහලින් තියෙන්නේ ඒ module එකේ wiring diagram එකයි.[/FONT]
[FONT="]මේ module එකේ pins 8ක් තියෙනවා.නමුත් මේ project එකට බාවිතා කරන්නේ pins කීපයක් පමණයි.මම ඒ මොනාද කියල පෙන්නන්නම්.[/FONT]
·
[FONT="]අවශ්‍ය උපාංග.[/FONT]
- Arduino Board (Uno)
- ESP8622 Wireless Module
- 5V to 3.3v Converter
- 8 Relay Module
- Male to Female Jumper Wires
- Bread Board
E-bay links
Arduino Uno
http://www.ebay.com/itm/UNO-R3-ATme...666469?hash=item210a982f25:g:2hkAAOSwBP9UU1hy
ESP8622 Wireless Module
http://www.ebay.com/itm/281742409063?_trksid=p2057872.m2749.l2649&ssPageName=STRK:MEBIDX:IT
8 Channel 5v Relay Module
http://www.ebay.com/itm/141678795626?_trksid=p2057872.m2749.l2649&ssPageName=STRK:MEBIDX:IT
5V to 3.3V DC to DC Converter
http://www.ebay.com/itm/261058559847?_trksid=p2057872.m2749.l2649&ssPageName=STRK:MEBIDX:IT
Male to Female Jumper Wires
http://www.ebay.com/itm/251873314541?_trksid=p2057872.m2749.l2649&ssPageName=STRK:MEBIDX:IT
Bread Board
http://www.ebay.com/itm/1PCS-New-Sh...666992?hash=item488279d1f0:g:F2UAAOxyKh5SAoVv
[FONT="]හරි අපි දැන් අවශ්‍ය බඩු ටික ගත්තනේ.මුලින්ම අපි මේක හදන්න කලින් දැනගන්න ඕන කරන දේවල් ගොඩක් තියෙනවා.අපි ඒ මොනාද කියල බලමු.[/FONT]
[FONT="]මම මුලින්ම කතා කරන්නම් [/FONT]ESP8622 Wireless Module [FONT="]එක ගැන.මොකක්ද මේ module එක මොකක්ද මේකෙන් කරන්න පුළුවන්? ඇත්තටම කිව්වොත් අපිට මේකෙන් ගොඩක් දේවල් කරන්න පුළුවන්.ඔගොල්ලන් youtube එකේ search කරලා බැලුවොත් ඕගොල්ලන්ට බලාගන්න පුලුවන් මේ module එකෙන් කරන්න පුළුවන් සුපිරි වැඩ ටිකක්.[/FONT]
[FONT="]අපිට වයි-ෆයි හරහා මොනාහරි දෙයක් කරන්න ගන්න පුළුවන් අඩුම වියදමක් යන ක්‍රමයක් තමයි මේ ESP8622 කියන module එක භාවිතා කරන එක.මේ module එකේ වර්ග කීපයක්ම ගන්න තියෙනවා.නමුත් මම මේ අවස්ථාවේදී කතා කරන්නේ ESP8622 – ESP-01 කියන module එක ගැනයි.ඔය පහලින් තියෙන්නේ ඒ module එකේ wiring diagram එකයි.[/FONT]
[FONT="]මේ module එකේ pins 8ක් තියෙනවා.නමුත් මේ project එකට බාවිතා කරන්නේ pins කීපයක් පමණයි.මම ඒ මොනාද කියල පෙන්නන්නම්.[/FONT]
·
- VCC - [FONT="]මේ පින් එකට තමයි අපි [/FONT]+ 3.3V[FONT="] ධන අග්‍රය [/FONT]connect[FONT="] කරන්නේ. (වැරදිලාවත් මෙතනට [/FONT]5V [FONT="]දෙන්න එපා , මොකද මේ module එක වැඩකරන්නේ [/FONT]3.3V [FONT="]වලින්[/FONT][FONT="].)[/FONT]
- GND - [FONT="]මේ පින් එකට තමයි අපි - ඍන අග්‍රය connect කරන්නේ.[/FONT]
- CH_PD - [FONT="]මේ module එක activate කිරීම සදහා මේ පින් එකටත් අපි + [/FONT]3.3V [FONT="]අග්‍රයක් connect කරන්න ඕනේ.[/FONT]
- RXD - [FONT="]මේ පින් එක අපි සම්බන්ද කරගන්න ඕනේ [/FONT]Arduino [FONT="]එකේ [/FONT]TX [FONT="]පින් එකට.[/FONT]
- TXD - [FONT="]මේ පින් එක අපි සම්බන්ද කරගන්න ඕනේ [/FONT]Arduino [FONT="]එකේ [/FONT]RX [FONT="]පින් එකට.[/FONT]
Last edited:
+++
උපරිමයි..
ඔය සයිඩ් එකත් හෙමින් සැරේ ඉගෙනගන්න ඕනේ..