ඒකාලේ තිබුනා සමාජවාදී රටවල අතර මතවාදී ගැටලුවක්, එක නිසා චීන පිල සාහ රුසියානු පිට කියල බෙදීමක් තිබුනා, විජේවීර මදවාදී වශයෙන් චීන පිල සමග එකතුවුනා, එනිසා රුසියාවෙන් ඔහුගේ ශිශ්වත්වය අහෝසිකරලා විසා දීම නැවැත්තුවා එකයි වුනේ. ඕව මුන්ට කියල වැඩක් නැ, මුන් හිතන් ඉන්නේ විජේවීර සල්ලි දීලා දැන් වගේ රුවියාවේ ඉගෙන ගන්න හියා කියල, උට ලෝකේ හොද විශ්වවිද්‍යාලයක පුර්ණ ශිෂවටයක් ලැබිල තමයි ගියේ ඉගෙන ගන්න. විජේ විරගේ මතයන් සමග විරුද්ද නමුත් විජේවීර සමග කතාකරපු ලාංකීය විදේශීය උගත්තු පිලිගනවා විජේවීර පුළුල් දර්ශනයක් ඇති විෂයානු බද්දව හොද දැනුමක් ඇති කෙනෙක් කියල. සමාජ වදයට විරුද්ස වුනත් පොඩදැක ඒ මිනිහ ලියපු පොත් කියවපල්ලා, එතකොට තේරෙයි අද ලංකාවෙට වෙන දේ එකලේදීම බොහොම පැහැදිලිව කියල තියන විදිය. පොතක් පතක් කියවන්නේ නැති රුපවාහිනී, පරිගණක ගේම් වැල බලබල ඉන්න සිංහලුන්ට මොන අනාගතයක්ද.