දනවාදයේ මහා දැවැන්තයෝ දනවාදය අසාර්ථකයි, කියල පිළිගනිද්දී. මෙහෙ ඉන්න දනවාදය කියනේ මොකක්ද, සමජවසය කියන්නේ මොකක්ද, කිඅලා මෙලෝ හසරක් දන්නේ නැති උන් පට්ට අර්ථකතනනේ දෙන්නේ. කටිය හිතන් ඉන්නේ සමාජවැඩේ බාවිතා කරලා උපරිමේට ගිහිලා අසර්ථක වෙලත් කියල දශක දෙක තුනකදී.
ඉතාම සරලව කෙටියෙන්
මානවයාගේ ඉතිහාසය විවිද යුග පසුකර්ණව්ල තමයි දැනේ මෙතියන ලිබරල් දනවාදයට එන්නේ ( දඩයම්, එඩේර ගොවි, ...... වැඩවසම්,...... දනවාදය, ලිබරල් දනවාදය, සමාජ වාදයේ අරම්බක අවස්ථාව.) දනවද්‍ය බිහිවෙලා අත්හදා බලලා බාවිතා කරනවා වසර 400ක් විතර. මේ ගෙවෙන්නේ දනවාදයේ අවසාන කාලය. මේ යුග පරිවර්තනයට වසර සියගණනක් යනවා. විසිවන සියවසේ තමයි සමාජ වදයට යන්න ක්‍රම අත්හදා බලන්නේ තම එක පටන් ගත්තා විතරයි. දනව්දී ලෝකයක් ඇතුලේ වෙක්කේ අරඹය හරි අමාරුයි පවතින්නේ දේනේ නැ බහුතරය දනවාදය නිසා.
සමාජ වාදය පැත්තකින් තියමුකෝ
අපි ඉන්න ද්නවාදය අසාර්ථකයි කියල එහි මහා පුද්ද්ගලයෝම පිලිගන්නවා, දනව්දයේ මේ ගමන කඩා වැඩිම "das kapital" කියන පොතේ මාක්ස් පැහැදිලි කරලා තියනවා.
මේ දන්වදයේ අසාර්ථක බව පැහැදිලිකරන දනවාදී රටවල්ම හදපු presentation
ඉසේලම තේරුම් ගනිමුකෝ දනව්දයේ පවත්වම හා සාර්ථක බව, ඊට පස්සේ බැරිය විසදුම් සොයන්න.
කුණුහරුප කියා කියා රේප් කැපුවට කමක් නැ පොදක් හරි ලෝකය ගැන හදාරප්ලා නිකකන් ඔප්දුප කියවන වෙලාවේ


චීනෙ දුප්පත් වෙච්ච විදිය තේරෙන්නෙ නෑ බන්.




