උඹගේ වේදනාව මට තේරෙනවා. ඒවාට විපාක ඒ මිනිස්සුන්ට ඒ ආත්මෙදිම හම්බ වුනා. මේ ලෝකේ ඇති වෙච්ච කිසිම කැරැල්ලක් හේතුවක් නැතුව ඉබේ හට ගත්තේ නෑ. ඔය වේදනාවම ඇති වෙන්න ඇති ඕවගෙන් මරුන අනිත් අයටත්. ඔය කතා කරන්නේ අවුරුදු 30කට කලින් වෙච්ච දේවල්. පහු ගිය අවුරුදු 25 පුරාවට ජවිපෙ කරපු මිනී මැරුමක්, අපරාධයක් නෑ. දැන් රට කන පක්ෂ දෙකට වඩා දැන් තියෙන ජවිපෙ හොඳයි කියන එක තමයි මගේ තර්කය. දැන් ඔය කරුණාටත් ඇමති කමක් දුන්නේ මහින්දගේ ආණ්ඩුවෙන්. මන් හිතන් නෑ උඹ එක්ක තව කතා කරා කියලා උඹට 88/89 ඇර වෙන දෙයක් කියන්න තියෙයි කියලා. මොකද උඹගේ වේදනාවෙන්, තරහෙන් ඒක පේනවා.oya ponna wesige puthalawa marala dapu ekamai hoda.ponnayo ape thaththawath maranawa kiyala policiye nisa.thaththa ra wela gedara enne.amma watema light niwwama horen thamai thaththwa geta awith thiyenne.thaththa beraganna oni nisa aiya horenma jvp wda karala.maranwa qwwa shock ekatada koheda ape akkawa adu masa ganakin hambela thiyenne.geadara solderelu hangenna amma.oun passe yana pakaitath le bada yanna oni.ape office eke campus union karana wesige puthalata man kiyala denawa hodata.katai pukai dekama waahan yanawa.mata oun ekamai penna bari.aduma gane ape akkawath mata wadiya dirawanna campus ghn owa karapu nisa.dan polime awith rep kapapan.niyama ekeknam namath ekka rep kapapan.ube ewata man uththara dennam



.

