රෝහණ විජේවීර බුද්ධිමතෙක්ද

rrckguy

Active member
  • Dec 10, 2008
    422
    40
    28
    oya ponna wesige puthalawa marala dapu ekamai hoda.ponnayo ape thaththawath maranawa kiyala policiye nisa.thaththa ra wela gedara enne.amma watema light niwwama horen thamai thaththwa geta awith thiyenne.thaththa beraganna oni nisa aiya horenma jvp wda karala.maranwa qwwa shock ekatada koheda ape akkawa adu masa ganakin hambela thiyenne.geadara solderelu hangenna amma.oun passe yana pakaitath le bada yanna oni.ape office eke campus union karana wesige puthalata man kiyala denawa hodata.katai pukai dekama waahan yanawa.mata oun ekamai penna bari.aduma gane ape akkawath mata wadiya dirawanna campus ghn owa karapu nisa.dan polime awith rep kapapan.niyama ekeknam namath ekka rep kapapan.ube ewata man uththara dennam
    උඹගේ වේදනාව මට තේරෙනවා. ඒවාට විපාක ඒ මිනිස්සුන්ට ඒ ආත්මෙදිම හම්බ වුනා. මේ ලෝකේ ඇති වෙච්ච කිසිම කැරැල්ලක් හේතුවක් නැතුව ඉබේ හට ගත්තේ නෑ. ඔය වේදනාවම ඇති වෙන්න ඇති ඕවගෙන් මරුන අනිත් අයටත්. ඔය කතා කරන්නේ අවුරුදු 30කට කලින් වෙච්ච දේවල්. පහු ගිය අවුරුදු 25 පුරාවට ජවිපෙ කරපු මිනී මැරුමක්, අපරාධයක් නෑ. දැන් රට කන පක්ෂ දෙකට වඩා දැන් තියෙන ජවිපෙ හොඳයි කියන එක තමයි මගේ තර්කය. දැන් ඔය කරුණාටත් ඇමති කමක් දුන්නේ මහින්දගේ ආණ්ඩුවෙන්. මන් හිතන් නෑ උඹ එක්ක තව කතා කරා කියලා උඹට 88/89 ඇර වෙන දෙයක් කියන්න තියෙයි කියලා. මොකද උඹගේ වේදනාවෙන්, තරහෙන් ඒක පේනවා.
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    මිනිස්සු හිතන් ඉන්නේ සමාජ වාදය කියන්නේ තියෙන එකාගෙන් අරන් නැති එකාට දෙනවා කියලා. :D:D ඕකට කියන්නේ සරදියල්වාදය. උඹල දන්නෙත් නැති මම දන්නෙත් නැති සමාජ වාදය අමතක කරපල්ලා. මේ මහ පක්ෂ දෙක එකතු වෙලා රටට කරන විනාශය දිහා බලපල්ලා..:(:(
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,967
    763
    113
    මෙහෙ තමා
    උඹගේ වේදනාව මට තේරෙනවා. ඒවාට විපාක ඒ මිනිස්සුන්ට ඒ ආත්මෙදිම හම්බ වුනා. මේ ලෝකේ ඇති වෙච්ච කිසිම කැරැල්ලක් හේතුවක් නැතුව ඉබේ හට ගත්තේ නෑ. ඔය වේදනාවම ඇති වෙන්න ඇති ඕවගෙන් මරුන අනිත් අයටත්. ඔය කතා කරන්නේ අවුරුදු 30කට කලින් වෙච්ච දේවල්. පහු ගිය අවුරුදු 25 පුරාවට ජවිපෙ කරපු මිනී මැරුමක්, අපරාධයක් නෑ. දැන් රට කන පක්ෂ දෙකට වඩා දැන් තියෙන ජවිපෙ හොඳයි කියන එක තමයි මගේ තර්කය. දැන් ඔය කරුණාටත් ඇමති කමක් දුන්නේ මහින්දගේ ආණ්ඩුවෙන්. මන් හිතන් නෑ උඹ එක්ක තව කතා කරා කියලා උඹට 88/89 ඇර වෙන දෙයක් කියන්න තියෙයි කියලා. මොකද උඹගේ වේදනාවෙන්, තරහෙන් ඒක පේනවා.

    danuth ehemane bn.loku wenasak na.dan kata wahan inne balayak haa noogath peeditha panthiya issrata waada adu nisa.a wagema me paksha deke asadarana wada nisa unta nagitinnath amarui.JVP eka wipaksheta hodama option eka unath anduwakata palana kramaya wenas karannanam lokuma threat ekak.me loke samajawadi kiyala deyak na boho duarata.thiyenne samathmathawaya kiyana de witharai.eka me anduwakatawath president ta wath puluwan deyak nemei.minissunge deyak.hamadema nikan dunna polim paninna kiyala samajawadi wenna.a rateth atthi eka nikan dena tikath aran raja wenawa.nathi eka pinata kanawa.raja wena eka ehen ghn hari raja wenawa.me loke education kiyana de athi wenne samanathmathawaya athi karanna thamai.education nam free karanna oni hama ratema.thamange danuma,hakiyawan,saradarma hamadema devolop nam thamai oya kiyana de achive wenne.nathuwa me pinata kana igena gannathi bijjanta nidaganna me loke hadila na.campus yana kidenada kochchcara ihalata gyath me education ekata podi hari donation ekakwath denna.union karana un pawa.api okkoma minissu.uba pawa office eke the hadana antigen piongen wada gannawa.uba bus ekata nagiddi a manussaya issaraha innawa kiyala uba uwa adala passata danne na mama ubata wada lokui kiyala.ethanai samanathmathawaya kiyanne.apita kawadawath wamanshika wenna ba.api wage duppath podi ratawal nathi wei ehema unoth.Cuba wa kiyanne me loke thiyena ekama rata nemei.
     
    Last edited:

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    මිනිස්සු හිතන් ඉන්නේ සමාජ වාදය කියන්නේ තියෙන එකාගෙන් අරන් නැති එකාට දෙනවා කියලා. :D:D

    Umba danna bambuwa. Practical karanakota mulinma karanne 'thiena ekagen' aragena 'nethi ekata' dena eka thamai.

    Agam edaheema thahanan karanawa - Agamata kiyanne 'abin' kiyala

    Umbalata den wage foodcity,kadawal wala gihin badu ganna ba. Food ration ekak denne polime idala badu ganna one.

    Pitaratin gena foods,cloths...etc na.

    Umbalata private Car,Motorbike,Threewheeler thiyaganna ba.

    Umbalata private gewal,idam thiyaganna ba. Hemadema aithi anduwata.

    Umbalata den gannawa wage laksh 1,2,3... padi ganna ba. Samajawadee rataka 1:3 wage salary ratio ekak thienne between the lowest salary scale & highest salary scale.

    Umbalata private business ekak karanna ba okkoma business rajayata aithi

    Internet/Facebook...etc anduwen moniter karanawa. - Free speech na

    Election sada kaletama cancel karanawa. Parliment kramayak na.

    Oya wage thawa godak dewal thienawa ... :lol:

    (71,88-89 JVP karapu JVP lokkek gen ahala balapan)

    Last edited:

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,967
    763
    113
    මෙහෙ තමා
    උඹගේ වේදනාව මට තේරෙනවා. ඒවාට විපාක ඒ මිනිස්සුන්ට ඒ ආත්මෙදිම හම්බ වුනා. මේ ලෝකේ ඇති වෙච්ච කිසිම කැරැල්ලක් හේතුවක් නැතුව ඉබේ හට ගත්තේ නෑ. ඔය වේදනාවම ඇති වෙන්න ඇති ඕවගෙන් මරුන අනිත් අයටත්. ඔය කතා කරන්නේ අවුරුදු 30කට කලින් වෙච්ච දේවල්. පහු ගිය අවුරුදු 25 පුරාවට ජවිපෙ කරපු මිනී මැරුමක්, අපරාධයක් නෑ. දැන් රට කන පක්ෂ දෙකට වඩා දැන් තියෙන ජවිපෙ හොඳයි කියන එක තමයි මගේ තර්කය. දැන් ඔය කරුණාටත් ඇමති කමක් දුන්නේ මහින්දගේ ආණ්ඩුවෙන්. මන් හිතන් නෑ උඹ එක්ක තව කතා කරා කියලා උඹට 88/89 ඇර වෙන දෙයක් කියන්න තියෙයි කියලා. මොකද උඹගේ වේදනාවෙන්, තරහෙන් ඒක පේනවා.

    anith eka me thread eken katha karana wijeweera kalakanniyath a karapu dewal walata wipaka winda ekek.u wage ekek weerayek wenna.ehenam prabakaranuth weerayek.uth kale 80 ganan wala idan demala minissunta wena asadaraneta nagitta eka.wijeweera maruwe marewwe sinhala minissumai.me rate minssumai.me rate future ekai.ada godak un wenas wenna hadanawa .radical wenna hadanawa.kapila penna hadanawa anith aya atharin.ekata me rate karana dewal ukas thiyala JVP ekata kade yanawa.wena mukuth na.aduma gane thamanwawath wenas karaganna ba.palleha minihekta ballanta wage salakanne unuth.a godak un mewa foloow karanne ratata adareta nemei.wairekata tharakata.athi minihata thiyena irisiyawata,thamanta podi kale pawulen labunnathi dekata thiyena dukata wag ewata.ekai campus wala oya dura palath wala lamai owata goduru wenne lesiyen.unuth kawadahari a thanata gyama a irisiyawa tharaha nathi wenawa
     
    Last edited:

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    reputation_neg.gif

    රෝහණ විජේවීර බුද්ධිමතෙක්ද 11-28-2016 02:07 PM ha. dan palayan

    Jeppek rep kapala gihin :lol:
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    danuth ehemane bn.loku wenasak na.dan kata wahan inne balayak haa noogath peeditha panthiya issrata waada adu nisa.a wagema me paksha deke asadarana wada nisa unta nagitinnath amarui.JVP eka wipaksheta hodama option eka unath anduwakata palana kramaya wenas karannanam lokuma threat ekak.me loke samajawadi kiyala deyak na boho duarata.thiyenne samathmathawaya kiyana de witharai.eka me anduwakatawath president ta wath puluwan deyak nemei.minissunge deyak.hamadema nikan dunna polim paninna kiyala samajawadi wenna.a rateth atthi eka nikan dena tikath aran raja wenawa.nathi eka pinata kanawa.raja wena eka ehen ghn hari raja wenawa.me loke education kiyana de athi wenne samanathmathawaya athi karanna thamai.education nam free karanna oni hama ratema.thamange danuma,hakiyawan,saradarma hamadema devolop nam thamai oya kiyana de achive wenne.nathuwa me pinata kana igena gannathi bijjanta nidaganna me loke hadila na.campus yana kidenada kochchcara ihalata gyath me education ekata podi hari donation ekakwath denna.union karana un pawa.api okkoma minissu.uba pawa office eke the hadana antigen piongen wada gannawa.uba bus ekata nagiddi a manussaya issaraha innawa kiyala uba uwa adala passata danne na mama ubata wada lokui kiyala.ethanai samanathmathawaya kiyanne.apita kawadawath wamanshika wenna ba.api wage duppath podi ratawal nathi wei ehema unoth.Cuba wa kiyanne me loke thiyena ekama rata nemei.
    උඹගේ මේ කතාවට 90% ක් වගේ එකගයි මම. අර පිනට කන කතාවට එකඟ වෙන්න අමාරුයි, මොකද මන් දැකල තියෙනවා ඔය ජවිපෙ ගොඩක් අය පිනට වැඩ කරලා දෙනවා. එහෙම අය පිනට කනවා කියන එක හිතන්න අමාරුයි. උඹ නිකන් හිතපන් අර 6 දෙනා පාර්ලිමේන්තුවේ නොහිටියානම් මොන වගේ තත්වයක් තියෙයිද? අනිත් එක ඔය විජේවීර කියපු දේ නෙවෙයි දැන් ජවිපෙ කරන්නේ. දැන් මුල් සමාජවාදී ක්‍රමය ගොඩක් වෙනස් වෙලා. උන් උනත් සමාජවාදය ගැන මහා ලොකුවට දැන් කතා කරන් නෑ. නිදහස් අධ්‍යපනයටයි, නිදහස් සෞඛ්‍යටයි මුල් තැන දෙන්න ඕන. හැබැයි මේ එක පක්ෂයක්වත් ඒ වෙනුවෙන් කතා කරන් නෑ. හැබැයි උන්ගේ වැඩ ටික කර ගන්නවා. මේ යන ක්‍රමේට ගියොත් මේක ස්වාසිලන්තයක් වෙනවා. ඒකට මේ මොහොතේ තියෙන විකල්පය ජවිපෙ විතරයි.
     
    eka hari.a mathaye innawanam math vote karanawa amaruwen hari.a deka nikan denna onimai
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    anith eka me thread eken katha karana wijeweera kalakanniyath a karapu dewal walata wipaka winda ekek.u wage ekek weerayek wenna.ehenam prabakaranuth weerayek.uth kale 80 ganan wala idan demala minissunta wena asadaraneta nagitta eka.wijeweera maruwe marewwe sinhala minissumai.me rate minssumai.me rate future ekai.ada godak un wenas wenna hadanawa .radical wenna hadanawa.kapila penna hadanawa anith aya atharin.ekata me rate karana dewal ukas thiyala JVP ekata kade yanawa.wena mukuth na.aduma gane thamanwawath wenas karaganna ba.palleha minihekta ballanta wage salakanne unuth.a godak un mewa foloow karanne ratata adareta nemei.wairekata tharakata.athi minihata thiyena irisiyawata,thamanta podi kale pawulen labunnathi dekata thiyena dukata wag ewata.ekai campus wala oya dura palath wala lamai owata goduru wenne lesiyen.unuth kawadahari a thanata gyama a irisiyawa tharaha nathi wenawa

    oka balana angle eka anuwa wenas wenawa. me ratata aparadhayak kara, jivitha haani kara, a athin balapuwama weerayek newei. Wijeweerata thibba one nam oya paksha deken ekakata set wela 'Champika/Raajitha' wage hondata raga paala, gemak nathiwa rate janadhipathi wennath thibba. Ada kaale karanne e wage wadane.
    "wena mukuth na.aduma gane thamanwawath wenas karaganna ba.palleha minihekta ballanta wage salakanne unuth.a godak un mewa foloow karanne ratata adareta nemei.wairekata tharakata.athi minihata thiyena irisiyawata,thamanta podi kale pawulen labunnathi dekata thiyena dukata wag ewata.ekai campus wala oya dura palath wala lamai owata goduru wenne lesiyen.unuth kawadahari a thanata gyama a irisiyawa tharaha nathi wenawa"
    me tika nam JVP ekata addala na. umba kage hari eka charithayak gana kiyanne. eken okkoma JVP aya ehemai kiyala kiyanna ba. anith paksha wala oita wada chater un kochchara un innawada. Anith eka man campus eke awurudu 7k wage hitiya, oya kiyana tharam JVP sambandayak eke na. thibbath thiyenne art faculty wala witharai.
     
    ai bn naththe ape office wala inne godak un union.mokada adurana unmai ganne mekata goda.unta wijeweera kumara gunarathnam kiiwama wena ekek na.un ubalawa direct conatct wenna.union leadersla thamai a mathe genne un wenuwata.mokada othana mole thiyena un inna nisa.lamai atharinma idea mathu karanawa.union karana un unwa hambawenawa fund gannawa
     
    Last edited:

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ඔය මරපු 80% ආයුධ තියන් හිටපු අයද? ත්‍රස්තවාදීන්ට අවියෙන්ම පිළිතුරු දිය යුතුයි. එකේ කිසි තර්කයක් නෑ. පේරාදෙණිය වටලපු වෙලේ එක රතිඤඤා කරලක්වත් හොයා ගන්න තිබ්බේ නෑලු. හැබැයි ඊට පස්සේ ශිෂ්‍යයෝ කී දෙනෙක් මැරුවද? LTTE එක යුද්ධයෙන් පරාජය කරන්න ඕනේ කියල මුල ඉඳන්ම කිව්වේ JVP එකයි, හෙළ උරුමෙයි විතරයි. ඒ කාලේ මහින්ද සාම සාකච්චා යනවා.

    ජවිපෙ බලය බෙදන්න විරුද්ධයි
    Dilan කැරී මෝඩ මූසල පොන්නය
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Samajavadi kastiya kiyannako,oyala balayata avoth ,kohomadha country eka develop karanne kiyala?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උඹලෑ ගමේ එහෙම වෙන්න ඇති. අපේ ගම් වල නම් එහෙම අවුලක් තිබුනෙම නෑ. මිනිස්සු දෙයියනේ කියල හම්බකරගෙන කාල ඇඳලා හිටියා. අපේ අම්මගෙ තාත්තට කඩයක් තිබුනා ඒ ගමේ. තව ව්යාපාරත් තිබුණා. පොර යූඑන්පී. ජේවීපී ඇඳිරිනීතිය වෙලාවෙ කඩේ වැහුවෙ නැහැයි කියලා ගෙදරින් අරන් ගිහින් වෙඩි තියල මැරුවා. අපේ අම්මගෙ මල්ලි ඉගෙනීම නතර කරල පවුලෙ බර කරට ගත්තා. ඊට පස්සෙ ආච්චියි පුන්චියි නඩත්තු කලේ මාමා. අදටත් ඒ කරගෙන ගිය බිස්නස් තමයි කරන්නේ. ඉගෙනීම කඩාකප්පල් වුණා.

    සමාජවාදෙ කියන්නෙ මළකුණක්. කුණුවෙලා ඕජස් ගලනවා. කවුරුවත් කැමති නෑ ඒක කිට්ටු කරගන්න. නූතන ලෝකේ සමාජවාදෙට පැවැත්මක් නෑ. සෝවියට් රුසියාවෙ බිඳවැටීම ඒකට හොඳම උදාහරණෙ. රටක් දියුණු කිරීම කෙසේ වෙතත්, වළපල්ලට ඇදලා නැති නස්තාර් කරල දාන්න නම් සමාජවාදෙ හොඳ ක්‍රමයක්

    ජේආර්ගෙ වැඩ වැරදියි. මම නෑ කියන්නෙ නෑ. ඒත් පුකේවීරගෙ වේස ආතල් එක නිසා රටට වුන හානිය, ජේආර්ගෙ ගොන් වැඩ නිසා වුණ හානියට වඩා ගොඩක් වැඩියි.

    ඒක නෙමෙයි, එතකොට පුකේවීර 71දි ජවුසමක් නැටුවෙ මක්කැයි? එතකොට තිබුනෙ වාමාංශික රජයක්නේ. එතකොට නම් මිනිස්සු පාන් සලාකෙන් ජීවත් වුන කාලෙ හැබැයි.
    :rofl:

    ඌට රුසියාවෙදි මොලේ කොලොප්පන් උනා සීතලට. ඊට පස්සේ එකෙක් තොප්පියක් දුන්නා පිනි බානවට. අපේ කරුමෙට ඒ තොප්පියේ තරුවක් ගහල තිබ්බ. මුගේ මඥ්ඥං ගතිය ඊට පස්සේ හොදටම වැඩි උනා. :sorry::sorry::sorry:

    පස්සේ මූ මෙහෙ සමාජවාදී විප්ලවයක් කරන්න ගියා අනික් රට වල කරපු විදිහට...ඌ කියෝපු පොත්වල විදිහට හිම වැටෙන කාලේ එනකන් ඉදලා පොලිසි වලට ගහලා අල්ලගෙන පස්සේ රටේම බලය ගන්න උන්නේ.. පස්සේ සේරම ප්ලෑන් කලා හිම කුනාටුවකට වහන් වෙලා ගේම ගහන්න.. දින වෙලාවල් සේරම ලෑස්ති කලා.. කරුමේ කියන්නේ ඌ කියෝපු පොත්වල තිබ්බ විදිහට ලංකාවට සීතල කාලේ ඇවිත් හිම වැටුනේ නෑ කියහන්කෝ.... ආමි එකෙන් අල්ලන් කොනක ඉදන් පුකේ ඇරියා සොන්නයෝ ටිකකට.... ලංකාවටත් හිම වැටුනනම් මෙලහට අපි ඉන්නේ සකල සිරින් පිරි සමාජවාදී බුවාලන්තෙක

    ඌට විප්ලවේ අවුල් ගියේ බන් රුසියාවේ වගේ හිම වැටිච්ච නැති නිසයි..නැතුව කලුවා මාරපන් ගියා වගේ අස්පට් විප්ලවයක් ප්ලෑන් කොරල එහෙම නෙමෙයි ආ.. ආන්නේකයි මම කියන්නේ... හාද???
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    බලුවීර , සක්කිලි ජෙප්පො , allahu snackbar,
    haban kukulek , jvp mass murders, naa harakek buruwek, wijeweera wesige putha , wijeweera=einstein , wijeweerage hutta kalui
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    රත්තරං;20972295 said:
    හොද ප්‍රශ්නයක්... කියන්න බලන්න

    ගම කිට්ටුවට හයිලක්ස් එකේ ගිහිල්ලා ගම වටේ ෆුට් බයිසිකලෙන් යනවා චන්දේ ගන්න ඔන් සමාජ වාදේ
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    රත්තරං;20972295 said:
    හොද ප්‍රශ්නයක්... කියන්න බලන්න

    ඒක රහසක්
    උයාට කියන්නෑමයි
    -ලප කුමාර