රෝහණ විජේවීර බුද්ධිමතෙක්ද

Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ
රත්තරං;20972250 said:
ඌට රුසියාවෙදි මොලේ කොලොප්පන් උනා සීතලට. ඊට පස්සේ එකෙක් තොප්පියක් දුන්නා පිනි බානවට. අපේ කරුමෙට ඒ තොප්පියේ තරුවක් ගහල තිබ්බ. මුගේ මඥ්ඥං ගතිය ඊට පස්සේ හොදටම වැඩි උනා. :sorry::sorry::sorry:


පස්සේ මූ මෙහෙ සමාජවාදී විප්ලවයක් කරන්න ගියා අනික් රට වල කරපු විදිහට...ඌ කියෝපු පොත්වල විදිහට හිම වැටෙන කාලේ එනකන් ඉදලා පොලිසි වලට ගහලා අල්ලගෙන පස්සේ රටේම බලය ගන්න උන්නේ.. පස්සේ සේරම ප්ලෑන් කලා හිම කුනාටුවකට වහන් වෙලා ගේම ගහන්න.. දින වෙලාවල් සේරම ලෑස්ති කලා.. කරුමේ කියන්නේ ඌ කියෝපු පොත්වල තිබ්බ විදිහට ලංකාවට සීතල කාලේ ඇවිත් හිම වැටුනේ නෑ කියහන්කෝ.... ආමි එකෙන් අල්ලන් කොනක ඉදන් පුකේ ඇරියා සොන්නයෝ ටිකකට.... ලංකාවටත් හිම වැටුනනම් මෙලහට අපි ඉන්නේ සකල සිරින් පිරි සමාජවාදී බුවාලන්තෙක


ඌට විප්ලවේ අවුල් ගියේ බන් රුසියාවේ වගේ හිම වැටිච්ච නැති නිසයි..නැතුව කලුවා මාරපන් ගියා වගේ අස්පට් විප්ලවයක් ප්ලෑන් කොරල එහෙම නෙමෙයි ආ.. ආන්නේකයි මම කියන්නේ... හාද???

අනිවා බන්. බලපන් මාමයිට් ඩප්පි වලින් ගහල පොලිස් ස්ටේෂන් අල්ලන්න තරම් සුපර් බුද්ධියක් මේලෝකෙ මිනිහෙකුට තියෙනවද කියල? කරුමෙටවත් හිම වැටුනනම් අද වෙනකොට අපි පාන් සලාකෙ කාලා කැඳ දාල මැදපු තියෙන එකම යුනිෆෝම් එක ඇඳගෙන වැඩට යනවනෙ. සමහරවිට විජේවීරට කිම් ජොන් ඉල් වගේ වෙන්න හිතෙයිද දන්නෙ ත් නෑ. අන්න එහෙම උනානම් තමා පුල් සැප ලැබෙන්නෙ සිංහළුන්ට.
 

topkollek

Well-known member
  • May 22, 2014
    43,903
    1
    58,184
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කියුබාව අවුරුදු බරගානක් දුප්පත්කමේ පතුලටම බස්සන් හිටපු කැස්ත්‍රෝ බුද්ධිමතෙක්ද?

    විජේවීර ලංකාවේ බලය ඇල්ලුව නම් අද අපිට වෙන්නෙ ඉන්දියාවටවත් පීනල යන්න.
     
    • Like
    Reactions: Vandetta

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    LOL.. meke comment karala thiyana godak ayata thiyana prashne, 71 kerella newe, kerella karanna use karapu weapons gena.

    Honda weapons walin (ee dawas wala oya kiyana tharam honda weapons thibbada danneth ne) kara nam, me wage comments wetenna nethiwey.
    :D
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කියුබාව අවුරුදු බරගානක් දුප්පත්කමේ පතුලටම බස්සන් හිටපු කැස්ත්‍රෝ බුද්ධිමතෙක්ද?

    විජේවීර ලංකාවේ බලය ඇල්ලුව නම් අද අපිට වෙන්නෙ ඉන්දියාවටවත් පීනල යන්න.

    ලංකාවට වඩා හොදයිලු හැබැයි :P:P:P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Samajavadi kastiya kiyannako,oyala balayata avoth ,kohomadha country eka develop karanne kiyala?

    අර තිස්සමහාරාමේ ප්‍රදෙසිය සභාව කාලයක් අංක එකේ තිබ්බා නේද ? ...ලංකාවේ ප්‍රලිමෙන්තුවේ මත්රි ශ්‍රේණිගත කිරීම් අපහු කියවන්න ...වැඩ පුළුවන් දක්ෂතාවයක් තියෙනවනේ ....අවන්කවම
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අර තිස්සමහාරාමේ ප්‍රදෙසිය සභාව කාලයක් අංක එකේ තිබ්බා නේද ? ...ලංකාවේ ප්‍රලිමෙන්තුවේ මත්රි ශ්‍රේණිගත කිරීම් අපහු කියවන්න ...වැඩ පුළුවන් දක්ෂතාවයක් තියෙනවනේ ....අවන්කවම


    එහෙනම් ඉතික ඉකවිලා අකුලෝලම ගියේ මොකෝ?:oo:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අනිවා බන්. බලපන් මාමයිට් ඩප්පි වලින් ගහල පොලිස් ස්ටේෂන් අල්ලන්න තරම් සුපර් බුද්ධියක් මේලෝකෙ මිනිහෙකුට තියෙනවද කියල? කරුමෙටවත් හිම වැටුනනම් අද වෙනකොට අපි පාන් සලාකෙ කාලා කැඳ දාල මැදපු තියෙන එකම යුනිෆෝම් එක ඇඳගෙන වැඩට යනවනෙ. සමහරවිට විජේවීරට කිම් ජොන් ඉල් වගේ වෙන්න හිතෙයිද දන්නෙ ත් නෑ. අන්න එහෙම උනානම් තමා පුල් සැප ලැබෙන්නෙ සිංහළුන්ට.

    පිගන් හෝදන උන්ගේ කැඩෙන පිගන් ගනන් කරන මොන්ගල් හැත්ත.. ඔකුන් නිකන් දේශපාලන පපඩම් වගේ, මෙලෝ රහකුත් නෑ ගුනකුත් නෑ වැඩකුත් නෑ අර හැපෙනකොට ආතල්.. කටින් බතල හිටෝන හැත්ත. ඉස්සෙල්ලම ඕකුන් වද කරල දාන්න ඕනේ.

    සමාජවාදේ:lol::lol::lol::lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    LOL.. meke comment karala thiyana godak ayata thiyana prashne, 71 kerella newe, kerella karanna use karapu weapons gena.

    Honda weapons walin (ee dawas wala oya kiyana tharam honda weapons thibbada danneth ne) kara nam, me wage comments wetenna nethiwey.
    :D

    ඔව්... අර විජේවීර කියන මී හරකට ඕක තේරුනේ නැති එකයි අව්ල...
     

    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    රත්තරං;20982673 said:
    ඔව්... අර විජේවීර කියන මී හරකට ඕක තේරුනේ නැති එකයි අව්ල...

    Calm Calm.. :lol::lol::lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රත්තරං;20982671 said:


    එහෙනම් ඉතික ඉකවිලා අකුලෝලම ගියේ මොකෝ?:oo:

    මොකක්ද මචන් හිතෙන්නේ......ඇත්තටම මොකෝ එහෙම උනේ .....මට චන්දෙ ඉල්ලන පුළුවන් උනොත් මම ඉල්ලනේ වමේ පක්ෂේකින් බන් ....මට මුන් දෙගොල්ලොම තිත්ත වෙලා තියෙන්නේ .....විජේවීරගේ හොදක් හොයන ඕනි නැහැ ...සුද්දගේ කාලෙන් පස්සේ රටට ආදරේ දෙසපලකයෙක් බිහිවෙලද තියෙන්නේ කියපන්කො .....උඹට තියෙන්නේ වෙනම මලක් ...එක මන් හිතන්නේ පවුද්ගලික දෙයක් වෙන්න ඇති
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මොකක්ද මචන් හිතෙන්නේ......ඇත්තටම මොකෝ එහෙම උනේ .....මට චන්දෙ ඉල්ලන පුළුවන් උනොත් මම ඉල්ලනේ වමේ පක්ෂේකින් බන් ....මට මුන් දෙගොල්ලොම තිත්ත වෙලා තියෙන්නේ .....විජේවීරගේ හොදක් හොයන ඕනි නැහැ ...සුද්දගේ කාලෙන් පස්සේ රටට ආදරේ දෙසපලකයෙක් බිහිවෙලද තියෙන්නේ කියපන්කො .....උඹට තියෙන්නේ වෙනම මලක් ...එක මන් හිතන්නේ පවුද්ගලික දෙයක් වෙන්න ඇති

    මම පුද්ගලිකව ප්‍රේමදාස මහත්තයගෙන් එහෙම එකක් දැක්ක,
    එත් එයත් කෙටිකාලයයි එහෙම හිටියේ,
    ඊටපස්සේ ඉතින් වැඩක් නැ

    ලංකාවේ පාලකයෝ හොඳ වෙන්නෙත් නරක වෙන්නෙත් උන්ට චන්ද දෙන මිනිස්සුන්ගේ බුද්දීමට්ටම අනුව තමයි බන්,

    මිනිස්සු බුද්දිමත් නැ,පරාර්ථකාමී නැ,නිකන් ඉදන් කන්න බලන් ඉන්නේ,චන්දෙ දෙන දෙෂ්පලකයගෙන් පොදුවේ රටට වැඩක් නෙමේ තමන්ට වැඩක් කරගන්න බලන්නේ etc....
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම පුද්ගලිකව ප්‍රේමදාස මහත්තයගෙන් එහෙම එකක් දැක්ක,
    එත් එයත් කෙටිකාලයයි එහෙම හිටියේ,
    ඊටපස්සේ ඉතින් වැඩක් නැ

    ලංකාවේ පාලකයෝ හොඳ වෙන්නෙත් නරක වෙන්නෙත් උන්ට චන්ද දෙන මිනිස්සුන්ගේ බුද්දීමට්ටම අනුව තමයි බන්,

    මිනිස්සු බුද්දිමත් නැ,පරාර්ථකාමී නැ,නිකන් ඉදන් කන්න බලන් ඉන්නේ,චන්දෙ දෙන දෙෂ්පලකයගෙන් පොදුවේ රටට වැඩක් නෙමේ තමන්ට වැඩක් කරගන්න බලන්නේ etc....

    2007ට කලින් උන්න මහින්ද රාජපක්ශ මහත්තයගෙනුත් මම එහෙම එකෙක් දැක්කා.. 2007ට පස්සේ පිස්සු වැටුනා මොලේ විකාර උනා බල තන්හාවෙන් වියුරු වැටුනා. වටේ උන්න ගොන් හරක් ෆෝම් කලා මරත් ෆෝම් උනා. අන්තිමට අප්පච්චි වෙන්න ගිහින් සෙත්තපෝච්චි උනා:sorry::sorry:
     

    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    උඹල මේ අවුරුදු 27 කට කලින් මැරිච්ච විජේවීරට කුණු හරප කියනවා. ඔය විදියටම බලපල්ලකො තමන් කඩේ යන පක්ෂේ ගැනත්. පක්ෂ දෙකම එකතු වෙලා පොදු ජනතාව හූරගෙන කාල උන් සැප විඳිනවා. උඹල මොන තරම් අවාසනාවන්තද?

    හොඳට බලපන් 88/89 ඇරුනම ජවිපෙට තියෙන විවේචන, අනුරගේ ලපේ, අනුරගේ කුඩම්ම, ජාතික වේසිගෙ පුතාල.. මොන තරම් ලාමක බොළඳ කතාද බන් මේවා. අනිත් පක්ෂ දෙකට තියෙන විවේචන ලියල බැලුවොත් කොහොම තියේද ...
     

    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    රත්තරං;21000880 said:
    2007ට කලින් උන්න මහින්ද රාජපක්ශ මහත්තයගෙනුත් මම එහෙම එකෙක් දැක්කා.. 2007ට පස්සේ පිස්සු වැටුනා මොලේ විකාර උනා බල තන්හාවෙන් වියුරු වැටුනා. වටේ උන්න ගොන් හරක් ෆෝම් කලා මරත් ෆෝම් උනා. අන්තිමට අප්පච්චි වෙන්න ගිහින් සෙත්තපෝච්චි උනා:sorry::sorry:

    Mr Clean dan kohomada? Mr Clean daapu finance minister kohomada? :lol:
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,381
    6,484
    113
    ඔය හුත්තිගේ පුතා තම රට විනාස කරපු පළවෙනිම වේසා බල්ලා. ඕකුන් ඉපදෙන හැම අත්මෙකම හෙන ගහන්න ඕනේ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Mr Clean dan kohomada? Mr Clean daapu finance minister kohomada? :lol:

    ඔන්න ඕක තමයි හිනායනම වැඩේ. උබල වගේ එවුන් ඉන්නකන් ජාතියක් ගොඩ එන්නේ නෑ

    මරාට බැන්න ගමන් ඌ යූඇන්පී කාරයා. රනිලට බැන්න ගමන් ඌ ශ්‍රී ලංකා කාරය. දෙකටම බැන්න ගමන් ඌ ජේවීපී කාරයා. පක්ශ වල ගූ ලොවන ජාතියේ ගොබ්බ හැත්ත:lol::lol::lol::lol:
     

    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    විජේවීරට අභියෝග කළ මස්සිනා

    විජේවීරට අභියෝග කළ මස්සිනා​

    රෝහණ විජේවීර මහතා , සිරිමා +එන්.එම්+පීටර් කේනමන් ආණ්ඩුවෙ පැවැත්මට 1971 දී අභියෝග කිරීම නඩු අසා හිරේට යැවූ පසු ඔහු නිදහස් කර ගැනීම සඳහා උද්ඝෝෂණය කළ සංවිධාන අතර ලංකා ගුරු සංගමයද විය. එහි නායකයෙකු වූ එච්. එන්. ප්‍රනාන්දුද ජවිපෙ හා සම්බන්ධව සිටීම හේතු කොට ගෙන සිරගත කළ අතර ඔප්පු කළ හැකි චෝදනාවක් නොවුයෙන් 1973 දී නිදහස් කරනු ලැබීය. ඔහු සංගමයේ සභාපති තනතුරට තෝරා පත් කරගනු ලැබුයේ ඔහු හිරගෙදර සිටියදීය. 1972-77 සමයේ හොර රහසේ ක්‍රියාත්මක වූ ජවිපෙ තම කටයුතු සඳහා යොදාගත් කොළඹ මධ්‍යස්ථානය වුයේ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන කාර්යාලය යි. එවක එය පැවතුනේ කොල්ලුපිටියේ ෆේවරිට් ගොඩනැගිල්ලේය.

    රෝහණ විජේවීර 1977 දී නිදහස් කරනු ලැබීමෙන් පසු පැවැත්වූ පළමු ජවිපෙ රැළියේදී තම කතාවේ මුල් කොටස වෙන් කළේ ජවිපෙ සිරකරුවන් නිදහස් කරගැනීම සඳහා උද්ඝෝෂණය කළ සංව්ධාන වලට ස්තුති කිරීමටය. ඔහු ස්තුති කළ සංවිධාන අතරට ලංකා ගුරු සංගමය මෙන්ම ලෝක පරිමාණයේ NGO සංවිධානයක් වන ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයද විය. 1971 සිරගත කළ සිටි ජවිපෙ කැරලිකරුවන්ගේ සැප දුක් බැලීමට පැමිණි එකම ජාත්‍යන්තර සංවිධානයද ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය (Amnesty International ) පමණක් විය.

    ceylon%2Bteachers%2Bunion.jpg


    ලංකා ගුරුසංගමය නිල වශයෙන් කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොවුනද එහි ක්‍රියාකාරීන් සියල්ලෝම වමේ මත දරන්නන් වුහ . සංගමයේ සභාපතිවු H.N. ප්‍රනාන්දු ජවිපෙට පක්ෂපාති වූ අතර ජවිපෙට හිතවත් කණ්ඩායමක්ද එහි සිටියේය. හිර ගෙදරින් නිදහස්වූ විජේවීර සහ අනෙකුත් නායකයන් යන එන තැනක් බවට ලංකා ගුරු සංගමයේ කාර්යාලය පත්වෙමින් තිබුණි. මේ වන විට සංගම් කාර්යාලය කොම්පඥඥවීදියේ මැලේ වීදියට ගෙනවුත් තිබිණ

    ජේ.ආර් ජයවර්ධන ආණ්ඩුව විසින් 1978 ත්‍රස්තවාදය වැළක්වීමේ පනත පාර්ලිමේන්තුවට ගෙන ආවිට එයට විරුද්ධව ජවිපෙ තමන්ද ඇතුළු දේශපාලන පක්ෂ 5ක් එකතු කොට පෙරමුණක් ගොඩනැගු අතර එහි සාකච්චා පැවැත්වුයේ ලංකා ගුරුසංගමයේ ප්‍රධාන කාර්යාලයේය. විජේවීර තුළ වාමාංශික පක්ෂ කෙරෙහි තිබු විරෝධය කොතරම්ද යත් තම්පෝ සමග හැර අන් වමේ පක්ෂවල නායකයන් සමග නිල සාකච්චවලට පෙර හෝ පසුව සුහද කතා බහ පැවැත්වීම මග හැරියේය. එහි ආරම්භක රැළිය හයිඩ් පිටියේ පැවැත්වූ අතර විජේවීර වේදිකාවට ගොඩ නොවී තමන්ගේ වාරය ආසන්න වෙන තුරුම වේදිකාව ආසන්නයේ වෙනත් අය සමග කතා බහ කරමින් සිටියේය.

    වම සමග දිගටම හවුලක් පවත්වාගෙන යාමට ජවිපෙට උවමනා නොවීය.රැස්වීම් කීපයකින් පසු ජවිපෙ එය නොකැඳවා සිටීම නිසා එය අභාවයට පත් විය.ජයවර්ධන ආණ්ඩුවේ මර්දනයට තමනට තනියම මුහුණ දිය හැකි යැයි ඔහු සිතුවා විය හැක .නැතහොත් වම බලවේගයක් බවට පත්වීම තමනට අභියෝගයක් වෙනු ඇතයි සිතුවා විය හැක. මෙම පනත ක්‍රියාත්මක වීමෙන් පසු මුල්සමයේදී පනත යොදාගෙන හමුදා කඳවුරු වල රඳවා ගෙන වද හිංසාවලට පත්කරනු ලැබුවේද, මරා දැමුවේද දෙමල තරුණයන්ය . ජවිපෙ එම පනතේ විධි විධාන දෙමල තරුණයනට එරෙහිව යෙදවීමට එරෙහිව හඬක් නැගුවේ නැත.

    රෝහණ විජේවීර මහතාට කසාදයක් කරවා දෙන්නට පක්ෂයේ දේශපාලන මණ්ඩලය තීන්දු කළේ 1980ය. CIA සංවිධානය විසින් කිසියම් තරුණියක් ඔහු හා හාද කරනු ඇතැයි යන බියක් මේ වන විට ජවිපෙ ඉහල පෙලේ නායකයන් තුළ ඇතිවී තිබිණ .එයට හේතු තිබෙන්නටද ඇත. විජේවීරගේ අනාගත බිරිය බවට පත්විය යුත්තේ ලංකා ගුරු සංගමයේ සභාපති එච්. එන් ගේ නැගණිය වූ චිත්රාන්ගනී විය යුතුයැයි පක්ෂය තීන්දු කරනු ලැබීය. ඇය ඒ වන විට උසස් පෙළ විභාගයට ලියා ප්‍රතිඵල එනතුරු බල සිටි තරුණියක් වූ අතර දේශපාලනය ගැන කිසිදු උනන්දුවක් දැක්වූ කෙනෙකු නොවේ. H.N.ගේ මල්ලි කෙනෙකු වූ දොස්තර චන්ද්‍රා ප්‍රනාන්දු ජවිපෙ ක්‍රියාකාරිකයෙකු වූ අතර ඔහු මෙම විවාහ යෝජනාවට තදින් කැමති වූ නමුත් H.N. එයට විරුද්ධ විය .එයට ප්‍රධානතම හේතුව ලෙස H.N.කියා සිටියේ ඇය දේශපාලනය ගැන මෙලෝ හසරක් නොදන්නා බැවින් නොගැලපෙන බවය. එහෙත් චන්ද්‍ර ප්‍රනාන්දු මෙම විවාහය කළ යුතුමයි බළකොට ගෝරි දැමු බැවින් අවසානයේදී මොරටුව විල්ලොරවත්තේ නිවසේදී 1980 මාර්තුවේදී විවාහය සිදු කරනු ලැබුවේය. විජේවීර විල්ලොරවත්තේ බින්න බැසීම නිසා එච් එන් සිය බිරිඳගේ මහගෙදර තාවකාලිකව පදිංචි වූ අතර ඉන්පසුව පානදුරේ කුලී නිවසක සිය බිරිය සමග පදිංචි විය.

    1980 ජුලි මහා වැඩවර්ජනය අවසන් වුයේ 40000ක් රජයේ සේවකයන්ගේ රැකියා අහිමි වීම මෙන්ම ජවිපෙ සහ ලංකා ගුරු සංගමය අතර ඉතා කිට්ටු සම්බන්ධයද අවසන් වීමෙනි. එයට හේතු වුයේ 80 ජුලි වර්ජනයට තමන් උපරිම ලෙස සහය දෙන බවට ප්‍රසිද්ධ ප්‍රකාශ කළ ජවිපෙ වර්ජනයට එකතු නොවන ලෙස ජවිපෙට හිතවත් රාජ්‍ය සහ පවුද්ගලික අංශවල සේවකයන්ට රහසිගතව උපදෙස් දීමය. මෙය JR ජයවර්ධන ආණ්ඩුවට වර්ජයකයන් ගෙදර යැවීමට දෙන කදිම සහයෝගයක් වන බැවින් මෙම තීරණය වෙනස් කරණ ලෙස H.N.ජවිපෙ නායක හමුවකදී ඉල්ලා සිටි නමුත් විජේවීර එයට එකඟ වුයේ නැත. වර්ජනය පරාජය වීමෙන් පසු වමේ වෘත්තීය සමිති නායකයන් අප්‍රසාදයට පත්වනු වනු ඇතැයි ගණන් බලා සිටි විජේවීර එවිට ඒම සමිතිවල සාමාජිකත්වය දරන තම සාමාජිකයන් හරහා ඒවායේ බලය අල්ලා ගත හැකිවනු ඇතැයි පුර්ව නිගමනයකට එලඹ සිටියේය.

    එහෙත් එය එසේ සිදුවුයේ නැත. ජවිපෙ රහසිගතව වර්ජනය බිඳීමට ගෙන ගිය වැඩ පිළිවෙල ප්‍රසිද්ධ කිරීමට ලංකා ගුරු සංගමය තීරණය කිරීම නිසා ජවිපෙ රහසින් ගෙන ගිය වැඩ පිලිවෙල වැඩ කරන මිනිසුන් දැනගැනීම නිසා විජේවීරගේ සැලැස්ම කඩා වැටුනේය. ( මේ පිලිබඳ වැඩි විස්තර සංගමයේ එවක ප්‍රධාන ලේකම් වූ චිත්‍රාල් පෙරේරා විසින් ලියන ලද 'තවත් එක් නඩුවක් නොවේ.' යන කෘතියෙන් කියවීමට පුළුවන. පානදුර ආතර් වී දියෙස් මාවතේ පිහිටි ' ජන සංසදය ' කාර්යාලයෙන් එම කෘතිය ලබා ගත හැක.)


    janasansadaya.jpg


    H.N. මස්සිනා කම නොබලා කළ මේ හෙළිදරව්ව නිසා විජේවීරට යකා නැග්ගේය. හම්බන්තොට ගුරු රැස්වීමකට යමින් සිටියදී මඩ පාර්සලයකින් ඔහුට ගැසීමට ජවිපෙ ක්‍රියාකාරිකයෙකු උත්සාහ කල නමුත් ඉලක්කය වැරදීම නිසා එය අසාර්ථක විය. ඊට පසු දිනක ඔහු රාත්‍රී කාලයේ නිවසට යමින් සිටියදී නිවස අසල සැඟවී සිටි ජවිපෙ ක්‍රියා කාරිකයෙකු මඩ , ගොම අසුචි මිශ්‍ර පාර්සලයකින් පහර දීම නිසා H.N. ඉන් නැහැවී ගියේය.

    ලංකා ගුරු සංගමයේ බලය තමන්ට අයත් බව කියමින් ජවිපේ ගුරුවරුන් කීප දෙනෙකු එච්. එන්. ප්‍රනාන්දු ඇතුළු සංගමයේ නායකත්වයට එරෙහිව නඩුවක් පැවරු නමුත් ජවිපෙ එම නඩුවෙන්ද පරාජය වූ අතර පසු කාලීනව ලංකා ගුරු සේවා සංගමය නමින් නව ගුරු සංගමයක් පිහිටුවා ගැනීමට අවසානයේදී ජවිපේ තීරණය කළේය.

    විල්ලොරවත්තේ නිවසේ එච්.එන්.ට අයත් පොත් දහස් ගණනක් තිබිණ.සියල්ලම වාගේ දේශපාලන විෂයන්ට අයත් ඒවා ය. විජේවීර එහි පදිංචිව සිටින බැවින් ඒවා ලබා ගැනීම පහසු නොවන බව එච් එන් දෑන සිටියේය. විජේවීරද පොත් වලට මහත් රුචියක් දැක්වූ අයෙකු බැවින් එම පොත් ඔහුටද රන් ආකාරයකි. දිනක් HN හිටිහැටියේම තම බිරිඳ සමග වාහනයක් රැගෙන එම පොත් ගැනීම සඳහා විල්ලොරාවත්තට ගියේය. ඔහුගේ බිරිඳ වුයේ සුසිලා නමැති ලංකා ( චීන පිළ )කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ කාන්තාවකි. ඔහු විජේවීරට තදින්ම අකමැතිවූ කෙනෙකි.. එයට හේතුව වුයේ විජේවීර මහතා චීන පිළේ කොමියුනිස්ට් පක්ෂය කැඩීමට කටයුතු කර තිබීම නිසාය.. HN සහ සුසිලා විල්ලෝරාවත්ත නිවසට යන විට විජේවීරද එහි සිටියේය. පොත් පත් පෙට්ටි වලට අහුරන විට විජේවීර ඔවුන්ට ඔරෝවමින් දෙතුන්වතාවක් ඔවුන් අසලින් ගිය නමුත් හැකි පමණ පොත් පෙට්ටිවලට අසුරා ගත් ඔවුහු ඒවා රැගෙන ආපසු පැමිණියහ.

    උතුරේ යුද්ධය වෙනුවෙන් රජයේ සේවකයන්ගේ දිනක වැටුප අඩු කරගැනීමට ජේ ආර්.ගේ ආණ්ඩුව තීරණය කළ අතර යුද්ධයට තබා සතයක්වත් නොදෙන ලෙස රජයේ සේවකයන්ගෙන් මෙන්ම ගුරුවරුන්ගෙන්ද එච් .එන් ඉල්ලා සිටියේය. පියවරක් පස්සට ගත් ජේ.ආර් යුද්ධය සඳහා ස්වෙච්ච්චාවෙන් දිනක වැටුප පරිත්‍යාග කරන ලෙස යලිත් රජයේ සේවකයන්ගෙන් ඉල්ලා සිටියේය. යුද්ධයට එරෙහිව මතයක් සිංහල ගුරුවරුන් අතර ගොඩ නැගීමට දිගින් දිගටම ඔහු කටයුතු කළ බැවින් ඔහු අත්අඩංගුවට ගැනීමට ජේ ආර්.ආණ්ඩුව සුදානම් වෙන බවට පණිවිඩයක් ගුරු සංගමය වෙත ලැබිණ. ජේ ආර්ගේ දැලින් බේරී යාපනයට ගිය එච් එන්ට වසරකට අධික කාලයක් රැකවරණය සැලසුවේ එහි ගුරුවරුය.ඔහු ආපසු පැමිණියේ තර්ජනය පහව ගිය පසුය.

    Jaffna-Town.jpg


    88-89 සමයේ ජවිපෙ බොහෝ 'ද්‍රෝහීන් ' සොයාගෙන ගිය මුත් එච්. එන්. සොයා ආවේ නැත. එසේ වී නම් ගෙදර කචල් ඇතිවී තමන් සිටින තැන හෙළිවී තමන්ටද ගස් යන්නට වෙනු ඇතැයි විජේවීර අනුමාන කරන්නට ඇත.

    දැන් HN ජීවතුන් අතර නැත .ඔහුගේ බාල සහෝදරයා වූ සරත් ලන්ඩනයේ සිට නිවාඩුවකට ලංකාවට පැමිණි විට විල්ලොරවත්තේ නිවස ආසන්නයේදී හමුදාව විසින් පැහැරගෙන ගොස් අතුරුදහන් කරනු ලැබිණ. එච්. එන්ගේ මරණයට ප්‍රධාන හේතුව සිය බාල සහෝදරයා පැහැරගෙන යාම නිසා ඇතිවූ කම්පනය බව දිනක් සුසිලා මා සමග කියා සිටියාය.පොත් කීපයක් ලියා පලකළ ඇය අසනීම වීම නිසා මෙයට වසර 5 ට පෙර මියගියාය. අනෙත් සහෝදරයා වූ චන්ද්‍ර ප්‍රනාන්දු සිටින්නේ කොහේදැයි මා දන්නේ නැත.ඇතැම් විටෙක ලන්ඩනයේ ජීවත්වෙනවා විය හැක . විජේවීරද හමුදාව භාරයේ සිටියදී අතුරුදහන් විය. විජේවීරගේ බිරිඳ , දරුවන් කීප දෙනෙකු සමග වැලිසර නාවික හමුදා කඳවුරේ ජීවත් වෙති.

    විජේවීර හැදු ජනතා විමුක්ති පෙරමුණද , HN තැනු ලංකා ගුරු සංගමයද ජීවමානව පවතී. එහෙත් දෙමල ජනයාගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ජවිපෙ සහ සංගමය ඉදිරිපත් කරන විසඳුම අතර පරතරය කිලෝමීටර් දාහකි.


    ctu%2B2.jpg


    ctu%2Bjaffna.JPG
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    රත්තරං;21000880 said:
    2007ට කලින් උන්න මහින්ද රාජපක්ශ මහත්තයගෙනුත් මම එහෙම එකෙක් දැක්කා.. 2007ට පස්සේ පිස්සු වැටුනා මොලේ විකාර උනා බල තන්හාවෙන් වියුරු වැටුනා. වටේ උන්න ගොන් හරක් ෆෝම් කලා මරත් ෆෝම් උනා. අන්තිමට අප්පච්චි වෙන්න ගිහින් සෙත්තපෝච්චි උනා:sorry::sorry:

    සම්පුර්ණ ඇත්ත
    හොරු ආරක්ෂා කල විතරක් නෙමේ,ඒ හොරකම් කරගෙන යන්න ඉඩත් දුන්නා.
    මිනිස්සුන්ගෙත් ඉවසීමේ සීමාවක් තියෙනවනේ,

    එත් ලංකාවේ මිනිස්සු අතර හොදින් දේශපාලනය කරන්න බහ හරිහමන් මිනිහෙක්ට,
    බොරුවෙන් ම තමයි ගේම ගහන්න වෙන්නේ,
    මිනිස්සුමයි ඒයාල ව ඒ තත්වෙට ඇදල දාන්නේ