රත්තරං;20972250 said:ඌට රුසියාවෙදි මොලේ කොලොප්පන් උනා සීතලට. ඊට පස්සේ එකෙක් තොප්පියක් දුන්නා පිනි බානවට. අපේ කරුමෙට ඒ තොප්පියේ තරුවක් ගහල තිබ්බ. මුගේ මඥ්ඥං ගතිය ඊට පස්සේ හොදටම වැඩි උනා.
පස්සේ මූ මෙහෙ සමාජවාදී විප්ලවයක් කරන්න ගියා අනික් රට වල කරපු විදිහට...ඌ කියෝපු පොත්වල විදිහට හිම වැටෙන කාලේ එනකන් ඉදලා පොලිසි වලට ගහලා අල්ලගෙන පස්සේ රටේම බලය ගන්න උන්නේ.. පස්සේ සේරම ප්ලෑන් කලා හිම කුනාටුවකට වහන් වෙලා ගේම ගහන්න.. දින වෙලාවල් සේරම ලෑස්ති කලා.. කරුමේ කියන්නේ ඌ කියෝපු පොත්වල තිබ්බ විදිහට ලංකාවට සීතල කාලේ ඇවිත් හිම වැටුනේ නෑ කියහන්කෝ.... ආමි එකෙන් අල්ලන් කොනක ඉදන් පුකේ ඇරියා සොන්නයෝ ටිකකට.... ලංකාවටත් හිම වැටුනනම් මෙලහට අපි ඉන්නේ සකල සිරින් පිරි සමාජවාදී බුවාලන්තෙක
ඌට විප්ලවේ අවුල් ගියේ බන් රුසියාවේ වගේ හිම වැටිච්ච නැති නිසයි..නැතුව කලුවා මාරපන් ගියා වගේ අස්පට් විප්ලවයක් ප්ලෑන් කොරල එහෙම නෙමෙයි ආ.. ආන්නේකයි මම කියන්නේ... හාද???
අනිවා බන්. බලපන් මාමයිට් ඩප්පි වලින් ගහල පොලිස් ස්ටේෂන් අල්ලන්න තරම් සුපර් බුද්ධියක් මේලෝකෙ මිනිහෙකුට තියෙනවද කියල? කරුමෙටවත් හිම වැටුනනම් අද වෙනකොට අපි පාන් සලාකෙ කාලා කැඳ දාල මැදපු තියෙන එකම යුනිෆෝම් එක ඇඳගෙන වැඩට යනවනෙ. සමහරවිට විජේවීරට කිම් ජොන් ඉල් වගේ වෙන්න හිතෙයිද දන්නෙ ත් නෑ. අන්න එහෙම උනානම් තමා පුල් සැප ලැබෙන්නෙ සිංහළුන්ට.





