රෝහන විජේවීර

රෝහන විජේවීර සැබ

  • ඔව්

    Votes: 19 51.4%
  • නැත

    Votes: 18 48.6%

  • Total voters
    37

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
Rohana Wijeweera


)
Rohana Wijeweera


Patabendi Don Nandasiri Wijeweera or Rohana Wijeweera (14 July 1943 – 13 November 1989) was a Sri Lankan Marxist politician and the founding leader of the Janatha Vimukthi Peramuna.[1][2]
Contents


[edit] Early life

He was born on July 14, 1943 (Bastille Day) to Patabendi Don Andris Wijeweera and Nasi Nona Wickrama Kulutota who lived in Kottegoda a coastal fishing village situated in southern Sri Lanka and belong to the Karava caste hierarchy.
He has a younger brother Ananda and a younger sister Chitranie also lived there.
Wijeweera had his primary education at Goda Uda government school in Kottegoda from 1947 to 1953. In 1954 he entered Goda Uda government senior school to obtain the secondary education and was there until mid 1959. He entered Ambalangoda Dharmashoka college in July 1959 to study GCE - Ordinary Level examination.
In September 1960 he went to USSR and entered into the Lumumba University to study medicine. He completed the Russian language examination within seven and a half months by obtaining a distinction and spent his holidays by travelling through the USSR and also worked as an agricultural worker at Moldavian Rupublic. He did the medical studies well up to third year and further has done the political economics by obtaining a distinction in 1963. In late 1963 he suffered from illnesses and received medical treatment from a hospital in Moscow but finally he requested a full academic term of medical leave and returned to Sri Lanka. At that time Communist Party of Sri Lanka was divided into two groups which were pro-Chinese and pro-Soviet. He did not get visa to return to USSR as he joined the pro-Chinese group.
His father was an active member of Communist Party of Sri Lanka (pro-Soviet wing) and very close to Dr. S.A. Wickramasinghe. He was disabled after an attack by the thugs believed to be the members of an opposing political party during the 1947 Parliamentary election campaign for the candidate Premalal Kumarasiri, and he died in 1965.[3]
[edit] Political career

Wijeweera returned to Sri Lanka without completing the studies and managed to form a new Marxist political party Janatha Vimukthi Peramuna or JVP, on the May 14, 1965 after a discussion held in a house at Akmeemana of Galle district, southern Sri Lanka.[4]
 
Last edited:

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
රෝහණ විජේවීර සැබෑ විප්ලවවාදියෙක්ද?
1.ඔව්
2.නැත
වෝට් කරන්න
 

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
රෝහණ විජේවීර මුලින්ම විප්ලවයක් දියත් කලේ 1971දී. ඔහුගේ දෙවැනි විප්ලවය සිදු කරේ 1989දියි. මේ විප්ලව දෙක මගින් ඔහු මිතුරන්ට වඩා සෑහෙන්න සතුරන් ඇති කර ගත්තා.නමුත් ඔහුගේ දෙවැනි විප්ලවයෙදි ඩී.එම්.ආනන්ද ඔහුව පාවලා දුන්නා.මම විජේවීරයි ගමනායකයි නම් දැකලා තියෙනවා 1982 විතර.
 

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
රුසියාව, චීනේ වගේ මහන්සි වෙලා වැඩ කරන මිනිස්සු ඉන්න රටවලත් සමාජවාදය අසාර්තක වෙලා තියෙනවා.අපේ රටේ ඉන්න කම්මැලි මිනිස්සු එක්ක මොන සමාජවාදයක්ද?
 

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
2010-11-12_211403.jpg
 
Last edited:

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
රෝහණ විජේවීර මුලින්ම විප්ලවයක් දියත් කලේ 1971දී. ඔහුගේ දෙවැනි විප්ලවය සිදු කරේ 1989දියි. මේ විප්ලව දෙක මගින් ඔහු මිතුරන්ට වඩා සෑහෙන්න සතුරන් ඇති කර ගත්තා.නමුත් ඔහුගේ දෙවැනි විප්ලවයෙදි ඩී.එම්.ආනන්ද ඔහුව පාවලා දුන්නා.මම විජේවීරයි ගමනායකයි නම් දැකලා තියෙනවා 1982 විතර.
82 haffa..... මම ඉපදුනෙත් ඊට අවුරුදු 7 කට පස්සේ:baffled:
 

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
මහින්ද රාජපක්ෂ,වාසුදේව ,ඇස්.ඩී බණ්ඩාරනායක,වික්ටර් අයිවන්,මහින්ද විජේසේකර
සුසිල් සිරිවර්ධන, කෙලී සේනානයක, ලොකු අතුලලා 71 කැරල්ලේ නායකයෝ නේද?
 

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    නමුත් ඔහුගේ දෙවැනි විප්ලවයෙදි ඩී.එම්.ආනන්ද ඔහුව පාවලා දුන්නා.

    මේක වැරදියි. :no: ඩී.එම්.ආනන්ද පාවලා දුන්නා කියන්න බෑ. මොකද ජ.වි.පෙ. නායකයන් අතර එකඟතාවක් තිබුනා තමන් එක්ක ඉන්න කෙනෙක් එතනින් පිටවෙලා ගිහින් පැය 3ක් 4ක් ඇතුලත යහපත් ප්‍රතිචාරයක් ආවෙ නැත්නම් වහාම තමන් ඉන්න ස්ථනයෙන් පිටවෙලා යන්න. ඉතින් ඩී.එම්.ආනන්ද හමුදා අතඩංගුවේදි දරුණු වද හිංසා වලට ලක් කලාම එයා තමන් හිටපු තැන පෙන්නන්න එකඟ වෙලා තියනවා. ඒ මොකද එයා හිතුවෙ මේ වෙනකොට එකඟතාව අනුව කට්ටිය පිටවෙලා ඇති කියලා. ඒත් ඒ එකඟතාව අනුව කටයුතු නොකරපු නිසා ජ.වි.පෙ. නායකයන් අත් අඩංගුවට පත් උනා.

    මතක තියාගන්න
    ඩී.එම්.ආනන්ද කියන්නේ අධ්‍යාපන ධවල පත්‍රිකාවට විරුද්ධ්ව සටන් මෙහෙයපු කෙනා. ඔහු නිසා තමයි අදටත් ලංකාවෙ නිදහස් අධ්‍යාපනය යම් තරමකට හෝ රැකිලා තියෙන්නෙ.... :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මූ මහ කාලකන්නි බල්ලෙක්..
    මිනිස්සු 100000ක ගෙ විතර මරණ වලට වගකියන්න ඕන:growl:
    කෝටි ගානක් රාජ්‍ය දේපල කෑව:growl:
    විශ්ව විද්‍යාල විනාශ කරා..:angry:

    ඕකටයි ඕකගෙ කාලකන්නි පක්ශෙ එවුන්ටයි හෙන ග්අහන්න ඕනෙ:angry::angry:
     

    udagama

    Member
    May 16, 2010
    520
    31
    0
    38
    රෝහණ විජේවීර මුලින්ම විප්ලවයක් දියත් කලේ 1971දී. ඔහුගේ දෙවැනි විප්ලවය සිදු කරේ 1989දියි. මේ විප්ලව දෙක මගින් ඔහු මිතුරන්ට වඩා සෑහෙන්න සතුරන් ඇති කර ගත්තා.නමුත් ඔහුගේ දෙවැනි විප්ලවයෙදි ඩී.එම්.ආනන්ද ඔහුව පාවලා දුන්නා.මම විජේවීරයි ගමනායකයි නම් දැකලා තියෙනවා 1982 විතර.
    උබ හෙන වයස්ක පොරක්නෙ! :rolleyes::rolleyes::rolleyes::rolleyes::baffled::baffled:
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    කොහොම වුනත් 1971 කැ‍රැල්ල ලංකාවට අනවශ්‍යය දෙයක්. ඒකාධිපති දූෂිත පාලනයකට එරෙහිව සටන් කිරීම විප්ලවයක් තමයි.නමුත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට අවි වලින් පහර දීම ත්‍රස්තවාදයක් විතරයි.1970ට කලින් ලංකාවේ සාධාරණ මැතිවරණ තිබුනා.අද වගේ දූෂිත මැතිවරණ තිබුනේ නෑ.ඒ වගේම අවංක, හොරකම් නොකරන ඇමතිවරු මන්ත්‍රිවරු වගේම නායකයොත් හිටියා. අද වගේ හොරකම් කරන නායකයෝ, හොර ඇමතිවරු නෙවෙයි හිටියේ.
    ලංකාවේ නිදහස් අධ්‍යපනය, නිදහස් සෞඛ්‍යය සේවාවන් තිබුනා. ඒ වගේම සාධාරණ ලෙස 2/3ක් ගත්ත මාක්ස්වාදී පාලනයක් 1971 ලංකාවේ තිබුනේ.මේ අතින් බැලුවම 1971 කැරල්ල වැරදි අනුකරණයක්.
    1977ට කලින් මේ රටේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා 2ක් වුනා. එකක් සිරිමා ලේක්හවුස් එක ආණ්ඩුවට ගත්ත එක. අනිත් එක 1975 දී පාර්ලිමේන්තුව අවුරුදු 2ක් දීර්ඝ කිරීම.
    මගේ වයස ගැන කීවොත් 1982 මට අවු.7යි. විජේවීරව දැක්කේ ජන‍රැලියකදී.
     

    Dineshdon

    Member
    Mar 20, 2011
    1
    0
    0
    ආදරණීය විරුවාණන්

    දේශපාලනික දැනුම අතින් හා සදාචාර සම්පන්න බව අතින් මෙන්ම ප්‍රතිපත්ති ගරුක බවාතින් ශ්‍රී ලංකා පොළවමත බිහිවූ ශ්‍රේෂ්ටතම මිනිසා , සමාජවාදියා R . විජේවීර විරුවාම පමණි.කොමිඋනිස්ට් වෙස්ගෙන අතීතයේ සිටම මේ රට පාලනය කරන්නා වූ තිරිසනුන්න්ගෙන් මෙ රටත් මිනිසුන්වත් ගලවාගැනීමට පැමිණිම ම ඔහුට මරණය ලඟාවීමට එකම හේතුව විය.ඇතමුන්ගේ විවිද අර්ථදැක්වීම් විවේචන කොතෙකුත් තිබුනද ඒවා ඔවුන්ගේ හදවතට එකඟව කරන ප්‍රකාශද යන්න දෙවරක් කල්පනාකලයුතුය.කොතරම් පම්පෝරි ගැහුවද අපේරට වැටී ඇතී අරාජික තත්වය අමුතුවෙන් පැහැදලි කලයුතු නොහේ.කෙසේ වෙත්තත් මෙරට ගොඩගැනීමට කොතරම් විජේවීරලා ආවත් ඔවුන් සැමට අත්වන ඉරණම එකක්මවේ.මන්ද ශ්‍රී ලංකාව නම් පොළොවට සමාජ වාදය වැනි උතුම් කරනා නොගැලපෙන හෙයිනි. ස්තුතී
     

    Dineshdon

    Member
    Mar 20, 2011
    1
    0
    0
    ආදරණීය විරුවාණන්

    මෙහි ඇතැම් reply දුටුවිට ශ්‍රී ලංකාවේ ක්‍රමය පැහැදිලි කරගැනීමට අපහසු නැත.
     
    Last edited: