රෝහල්ගත කරන දරුවන් 20%කට මන්දපෝෂණය…..

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මෙරට දරුවන්ගේ මන්දපෝෂණය සීඝ්‍ර ලෙස වැඩි වෙමින් ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කරයි.

    ආහාර හිගය මත දරුවන්ට අවශ්‍ය පෝෂණය නොලැබීමෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇතැයි හෙතෙම පැවසීය.

    රෝහලට ඇතුළත් කරන ලද ළමයි පනස් තුන් දෙනෙකුගෙන් එකොළොස් දෙනෙකු මන්දපෝෂණය පෙළෙන බව ද හෙතෙම පැවසූ ඔහු ඉන්ද සිවුදෙනෙකුගේ උග‍්‍ර මන්දපෝෂණ ලක්ෂණ පෙන්නුම් කරන බව ද කියා සිටියේය.

    ඔවුනට විශේෂ පෝෂණ ආහාර ලබාදීම ආරම්භ කළ ඔහු සඳහන් කළේය.

    මේ වන විට වාට්ටුවට ඇතුළත් කරන දරුවන් ගෙන් සියයට 20ක පමණ ප්‍රමාණයක් මන්දපෝෂණ ලක්ෂණ පෙන්නුම් කරන බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ඕක තමයි මන් කියන්නෙ මයිනගෙ මුනුබුරෝ ටික මැරෙන්න ඕන ලේබඩ ගිහින් කියලා
     
    • Like
    Reactions: Any.key

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    කමක් නෑ, බඩ තඩි, ඔලුව හිච්චි 225ගෙ ලමයිටික එක්කො රට, නැත්තං, pvt campus. අපේ ලමයි නොකා නොබී කුඩ ඉහලං සුද්දගෙ කාලෙ හදපු syllabus වලට O/L ලියනවා.
    ජයවේවා!
     

    Anil1984

    Well-known member
  • May 7, 2022
    261
    312
    63
    Paw ban apen passe rata baaraganna inna alpha generation1 :(
    Me kariyonta hena gahanna one nodaruwange jiwitha winasa karanawata

    දේශපාළුවන්ගෙ විතරක් නෙවෙයිනෙ වැරැද්ද, ඒ දේශපාලුවන්ව වැඩිම මනාපෙන් පාර්ලිමේන්තු යවන සාමාන්ය මහ ජනයගෙනෙ වැරැද්ද.

    හොර බොරු වන්චා නැති jvp එකට චන්දෙ දෙන්න කියල කොච්චර කිව්වත් මිනිස්සු උන්ට චන්දෙ දෙන්නෙ නෑ නෙ.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඉස්සරහට තවත් වැඩි වෙයි බං. පව් පොඩි උන්