රෝහල්වල මහ වැඩ වර්ජනයක් සූදානම්... Thanks AKD‼️

G Starlin

Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    රෝහල් කාර්ය මණ්ඩල සඳහා ඇඟිලි සලකුණු යන්ත්‍ර අනිවාර්ය කිරීමට ගෙන ඇති තීරණය කොටසකට පමණක් බලාත්මක කරන්නේ නම් ඉදිරියේදී දැඩි වෘත්තිය ක්‍රියාමාර්ග ගන්නා බවට සෞඛ්‍ය වෘත්තීය සමිති නියෝජිතයෝ අනතුරුව අඟවති.

    රෝහල්වල සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවයට පැමිණීම හා පිටවීම සඳහා ඇඟිලි සලකුණු යන්ත‍්‍ර වෛද්‍යවරුන්ට හැර අනෙකුත් කාර්ය මණ්ඩල සඳහා පමණක් ම අනිවාර්ය කර ඇතැයි එම වෘත්තිය සමිති පෙන්වා දෙයි.

    සෞඛ්‍ය පද්ධතියට ඇඟිලි සලකුණු යන්ත්‍ර ක්‍රියාත්මක කරන්නේ නම් සමස්ථ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතු බව ඔවුන් පෙන්වා දෙයි.

    ශ්‍රේණි දෙකකට පමණක් විශේෂත්වයක් දක්වා ඇඟිලි සලකුණු යන්ත්‍ර ක්‍රියාත්මක කළහොත් අනෙකුත් වෘත්තිය සමිති සමඟ පාරට බසින බවද රජයේ විකිරණවේදීන්ගේ සංගමය කියා සිටී.
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    ආස නැද්ද මල්ලිලාගේ වෙන්න...
    අම්මොහ් :ROFLMAO:
    ටහිකෙන්නම නාපු තැනක්.. බන්.. මාත් දැක්කා
    බක පණ්ඩිතකම් කැලේ ඉතිං. මේකේ සරදියල් ටෝක් රෑට ගෑනුන්ට වඳිනවා...
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,233
    27,943
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ටහිකෙන්නම නාපු තැනක්.. බන්.. මාත් දැක්කා
    බක පණ්ඩිතකම් කැලේ ඉතිං. මේකේ සරදියල් ටෝක් රෑට ගෑනුන්ට වඳිනවා...
    හුජ්ජ පැටියගේ රෙදි ඉල්ලෙ :ROFLMAO:
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    උන්ගේ බෙහෙත් උන්ටම දෙන්න ඕන :lol:
    අනිවා බන්.
    ඔහේ කොහොමෙයි දන්නෙ
    දකුනේ පොන්ස් කෙනෙක්.

    ආස නැද්ද මල්ලිලාගේ වෙන්න...
    අම්මොහ් :ROFLMAO:
    ටහිකෙන්නම නාපු තැනක්.. බන්.. මාත් දැක්කා
    බක පණ්ඩිතකම් කැලේ ඉතිං. මේකේ සරදියල් ටෝක් රෑට ගෑනුන්ට වඳිනවා...
    හුජ්ජ පැටියගේ රෙදි ඉල්ලෙ :ROFLMAO:
    ඔය @SLK_sri ගේ වැඩ මාව අපහසුතාවයට පත් කරන්න.මම ඔය ගෑනුන්ගේ ඉන්බොක්ස් අස්සේ ගියේ නෑ.
     
    • Haha
    Reactions: Hasistranger

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    ඇත්තනෙ බං .. කරනව නං හැමෝටම එක විදිහට තියෙන්න ඕන :D
    දන්නේ නැති නම් කථා නොකර ඉඳපන් බං ඔහොම පැන පැන මෝඩ කථා කියන්න ගියාම ආණ්ඩුවට කඩේ යන ගැන්සිය හැටියට ආණ්ඩුවට ම තමා හොඳ නැත්තේ😬

    දොක්තර ලා වෙලාවට නෙවෙයි වැඩ සමහරු පැය 18 ක් වගේ වෝඩ් එකේ ඉන්නවා
    එහෙම වැඩියෙන් ඉන්න වෙලාවට OT ගෙවන්න ගියොත් දොස්තර ලාට පඩියට වඩා OT ගෙවන්න වෙනවා
    ඔය විකිරණ වේදීන්, හෙදියේ, සුළු සේවකයන් එහෙම නෙවෙයි හරියටම වෙලාවට ඇවිත් වෙලාවට යනවා

    එක නිසා තමා දොස්තරලා ඕකෙන් අයින් කරලා තියෙන්නේ
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,537
    7,935
    113
    Ponna anuraya naananwa yakoo.. mata penne GOTA ta kalin muuwa elawai wage... ha ha ha ha ha.. mamath enawa moowa elawanna.. Kari pacha lapaya!
     
    • Haha
    Reactions: G Starlin

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    Ponna anuraya naananwa yakoo.. mata penne GOTA ta kalin muuwa elawai wage... ha ha ha ha ha.. mamath enawa moowa elawanna.. Kari pacha lapaya!
    Cracking Up Lol GIF
     

    Similar threads