රෝහල් ඉඩ නෑ.

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,747
    12,772
    113
    ආසාදිතයන් වැඩියි.. රෝහල් ඉඩ නෑ..- වසංගත රෝග ප‍්‍රධානී..
    October 8, 2020 at 10:40 am | lanka C news
    ආසාදිතයන් වැඩියි.. රෝහල් ඉඩ නෑ..- වසංගත රෝග ප‍්‍රධානී..

    දිවුලපිටිය ඇගළුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිත කොරෝනා පොකුරේ ආසාදිතයන් විශාල ලෙස ඉහළ යාම සමග ඔවුන්ට ප්‍රතිකාර කිරීමට ප්‍රමාණවත් රෝහල සංඛ්‍යාවක් නොමැති වීමේ ගැටලුවක් මතුව ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

    එහි ප්‍රධාන වසංගත විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සදහන් කරන්නේ මෙම ආසාදිතයන් ඇසුරු කළ පුද්ගලයන් විශාල සංඛ්‍යාවක තොරතුරු මේ වන විට හෙළි වෙමින් පවතින බවයි.

    ඔවුන් හඳුනා ගැනීම ඉතා අපහසු කාර්යයක් බව ද ඔහු සඳහන් කළේ ය.

    කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියේය
     
    • Like
    Reactions: D_Mad

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    lanka C news :ROFLMAO: :ROFLMAO:

    උදේ කිවේ බන් අමාරු අය නැති නිසා 4000 පැන්නත් අවුලක් වෙන් නැහැ කියලා
     
    • Haha
    • Like
    Reactions: D_Mad and Identity

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,512
    22,185
    113
    අද චීනෙ හෙන powerful සෙට් ඵකක් බහිනව ලංකාවට.හොස්පිටල් ඵකක් දවස් දෙකෙන් තුනෙන් හදන්න ඉල්ලීමක් කරානම් හරි ඵයාලගෙන් මාන්නෙ පැත්තක තියල කෙලවෙන්න කලින්..

     
    • Like
    Reactions: Die-hard and stasia

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    හොදට මොලේ තියෙන එකෙක් ලව්ව පාර්ලිමේන්තුවට දෙන්න ඕනී කොරෝනා පාරක් :D
    එතකොට කට්ටිය කුලප්පු වෙලා ලොක් ඩවු කරලා දානවා. :baffled:

    🙏
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,612
    168,939
    113
    එකමත් එක රටක
    ගම් පිටින් නිරෝධායන මධ්‍යස්ථාන වලට ගෙනියන්න යන එකෙන් තවත් වැඩේ අමාරු වෙනවා නේ බන් ?
    ස්වයං නිරෝධායනය කරා නම් හරිනේ. අමතර සෑහෙන වියදමක් යනවා හැමෝමව මධ්‍යස්ථාන වල දාලා නිරෝදායනය කරන්න. ඔකේ සීමාව පැන්නම කොහොමත් ස්වයං නිරෝධායනය තමයි යන්න වෙන්නේ.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,401
    11,001
    113
    Kandy
    30 වෙනිද ගම්පහ ඉස්පිරිතාලෙට ඇඩ්මිට් එන ලෙඩාව 5 වෙනිද වෙනකල් ටෙස්ට් නොකරෙ ඇයි බං ඉස්පිරිතාලෙන්??? පැහැදිලි රෝග ලක්ශන තිබිලත්.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    30 වෙනිද ගම්පහ ඉස්පිරිතාලෙට ඇඩ්මිට් එන ලෙඩාව 5 වෙනිද වෙනකල් ටෙස්ට් නොකරෙ ඇයි බං ඉස්පිරිතාලෙන්??? පැහැදිලි රෝග ලක්ශන තිබිලත්.
    අන්තිමට random sample එකක් විදිහට ඒ ගැනු කෙනා select කරගෙන තියෙන්නේ. Miss උනා නම්.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,712
    1
    32,533
    113
    - උඩරට -
    30 වෙනිද ගම්පහ ඉස්පිරිතාලෙට ඇඩ්මිට් එන ලෙඩාව 5 වෙනිද වෙනකල් ටෙස්ට් නොකරෙ ඇයි බං ඉස්පිරිතාලෙන්??? පැහැදිලි රෝග ලක්ශන තිබිලත්.

    මචන් ඩොක්ටර්ලා උනත් බයයි ජීවීත අවධානමක් ගන්න.
    දැන් තියෙන තත්වෙත් එක්ක.
    මම ඩොක්ටර්ස්ලා චැනෙල් කරන්න බැලුවා මෙහේ.
    ඔක්කොම අය නිවාඩු ගිහින්ලු. :lol:
     
    • Like
    Reactions: vindi19 and D_Mad

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    මචන් ඩොක්ටර්ලා උනත් බයයි ජීවීත අවධානමක් ගන්න.
    දැන් තියෙන තත්වෙත් එක්ක.
    මම ඩොක්ටර්ස්ලා චැනෙල් කරන්න බැලුවා මෙහේ.
    ඔක්කොම අය නිවාඩු ගිහින්ලු. :lol:
    කලින් කන්ට්රොල් කරගන්න පුලුවන් කියලා දන්න හන්දා බැහලා වැඩකරා, ඒකාලෙ පිටරට ඩොක්ටර්ස්ලටත් බැන්නා ලෙඩ්ඩු පාරවල්වල මැරෙන්න අරිනවා කියලා, දැන් out of control කියලා දන්න හන්දා ඇගෙබෙර ගන්නවා, කැරිම එවුන් ලංකාවෙ ඉන්නෙ.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,401
    11,001
    113
    Kandy
    අන්තිමට random sample එකක් විදිහට ඒ ගැනු කෙනා select කරගෙන තියෙන්නේ. Miss උනා නම්.

    ඔව් බං, ලෙඩ්ඩුන්ව හරියට බලන්නෙ නෑ සමහර දොස්තරල. කලින් පාරත් අර ආමි පොලිස් කොල්ලො ටිකක් නැත්තම් කොරයි. හඹාගෙන ගිහින් ටෙස්ට් කරන්නලු GOMA එක, කකුල් දෙකට ළඟට ආපු එකා මිස්.
     
    • Like
    Reactions: Truth Hurts

    Similar threads