හොඳ වෙලාවට පුච්චන්නේ. නැත්තං ඉස්සරහට නිවුස් එක එන්නේ වලලගන්න ඉඩ නෑ කියලා. නහයට රෙද්දක් බැඳන් හරි මේ ටිකේ හිටපල්ලා උද්දච්ච පණ්ඩිත කාලකන්නි ටික මැරිලා යනකං


ea unaata ranil haamu kiwwa neda 2nd wave eka enawa kiyala. eken rata beraganna nam ranil ta chande denna kiyalalanka C news![]()
උදේ කිවේ බන් අමාරු අය නැති නිසා 4000 පැන්නත් අවුලක් වෙන් නැහැ කියලා

රනිල් කොරයි ලබ්බea unaata ranil haamu kiwwa neda 2nd wave eka enawa kiyala. eken rata beraganna nam ranil ta chande denna kiyala
mata dan hithenawa gota ta vote karala karagaththe waraddak da kiyala
gota kare thanikara prodawak ban apiwa rawattuwa
@Smartm warenko awilla monawa hari kiyapanko pons
මේකනේ බන් සීන් එක.. අපේ අය සෑහෙන හොඳයිනේ කියන දේ අහලා නීරෝධන නීති වලටම කටයුතු කරන ජනේලයක් වත් ඇරලා බලන්නේ නැති සෙට් එකක්නේ ඉන්නේ... (හොස්පිටල් එකෙන් පැනලා ගියෙත් ලංකාවේ නෙමෙයි වෙන රටක ද කොහෙ ද)ගම් පිටින් නිරෝධායන මධ්‍යස්ථාන වලට ගෙනියන්න යන එකෙන් තවත් වැඩේ අමාරු වෙනවා නේ බන් ?
ස්වයං නිරෝධායනය කරා නම් හරිනේ. අමතර සෑහෙන වියදමක් යනවා හැමෝමව මධ්‍යස්ථාන වල දාලා නිරෝදායනය කරන්න. ඔකේ සීමාව පැන්නම කොහොමත් ස්වයං නිරෝධායනය තමයි යන්න වෙන්නේ.

ගෙවල් වල තිබ්බොත් නියමට ඉදි අපේ උන්මුන් මහ ගොන් හැත්තක්නේ.අමාරු කොරොනා කාරයන් විතරයි හොස්පිටල් ඉන්න ඕන.අනිත් එවුන්ට ප්‍රථිකාර ඕන නෑ.දෙන්න පුලුවන් ප්‍රථිකාරයක් නෑ.හොස්පිටල් වල උන්ව පුරවග්ත්ත බූරුවා කවුද?
Ape eunwa gewalwala tiyanna ba yako. Dinner ekata rice ekkak hari genna mun yawa sure.මුන් මහ ගොන් හැත්තක්නේ.අමාරු කොරොනා කාරයන් විතරයි හොස්පිටල් ඉන්න ඕන.අනිත් එවුන්ට ප්‍රථිකාර ඕන නෑ.දෙන්න පුලුවන් ප්‍රථිකාරයක් නෑ.හොස්පිටල් වල උන්ව පුරවග්ත්ත බූරුවා කවුද?
lanka C news![]()
උදේ කිවේ බන් අමාරු අය නැති නිසා 4000 පැන්නත් අවුලක් වෙන් නැහැ කියලා