රෝහල් ඉඩ නෑ.

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හොඳ වෙලාවට පුච්චන්නේ. නැත්තං ඉස්සරහට නිවුස් එක එන්නේ වලලගන්න ඉඩ නෑ කියලා. නහයට රෙද්දක් බැඳන් හරි මේ ටිකේ හිටපල්ලා උද්දච්ච පණ්ඩිත කාලකන්නි ටික මැරිලා යනකං 👻 👻
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,410
    1
    32,080
    113
    - උඩරට -
    සීරී හිටියා නම් එවනවා පාබල ගුවන් නාවික හමුදා සියල්ලම එක පාරම පත්තරෙන් දැකපු ගමන්ම :lol:
    එහෙනම් මෙච්චර ලොකුවට බලපෑමක් එන්නේ නෑ..
    අනික රනිල කෙලින්ම BBC එකට ලයිව් සම්බන්ධ වෙලා ලෝකය අප්ඩේට් කරනවා. :lol:
    හැම රටකම Breaking News එක ලංකාව
    කොහොමද ලැබැන ජන්ප්‍රියත්වය :love2:
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    lanka C news :ROFLMAO: :ROFLMAO:

    උදේ කිවේ බන් අමාරු අය නැති නිසා 4000 පැන්නත් අවුලක් වෙන් නැහැ කියලා
    ea unaata ranil haamu kiwwa neda 2nd wave eka enawa kiyala. eken rata beraganna nam ranil ta chande denna kiyala :(
    mata dan hithenawa gota ta vote karala karagaththe waraddak da kiyala
    gota kare thanikara prodawak ban apiwa rawattuwa

    @Smartm warenko awilla monawa hari kiyapanko pons
     
    • Haha
    Reactions: nicjosh83

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy

    රනිල් කොරයි ලබ්බ :ROFLMAO: :ROFLMAO:
     
    • Angry
    • Like
    Reactions: D_Mad and FALL3N

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    893
    1,452
    93
    ගම් පිටින් නිරෝධායන මධ්‍යස්ථාන වලට ගෙනියන්න යන එකෙන් තවත් වැඩේ අමාරු වෙනවා නේ බන් ?
    ස්වයං නිරෝධායනය කරා නම් හරිනේ. අමතර සෑහෙන වියදමක් යනවා හැමෝමව මධ්‍යස්ථාන වල දාලා නිරෝදායනය කරන්න. ඔකේ සීමාව පැන්නම කොහොමත් ස්වයං නිරෝධායනය තමයි යන්න වෙන්නේ.
    මේකනේ බන් සීන් එක.. අපේ අය සෑහෙන හොඳයිනේ කියන දේ අහලා නීරෝධන නීති වලටම කටයුතු කරන ජනේලයක් වත් ඇරලා බලන්නේ නැති සෙට් එකක්නේ ඉන්නේ... (හොස්පිටල් එකෙන් පැනලා ගියෙත් ලංකාවේ නෙමෙයි වෙන රටක ද කොහෙ ද) :yes:
     
    • Haha
    Reactions: Gonawala_GUNE

    doboman

    Active member
  • Sep 23, 2007
    133
    181
    43
    මුන් මහ ගොන් හැත්තක්නේ.අමාරු කොරොනා කාරයන් විතරයි හොස්පිටල් ඉන්න ඕන.අනිත් එවුන්ට ප්‍රථිකාර ඕන නෑ.දෙන්න පුලුවන් ප්‍රථිකාරයක් නෑ.හොස්පිටල් වල උන්ව පුරවග්ත්ත බූරුවා කවුද?
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    මුන් මහ ගොන් හැත්තක්නේ.අමාරු කොරොනා කාරයන් විතරයි හොස්පිටල් ඉන්න ඕන.අනිත් එවුන්ට ප්‍රථිකාර ඕන නෑ.දෙන්න පුලුවන් ප්‍රථිකාරයක් නෑ.හොස්පිටල් වල උන්ව පුරවග්ත්ත බූරුවා කවුද?
    ගෙවල් වල තිබ්බොත් නියමට ඉදි අපේ උන්
    අනේ මේ පලයන් යන්න ගොන් කතා නොකියා
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,239
    3,797
    113
    LONDON
    මුන් මහ ගොන් හැත්තක්නේ.අමාරු කොරොනා කාරයන් විතරයි හොස්පිටල් ඉන්න ඕන.අනිත් එවුන්ට ප්‍රථිකාර ඕන නෑ.දෙන්න පුලුවන් ප්‍රථිකාරයක් නෑ.හොස්පිටල් වල උන්ව පුරවග්ත්ත බූරුවා කවුද?
    Ape eunwa gewalwala tiyanna ba yako. Dinner ekata rice ekkak hari genna mun yawa sure.
     
    • Haha
    Reactions: windows_ubuntu

    Similar threads