රෝහලේ අය මෙයා දිහා බැලුවේ නෑ| කන්න ගිහින් පැය2කට පස්සේ ආවේ

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    ජරා දොස්තරලා.

    මැරෙන දරුවෙක්ට ආපහු පණ දෙන විදිය මුන්
    ඉගෙනගෙන ඇවිල්ලා නැද්ද..?

    අනික කන්න බොන්න යන්නේ කොහොමද උන් එහෙම.
    ජනතා මුදලින් පඩි ගන්නේ.
    මාසෙකට කෝටි ගණන් පඩි.

    උන් කොහේද එහෙම බත් කන්න යන්නේ.

    මේ අම්මා, තාත්තා, ගුරුතුමී හා මාධ්‍ය කියන කතාව හරියට හරි.
     
    • Haha
    Reactions: Sen-lu and HAneo

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,081
    2
    15,842
    113
    jivite beraganna one nam NHSL ekata(ජාතික රෝහල කොලඹ) warella , eka eka garandi guha, kukul kotu wala ringa ringa inne natuwa

    පව් නේ. දක්ෂ පොඩි එකෙක්.
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    605
    113
    Kalutara Nagoda hospital eka nam me wela thiyenne apahu ahanna deyak na. Okata giyoth anna wenne pettiyen.
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    Kalutara Nagoda hospital eka nam me wela thiyenne apahu ahanna deyak na. Okata giyoth anna wenne pettiyen.
    නෑ මචං.
    මේක වෙලා තියෙන්නේ ලංකාවේ අවුල්ම රෝහලෙන්.

    ඒ රෝහලේ මැරෙන තරමක් හැමදාම මැරිලා තියෙන්නේ පොඩි දරුවෝ විතරලු.
     
    • Like
    Reactions: Ryan08

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,018
    12,398
    113
    Behind u :p
    ජරා දොස්තරලා.

    මැරෙන දරුවෙක්ට ආපහු පණ දෙන විදිය මුන්
    ඉගෙනගෙන ඇවිල්ලා නැද්ද..?

    අනික කන්න බොන්න යන්නේ කොහොමද උන් එහෙම.
    ජනතා මුදලින් පඩි ගන්නේ.
    මාසෙකට කෝටි ගණන් පඩි.

    උන් කොහේද එහෙම බත් කන්න යන්නේ.

    මේ අම්මා, තාත්තා, ගුරුතුමී හා මාධ්‍ය කියන කතාව හරියට හරි.

    machan , lamaya marenawada nadda kiyana eka katawat aitiyak na,
    lamaya marenawa unath karanna oone treatment tika welawata karanna one

    mehe nam oluwak hatharas wela aawath surgery karala balanawa jivat wenna dasama ganaka hari chance ekak tibila recover wei kiyala
     
    • Like
    Reactions: Any.key and Mr.dark

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    machan , lamaya marenawada nadda kiyana eka katawat aitiyak na,
    lamaya marenawa unath karanna oone treatment tika welawata karanna one

    mehe nam oluwak hatharas wela aawath surgery karala balanawa jivat wenna dasama ganaka hari chance ekak tibila recover wei kiyala
    අනිවා මචං

    ළමයෙක් මැරෙනවා කියලා කාටවත් මුලින් කියන්න බෑ.
    කරන්න තියෙන ප්‍රතිකාර හැමදේම උපරිමෙන් කරන්න ඕන.

    කරන්න තියෙන හැමදේම කරලා විතරක් මදි,
    අම්මලාට, තාත්තලාට, ගුරුවරුන්ට, පත්තරකරයන්ට පෙන්න දොස්තර කන්නේ බොන්නේ නැතිව ඇඳ ලඟ හිටගෙන ඉන්න ඕන.

    කණිෂ්ඨ සේවකයින් නැත්තම් ඇඳවල් තල්ලු කරන්න ඕන.
    ස්කෑන් වලට ලෙඩ්ඩු එක්ක යන්න ඕන.
    කොටින්ම හැමදේම කරන්න ඕන.
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    නාගොඩ ගියාම බොක්ස් එකෙ තමයි එන්නෙ, මොලෙ තියෙන අය යන්නෙ බලපිටියට!
     
    • Sad
    • Wow
    Reactions: vito and gnilukshi

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,393
    2,391
    113
    ජරා දොස්තරලා.

    මැරෙන දරුවෙක්ට ආපහු පණ දෙන විදිය මුන්
    ඉගෙනගෙන ඇවිල්ලා නැද්ද..?

    අනික කන්න බොන්න යන්නේ කොහොමද උන් එහෙම.
    ජනතා මුදලින් පඩි ගන්නේ.
    මාසෙකට කෝටි ගණන් පඩි.

    උන් කොහේද එහෙම බත් කන්න යන්නේ.

    මේ අම්මා, තාත්තා, ගුරුතුමී හා මාධ්‍ය කියන කතාව හරියට හරි.
    උබ අමුතුම ලයින් එකක් අල්ලන්නෙ නේහ්. හොදයි හොදයි
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    ඊළගට ඔය දේම අපිට වුණත් වෙන්න පුළුවන්. ඕවට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමක් මේ රටේ කවදාවත් සිද්ධ වුණා ද? ඒ හින්දා ඔය වගේ සිද්ධි ඉදිරියෙදිත් මේ නීතියක් නැති රටේ සිද්ධවේවි. නැතිවුණ දරුවට නිවන් සුව!!! :(
     
    • Like
    Reactions: vito and Ryan08

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    දොස්තරලා වැරදි ඇති හැබැයි මේ හැම මරණෙකින්ම කියවෙන තවත් දෙයක් තියෙනවා ඒ තමයි කිසිම ප්‍රමිතියක් නැති කඩ කෑම. කලින් සතියේ කෙල්ලෙක් අසනීපවෙලා මැරුණේ කොත්තුවක් කාලා දැන් මේ ළමයා අසනීප වෙලා තියෙන්නේ අයිස් පැකට් එකක් කාලා. මෙතන කියවෙන හැටියට ඒකෙන් විසබීජයක් ගිහිල්ලා. රට කරන උන්ට බැරිනම් හරි හමන් බෙහෙත් ගෙන්නන්න වැරදි කරන දොස්තරලට දඩුවම් කරන්න අඩුම තරමේ ජරාව විකුණන කඩ ටිකටවත් නීතිය හරියට ක්‍රියාත්මක කරනවා නම් මේ අකාලේ නැතිවෙන ජිවිත බේරගන්න තිබුණා.උබලත් පුළුවන් තරම් හදපු කෑම කඩවල් වලින් නොගෙන ඉන්න පරිස්සම් වෙයල්ලා. දරුවන්ට නම් දෙන්නම එපා.
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    jivite beraganna one nam NHSL ekata(ජාතික රෝහල කොලඹ) warella , eka eka garandi guha, kukul kotu wala ringa ringa inne natuwa
    :yes: meka attac .

    panadura para ayine left hand side colombo paththata yaddi thina hospital eka.
    danna kenekta yanna denne naha,

    waradda thinne owata sambanda unta case noda mulu sanhathiyatama banina eka , ehema banina eka pitin dala waradi karana ,ali oluwa nisa protocols follow karanne nathiwa waradi karana un lissala yanawa
     
    Last edited:
    • Wow
    Reactions: Bart_Allen

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    නාගොඩ ගියාම බොක්ස් එකෙ තමයි එන්නෙ, මොලෙ තියෙන අය යන්නෙ බලපිටියට!
    සල්ලි තියෙන අය මවුන්ට් එළිසබෙත්
     
    • Haha
    Reactions: shenat

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    928
    1,018
    93
    උබ අමුතුම ලයින් එකක් අල්ලන්නෙ නේහ්. හොදයි හොදයි
    ඌ දොස්තර කෙනෙක්. හෑලි ලියන් නැටුවට දැන් ඇත්ත පේනව නෙ
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ඔය හොස්පිටල් එකේ ඉන්නේ සීරියල් කිලර් ලා
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    සල්ලි තියෙන අය මවුන්ට් එළිසබෙත්
    නෑ - නාගොඩ අවුල් බන්, රාජිත ඉන්න කාලෙ සුපිරියට තිබ්බා, දැන් කෙස්. මුන් හැතිකරෙට වඩා නමට හරි රාජිත හොදයි..

    අනික් කාරනෙ බන් මිනිස්සුන්ට තෙල් ඔන, බෙහෙත් නැති උනාට එතරම් ගානක් නැහැ, තෙල් නවත්තලා බෙත් ගෙන්නල බලපම්කො, ආයෙ අරගල,,
     
    • Like
    Reactions: vito and gnilukshi