රෝහිතගේ දුව, සයිටම් හා නාමල් බයියා

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    රෝහිතගේ දුව, සයිටම් හා නාමල් බයියා

    1512716_528798660552396_1527794292_n-696x460-696x445.jpg

    ඡයාරූපයේ පෙනී සිටින්නන් අතර... රෝහිතයා හා සයිටම් වෙන්න ඩොක්කි දුව, නෙවිල් සීයා, වෙඩිකා බේරුණු සී.ඊ.ඕ, නාමල් බයියා

    දැන් සයිටම් වලට විරුද්දයිලු........ මුන් වගේ ආත්මයක් නැති වසුරු බෙටි.....

    --------------------------------

    මහින්ද විරුද්ධයි කීවට රෝහිතගේ දුව සයිටම් දාන්න නාමලුත් ගිහිල්ලා..!
    February 9, 2017

    ආන්දෝලනයට ලක්ව තිබෙන මාළඹේ පුද්ගලික වෛද්‍ය පීඨය සයිටම් ආයතනයට දිගුකලෙක සිට විරෝධතා පැවතුණද පසුගිය රජය සමයේ විවිධ ආධාර අනුබල ලැබිණි.පහතින් දැක්වෙන්නේ එවක ජාතිය ගොඩනැංවීමේ ඇමති රෝහිත අබේගුණවර්ධනගේ දියණිය සයිටම් ආයතනයට ඇතුලත් කිරීමට රෝහිත අමාත්‍යවරයා සමග එදින නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාද සයිටම් ආයතනය වෙත ගොස් තිබෙනවා.

    වැඩි දුරටත් සයිටම් විශ්ව විද්‍යාලයේ සිසුන් සදහන් කරන්නේ නිතිණි අබේගුණවර්ධන සයිටම් විශ්වවිද්‍යාලය තුල ඉහල අවධානයක් ලබාගැනීමේ අරමුණින් විශ්ව විද්‍යාලයට ඇතුල් වන දිනයේ නාමල් මන්ත්‍රීවරයාට කල ඉල්ලීමකට අනුව නාමල් රාජපක්ෂ පැමිණි බවයි.

    ඉන් අනතුරුව නෙවිල් ප්‍රනාන්දු රෝහල සහ සයිටම් විශ්ව විද්‍යාලය නාමල් මන්ත්‍රීවරයාට සයිටම් ආයතනයේ කාර්යමණ්ඩල විසින් නිරීක්ෂණ චාර්කාවද රැගෙන ගොස් තිබෙනවා.
     
    • Like
    Reactions: kasun137

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    hama ekama ekai, me rata diunu karanna nam hitler,putin vage ekek onemai...

    avit me hama ekagema siyalu depala rajasanthaka karala eva minisunta pennanna one...

    itapasse loku function ekak tiyala mun okkoma galle face ekedi vedi tiyala maranna one....

    parliment eke inna 225 n 99% k ma maranna one list eke inne....hoda un poddak hitiyath unta kisi balayak na...

    itapasse me tiyena paksha krama ahosi karala, china vala vage eka party ekak tiyenne one kiyala nitiyak danna one...

    paksha krama thama oya okkotama mula.....

    habai itin oyavage ekekta inne GOTA vitarai, eth uth oya vidiyata ekabadda vipakshe unta karana ekak na...

    • Like
    Reactions: DangerMan119

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    hama ekama ekai, me rata diunu karanna nam hitler,putin vage ekek onemai...

    avit me hama ekagema siyalu depala rajasanthaka karala eva minisunta pennanna one...

    itapasse loku function ekak tiyala mun okkoma galle face ekedi vedi tiyala maranna one....

    parliment eke inna 225 n 99% k ma maranna one list eke inne....hoda un poddak hitiyath unta kisi balayak na...

    itapasse me tiyena paksha krama ahosi karala, china vala vage eka party ekak tiyenne one kiyala nitiyak danna one...

    paksha krama thama oya okkotama mula.....

    habai itin oyavage ekekta inne GOTA vitarai, eth uth oya vidiyata ekabadda vipakshe unta karana ekak na...

    රටේ මිනිස්සුත් එකයි බන්.මහින්දගේ වහල්ලු,රනිල්ගේ වහල්ලු ඉන්නකන් මේ රට මේ තත්වෙම තමා..
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    oya rohithage duwa neme ban
    rohithage duwa badala loku puthekuth innawa
    eki kalu kellek.anika ipm giye

    16143007_10208604782464300_1679454428154170605_n.jpg
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    hama ekama ekai, me rata diunu karanna nam hitler,putin vage ekek onemai...

    avit me hama ekagema siyalu depala rajasanthaka karala eva minisunta pennanna one...

    itapasse loku function ekak tiyala mun okkoma galle face ekedi vedi tiyala maranna one....

    parliment eke inna 225 n 99% k ma maranna one list eke inne....hoda un poddak hitiyath unta kisi balayak na...

    itapasse me tiyena paksha krama ahosi karala, china vala vage eka party ekak tiyenne one kiyala nitiyak danna one...

    paksha krama thama oya okkotama mula.....

    habai itin oyavage ekekta inne GOTA vitarai, eth uth oya vidiyata ekabadda vipakshe unta karana ekak na...

    :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,899

    ඇමරිකන් කාරයෙක් රටේ ජනාධිපති කරන්න? උබට පයිත්තියන්ද:lol::lol:

    උබ ගෝටා ගැන ඔච්චර හිතනවා නම් ගෝටගේ පුතා දැන් ඉන්නේ කොහෙද? ලංකාවට අන්තිමට ආපු දවස. ඇවිත් කොච්චර කාලයක් හිටියද. පුතා වැඩිපුරම පාගන්න කැමති ලංකාවේ පස් ද වැලි ද කියලා දන්න එකෙක්ගෙන් චුට්ටක් අහලා බලපන්.