රෝහිතගේ දුව, සයිටම් හා නාමල් බයියා
ඡයාරූපයේ පෙනී සිටින්නන් අතර... රෝහිතයා හා සයිටම් වෙන්න ඩොක්කි දුව, නෙවිල් සීයා, වෙඩිකා බේරුණු සී.ඊ.ඕ, නාමල් බයියා
දැන් සයිටම් වලට විරුද්දයිලු........ මුන් වගේ ආත්මයක් නැති වසුරු බෙටි.....
--------------------------------
මහින්ද විරුද්ධයි කීවට රෝහිතගේ දුව සයිටම් දාන්න නාමලුත් ගිහිල්ලා..!
February 9, 2017
ආන්දෝලනයට ලක්ව තිබෙන මාළඹේ පුද්ගලික වෛද්‍ය පීඨය සයිටම් ආයතනයට දිගුකලෙක සිට විරෝධතා පැවතුණද පසුගිය රජය සමයේ විවිධ ආධාර අනුබල ලැබිණි.පහතින් දැක්වෙන්නේ එවක ජාතිය ගොඩනැංවීමේ ඇමති රෝහිත අබේගුණවර්ධනගේ දියණිය සයිටම් ආයතනයට ඇතුලත් කිරීමට රෝහිත අමාත්‍යවරයා සමග එදින නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාද සයිටම් ආයතනය වෙත ගොස් තිබෙනවා.
වැඩි දුරටත් සයිටම් විශ්ව විද්‍යාලයේ සිසුන් සදහන් කරන්නේ නිතිණි අබේගුණවර්ධන සයිටම් විශ්වවිද්‍යාලය තුල ඉහල අවධානයක් ලබාගැනීමේ අරමුණින් විශ්ව විද්‍යාලයට ඇතුල් වන දිනයේ නාමල් මන්ත්‍රීවරයාට කල ඉල්ලීමකට අනුව නාමල් රාජපක්ෂ පැමිණි බවයි.
ඉන් අනතුරුව නෙවිල් ප්‍රනාන්දු රෝහල සහ සයිටම් විශ්ව විද්‍යාලය නාමල් මන්ත්‍රීවරයාට සයිටම් ආයතනයේ කාර්යමණ්ඩල විසින් නිරීක්ෂණ චාර්කාවද රැගෙන ගොස් තිබෙනවා.