රෝහිත බෝගොල්ලාගම

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,091
    5,883
    113
    canada
    හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී අපේක්ෂකත්වයෙන් හා එම පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉවත් වී තිබේ.

    එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යවමින් ඔහු තම ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් දැනුවත් කර ඇති අතර අදාළ ලිපියේ පිටපතක් එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා වෙත ද යොමු කර ඇත.

    ඔහු එම ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ දේශපාලන සීමා ඉක්මවා ගොස් ජාතියට සේවය කිරීමේ කාලය එළඹ ඇති බවයි.

    කොරොනා වසංගතයෙන් පසුව ශ්‍රී ලංකාව අභියෝග ගණනාවකට මුහුණ දෙන බවත් ඒ සඳහා විසඳුම් සෙවීමට බලයේ සිටින ඕනෑම ආණ්ඩුවක් සමග එක්ව කටයුතු කළ යුතු බවද ඔහු සඳහන් කරයි.

    copyright:Lankacnews
     
    • Haha
    Reactions: Boralugoda01

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    ඔය ටිකම කරනවා පුතානොගේ කට්ටිය ත් චන්දෙන් පස්සේ SLPP එකේ ඇමතිකම් ගන්න අඩාගෙන එන්නේ 😀😀
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    හ්ම්ම්ම්

    sk7BlZ9.png
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,752
    113
    ඇම්බුලන්ස් එකක් ගෑණිගේ පාවිච්චියට ගත්තු එකා. මුගේ දුව ගේ ( Namal) සීන් එකකුත් ගියා වගේ මතක යි.
     
    • Haha
    Reactions: D_Mad

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    විදේශ ඇමති කාලේ හොදට බීලා ගැනීට වෙරි වැඩිවෙලා airport එකේ පිස්සු නටල ලෝකේ හිනස්සල රටට කීර්තියක් ගෙනාපු උන්නැහේලට පක්ෂ බේදයෙන් තොරව හොදට සලකන්න ඕන
     
    • Haha
    Reactions: ryandok