රෝහිත භාෂණ අබේගුණවර්ධන

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    රෝහිත භාෂණ අබේගුණවර්ධන

    රෝහිත භාෂණ අබේගුණවර්ධන නැමති දේශපාලුවාගේ සහෝදරයා විසින් කලුතර හීනටියන්ගල මාර්ගය අසල පවත්වාගෙන ගිය හොර ස්කාගාරයක් පොලීසිය විසින් වටලනු ලදුව එහි පැමිණි සියලුම මාධ්‍යවාර්ථාකරුවන් එම අවස්ථාව ආවරණය කල නමුදු කිසිම මාධ්‍යයකින් මේ වන තුරුත් එම සිදූවීම වාර්ථා නොකරීම පිටුපස ඇමත් අස්තය ඇති බවට සැලවේ.

    *සත්‍ය සටහන බුද්ධියේ වමසුමට දෙන සිරසෙන්ද , ඇත්ත දැනගන්න ස්වර්ණවාහීනියෙන
    ්ද , සත්‍ය ප්‍රථමයෙන් දෙන දෙරණ නාලික
    ාවෙන්ද කාලකණ්නි රාජ්‍ය මාධ්‍යයන්ගෙන්ද මේ පිලිබදව කිසිවක් හෙලි නොකලේ රෝහිත අබේගුනවර්ධනගේ කුමන බලපුලුවන්කාර කමක් නිසාවෙන්ද??

    කලුතර / අලුත්ගම / බේරුවල / ධර්ගා යන ප්‍රෙද්ශයන්හී හම්බයින්ට කිරි පොවා වර්ධනය කරන මොහු සිංහළයන්ට කසිප්පු පොවමින් ජාතියේ මළබෙරය වයන්නට තතමන්නේ ඇයි දැයි නිරුවත මාධ්‍ය ජාලය විසින් මොහුට ඡන්දය දුන් ජනතාවගෙන් ප්‍රශ්ණ කරයි..
    252270_10151348829359853_2026202389_n.jpg

    උපුටා ගත්තේ උඩ තියෙන සයිට් එකෙන් තමයි
     
    • Love
    Reactions: dilan_randika

    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    බම්ප්
    ලන්කාවෙ ගොඩක් නිවුස් කියන වුන් සදාරන අපක්ශපාති නෑහෑ.. වාසියට විතරයි..
    දෑන් නිවුස් බලන්න හිතෙන්නෙත් නෑහෑ