රෝහිත රාජපක්ෂ ගේ අහවල් එක
අඳ ගොලු බිහිරි නොවන ඕන එකෙකුට ජනවාරි අටෙන් පස්සෙ වෙන දේවල් හොඳට පේනවා ඇහෙනවා...කට්ටියක් FCID යනවා එනවා රනවිරැවෝ පෝරකේට හිරේට යනවා කොටි බදාගෙන ඉඹිනවා, නිදහස් කරනවා, හමුදා පවුල්වල මිනිස්සු යුද්දෙකාලෙ වගේ සැනසීමක් නැතිව අඬනවා.පොහොර වගේ පතෝල වැටකොලුත් අහස උසට ගනන් යනවා, රාජ්‍ය සේවකයො, ගොවියො ශිෂ්‍යයො ගුරැවරැ, සංඝයා වහන්සේලා පාරෙමයි..ඒවිතරක් නෙමෙයි උන්වහන්සේලා පෝලිමේ හිරගෙවල්වල උසාවිවල රස්තියාදු වෙනවා හිරබත් කනවා, අගමැති කියන එකා ජෝකර් කෙනෙක් වෙලා පාරේලිමේන්තුව ඇතුලේම ඉඳගෙන පත්තර කාරයන්ට සජීවි මාධ්‍ය වලට සත්තුන්ගෙ නම් කිය කියා බැන අඬ ගහනවා..ජනාදිපති කියන එකා අහම්බෙන් කොටියට හම්බයට පින්සිද්ද වෙන්න ලැබුන තනතුරෙන් ලෝකෙ වටේම යනවා පුතාල ලෝකේ තියෙන ඉස්තරම්ම රථය මිලදී ගන්නවා...අවුරැදු පහයිනෙ හයයිනෙ ඔක්කොටම තියෙනේනෙ?....
ඔය ඔක්කොම අස්සෙ කොටියව චුන් කරනේන ජාතික ගීය, නිදහස් උලේල දෙමුහුන් වුනා, විග් නේශ්වරන්ල සම්බන්දන්ලා ඊලාම් වෙනුවට ඩුප්ලිකේට් ඊලාම් ෆෙඩරල් වෙනුවෙන් ප්‍රභාගෙ හීනෙ සැබෑ කරන්න හදනවා, රනවිරැවන්ට දඬුවම් කරන්නම ඕනයි කියලා අපේ පොන්න පාලකයන්ට සහජීවනේ පෙන්වනවා...පාතාලේ මහදවල් ටී පනස්හය අරගෙන අර 80/90 වගේ ගිනි කෙලි සංදර්ශන පෙන්වනවා? මේ ඔක්කොම දැක්කත් නොදැක්ක වගේ ඉඳ ගෙන කැපුවත් කොල/රතු ලේ තියෙන නමට සිංහල ගෝත්‍රික බත් කන හරක් ටිකක් ෆේස්බුක් වලයි, මාධ්‍යයයි හරහා රාජපක්ෂලාට වාතයක් යනකම් බලාගෙන ඉන්නවා ගහන්න? ඉතිනේ මේ වගේ ගොන් සිංහල කාලකන්නි ඉන්න රටකට හරියයිද?