රෝහිත රාජපක්ෂ ගේ අහවල් එක

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,290
    24,469
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මම ගොවියෙක් නෙමෙයි කියන්නවත් උඹ මාව දන්නේ නැහැනේ..
    උඹ කිව්වා වගේම අවුරුද්දකින් හැමදේම මනින්න බැහැනේ..
    තව ටිකක් කල් දෙන වෙනවා..
    මචං මේ ආන්ඩුව හොද නැත්නම් ඊ ලග චන්දෙන් මිනිස්සු මේ ආන්ඩුව ගෙදර යවයි..
    ඒත් මිනිස්සුන්ගේ චන්දෙන් පත් උන ආන්ඩුවට වැඩ කරන්න අවසතාවක් දෙන්න ඕන..
    අවස්තාව දීලා අසාර්තක නම් ගෙදර යනන් වෙනවා..
    මහින්දට උනා වගේ..

    aurudu 5kma yanna oni na bn. Dina 100yen puluwan danaganna.
    ah dina 100yen barida? thawa dina 265katath wada dunnane wada pennanna. :P :lol:


    තව කල් දෙන්නේ, මේ අවුරුද්දට කරල තියෙන විනාසෙ මදිද හිටං?
     
    • Like
    Reactions: gayankuwait

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    රෙප් කපන උන්ට කොන්ද පණ නැහැනේ බං කෙලින් ඇවිල්ලා කියල්ල..
    කොන්දක් තියෙන්නේ කොහෙද බං? තමන්ගේ තාත්තා ගෙදර ඉද්දි වෙන එකෙකුට අප්පච්චි කිය කිය කඩේ යන අනාතයෝ සෙට් එකක්නේ බං..
    මහින්දත් එක්කම උඹලත් පැනපන් ලිඳේ...

    අප්ප මාරු වෙලා තියෙන්නේ උඹටනේ බං. උඹ හැර වෙන කිසි කෙනෙක් මේක අප්පෙක් ගැන කතා කරල නෑනෙ :lol:
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    උඹ ඔය ප්‍රශ්ණ ගිහිං අහපන් මහින්දගෙන්ම.
    උඹ ඔය ගොං ප්‍රශ්ණ මගෙන් අහන්නේ අහන්නේ මම ගිය චන්දෙදි මහින්දට චන්දෙ දුන්න කියල හිතාගෙන නේ. :lol: උඹල කඩේ යන එකාලගේ වැරදි පෙන්නන හැම එකාම මහින්දගේ මිනිහෙක් කියල හිතාගෙන ඉන්න පටු මානසිකත්වේ ප්‍රශ්ණයක් බං ඕක.


    "හොරු සෙට් එක එකතු කරගෙන අලුත් පක්ෂයක් හදන එක නිකං මොන වගේ සීන් එකක්ද?" කියල ඇහුවනේ? ඒ වැඩේ කලේ මේ ජහපාලන ආන්ඩුවෙන් නේ බං. හොරු හොරු කිය කියා කෑ ගහල මිනිස්සුන්ගේ චන්දේ මංකොල්ලකාල යන්තම් බලේට ඇවිත්, ඊට පස්සෙ හොරු හොරු කියල හංවඩු ගහපු එඋන්වම රෙද්ද අස්සෙ දාගෙන ඉන්නෙ උඹලගෙ මේ ආණ්ඩුවෙන්මනේ බං. ඈ ඒක පෙන්නෙ නැද්ද? මිනිස්සු චන්දෙන් පරද්දපු එවුන්වත් ජාතික ලැයිස්තුවෙන් අරන් ඇමතිකම් දීලා හුරතල් කරන්නෙත් මේ ආණ්ඩුවෙන්ම නේ බං. මොකෝ නැද්ද?:frown:

    බොලා හොරු අල්ලනව කිව්වම මට හිනා බං. හොරු හොරු එකතු වෙලා කෙහෙද යකෝ හොරු අල්ලන්නේ? උඹල වගේ මෝඩ හැත්ත තමා ඕවට අහුවෙල දැන් ගලේ රීපු බළල්ලු වගේ කලින් එකාගේ වැරදි වලින් මුන්ගේ වැරදි වහන්න හදන්නේ. :angry:


    agreed bro rep 3+++
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඩග්ලස් අය්යා පාරෙදි දැක්කා
    මම ඩග්ලස් අය්යට කතාකරා
    ඊට පස්සෙ මම උට මන්නෙන් කෙටුවා
    ඌ අයෙත් පාරක් ඇඩුවා

    තද තද
    ජාති ජාති
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    12802873_1728384074064140_3267715672465599808_n.jpg

    අඳ ගොලු බිහිරි නොවන ඕන එකෙකුට ජනවාරි අටෙන් පස්සෙ වෙන දේවල් හොඳට පේනවා ඇහෙනවා...කට්ටියක් FCID යනවා එනවා රනවිරැවෝ පෝරකේට හිරේට යනවා කොටි බදාගෙන ඉඹිනවා, නිදහස් කරනවා, හමුදා පවුල්වල මිනිස්සු යුද්දෙකාලෙ වගේ සැනසීමක් නැතිව අඬනවා.පොහොර වගේ පතෝල වැටකොලුත් අහස උසට ගනන් යනවා, රාජ්‍ය සේවකයො, ගොවියො ශිෂ්‍යයො ගුරැවරැ, සංඝයා වහන්සේලා පාරෙමයි..ඒවිතරක් නෙමෙයි උන්වහන්සේලා පෝලිමේ හිරගෙවල්වල උසාවිවල රස්තියාදු වෙනවා හිරබත් කනවා, අගමැති කියන එකා ජෝකර් කෙනෙක් වෙලා පාරේලිමේන්තුව ඇතුලේම ඉඳගෙන පත්තර කාරයන්ට සජීවි මාධ්‍ය වලට සත්තුන්ගෙ නම් කිය කියා බැන අඬ ගහනවා..ජනාදිපති කියන එකා අහම්බෙන් කොටියට හම්බයට පින්සිද්ද වෙන්න ලැබුන තනතුරෙන් ලෝකෙ වටේම යනවා පුතාල ලෝකේ තියෙන ඉස්තරම්ම රථය මිලදී ගන්නවා...අවුරැදු පහයිනෙ හයයිනෙ ඔක්කොටම තියෙනේනෙ?....

    ඔය ඔක්කොම අස්සෙ කොටියව චුන් කරනේන ජාතික ගීය, නිදහස් උලේල දෙමුහුන් වුනා, විග් නේශ්වරන්ල සම්බන්දන්ලා ඊලාම් වෙනුවට ඩුප්ලිකේට් ඊලාම් ෆෙඩරල් වෙනුවෙන් ප්‍රභාගෙ හීනෙ සැබෑ කරන්න හදනවා, රනවිරැවන්ට දඬුවම් කරන්නම ඕනයි කියලා අපේ පොන්න පාලකයන්ට සහජීවනේ පෙන්වනවා...පාතාලේ මහදවල් ටී පනස්හය අරගෙන අර 80/90 වගේ ගිනි කෙලි සංදර්ශන පෙන්වනවා? මේ ඔක්කොම දැක්කත් නොදැක්ක වගේ ඉඳ ගෙන කැපුවත් කොල/රතු ලේ තියෙන නමට සිංහල ගෝත්‍රික බත් කන හරක් ටිකක් ෆේස්බුක් වලයි, මාධ්‍යයයි හරහා රාජපක්ෂලාට වාතයක් යනකම් බලාගෙන ඉන්නවා ගහන්න? ඉතිනේ මේ වගේ ගොන් සිංහල කාලකන්නි ඉන්න රටකට හරියයිද?

    :(:(:(:(:(:(


    sad truth
     
    • Like
    Reactions: gayankuwait

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    මම ගොවියෙක් නෙමෙයි කියන්නවත් උඹ මාව දන්නේ නැහැනේ..
    උඹ කිව්වා වගේම අවුරුද්දකින් හැමදේම මනින්න බැහැනේ..
    තව ටිකක් කල් දෙන වෙනවා..
    මචං මේ ආන්ඩුව හොද නැත්නම් ඊ ලග චන්දෙන් මිනිස්සු මේ ආන්ඩුව ගෙදර යවයි..
    ඒත් මිනිස්සුන්ගේ චන්දෙන් පත් උන ආන්ඩුවට වැඩ කරන්න අවසතාවක් දෙන්න ඕන..
    අවස්තාව දීලා අසාර්තක නම් ගෙදර යනන් වෙනවා..
    මහින්දට උනා වගේ..
    :rofl::P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P

    ube kick eka iwarda ban? thawa shot ekak dagena aren.
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    api gon ටෝයියෝ, badu baby, kari baby, radical78=srilankan 1, toyage amma wesa balli, wahalluge hithe duka, wahallunge hithe wairaya:lol::lol::lol::lol::lol: