රෝහිත රාජපක්ෂ Dambulla Giants කණ්ඩායමට

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    අපි හුරේ දාන්න ඕන චි..චී... චි.. චී... කියලද නැත්තන් චිච්චී... චිච්චී.. කියලද?
    චික්...චික්... තුහ් නොදකින් කියල හුරේ දැම්මත් අවුලක් වෙන එකක් නැ.:yes:
     
    • Haha
    Reactions: Heshan Daminda

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    විටෙක ගගනගාමියෙක්. රග්බි ක්‍රීඩකයෙක්, සංගීත වේදියෙක්, පියෙක්, ක්‍රිකට් ක්‍රීඩකයෙක්.

    Johnny-Sins.jpg
     
    kites

    Well-known member
  • Feb 18, 2010
    7,880
    1,679
    113
    ක්‍රිකට් බෝඩ් එකට රිංගන්න වෙන්න ඇති ට්‍රයි කරන්නේ.ඒකට පළමු පෙළ සෙල්ලම් කරල තියෙන්න ඕනනේ.ආය ඉතින් කෝටි ගනන් සල්ලි කැරකෙන තැනනේ.
    anna ekata thamai bro
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,382
    3,541
    113
    දැන් ක්රිකටර් කෙනෙක්ට රටේ අනාගතය වෙනුවෙන් කරන්ඩ පුළුවන් ලොකුම සේවය තමයි මේ බේසික් පුතා බැට් කරන්ඩ ආවම ඇක්සිඩන්ට් එකක් වගේ මුගෙ බිජ්ජ කුඩුපට්ටම් වෙන්ඩ බෝලෙකින් කෙළල අරින එක..
    😍
    👊

    මොකද මුං හිතල උපත් පාලනය කරන උන්වත් මුන්ට ඡන්දෙ දෙන උන් කවදාවත් හැදෙන උන්වත් නෙවේනෙ.

    -- Dambulla Giants original post එකේ තිබ්බ comment එකක්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,212
    1
    101,034
    113
    34
    Kalutara
    දැන් ක්රිකටර් කෙනෙක්ට රටේ අනාගතය වෙනුවෙන් කරන්ඩ පුළුවන් ලොකුම සේවය තමයි මේ බේසික් පුතා බැට් කරන්ඩ ආවම ඇක්සිඩන්ට් එකක් වගේ මුගෙ බිජ්ජ කුඩුපට්ටම් වෙන්ඩ බෝලෙකින් කෙළල අරින එක..
    😍
    👊

    මොකද මුං හිතල උපත් පාලනය කරන උන්වත් මුන්ට ඡන්දෙ දෙන උන් කවදාවත් හැදෙන උන්වත් නෙවේනෙ.

    -- Dambulla Giants original post එකේ තිබ්බ comment එකක්
    ඒ වුනාට බෝල දාද්දි අපේ උන්ට තාජුඩීන්ව මතක් වෙනවනෙ.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    Ai ban mu USA wage gihin inne natte
    usa වල රජ කුමරා වගේ ඉන්න පුලුවන්ද ? මු සිරියල් කිල්ලර් කෙනෙක් වුනත් එළිපිට මිනි මරන්න පුළුවන් ලිෆ් එකක් තියෙන්නේ ඩේක්ස්ට්ර් වගේ නහින්න ඕනේ නැහැ .

    ලංකාව ඇතුලේ vvvvvip us කල්චර් එකේ මු ඉන්නේ
    ගිය ආත්මේ පින එන ආත්මේ x0x0x0x0x0x0x0
     
    • Like
    Reactions: asanka+++

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    දවසක අපිට මේ ත්‍රෙඩ් එක බල බල හූල්ලන්න පුලුවන් . චිචියා හදේ අපි වැලලේ
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    දැන් ක්රිකටර් කෙනෙක්ට රටේ අනාගතය වෙනුවෙන් කරන්ඩ පුළුවන් ලොකුම සේවය තමයි මේ බේසික් පුතා බැට් කරන්ඩ ආවම ඇක්සිඩන්ට් එකක් වගේ මුගෙ බිජ්ජ කුඩුපට්ටම් වෙන්ඩ බෝලෙකින් කෙළල අරින එක..
    😍
    👊

    මොකද මුං හිතල උපත් පාලනය කරන උන්වත් මුන්ට ඡන්දෙ දෙන උන් කවදාවත් හැදෙන උන්වත් නෙවේනෙ.

    -- Dambulla Giants original post එකේ තිබ්බ comment එකක්

    Ewa onatharam rugger matches asse karanna thibuna. Ample opportunities.