රෝ ඔත්තු සේවයේ සමීක්‍ෂණය ආවා.. සජිත් මීලග ජනාධිපති

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සිදුකර ඇති සියලුම සමීක්ෂණ වාර්තාවලින් මේ වන විට සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියෙන් බව එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා සඳහන් කරයි.

    ඉන්දියාවේ රෝ ඔත්තු සේවය විසින්ද සිදු කරන ලද සමීක්ෂණ අනුව සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියෙන් සිටින බව දැනුම් දී ඇති බවත් හෙතෙම කියා සිටියේය.

    එම සමීක්ෂණය අනුව අනුර කුමාර දිසානායක මහතා දෙවන ස්ථානයේ පසුවන බවත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තුන්වන ස්ථානයේ පසුවන බවත් පැවසු ඔහු එනිසා ජනාධිපතිවරණය කල් දමා ගැනීම සඳහා විවිධ උප්පරවැට්ටි යොදමින් සිටින බවද ඔහු තවදුරටත් පැවසීය.

    ado @2osama ranil janapathi wenne nedda ponnayo
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,527
    32,265

    ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ ?
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සිදුකර ඇති සියලුම සමීක්ෂණ වාර්තාවලින් මේ වන විට සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියෙන් බව එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා සඳහන් කරයි.

    ඉන්දියාවේ රෝ ඔත්තු සේවය විසින්ද සිදු කරන ලද සමීක්ෂණ අනුව සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියෙන් සිටින බව දැනුම් දී ඇති බවත් හෙතෙම කියා සිටියේය.

    එම සමීක්ෂණය අනුව අනුර කුමාර දිසානායක මහතා දෙවන ස්ථානයේ පසුවන බවත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තුන්වන ස්ථානයේ පසුවන බවත් පැවසු ඔහු එනිසා ජනාධිපතිවරණය කල් දමා ගැනීම සඳහා විවිධ උප්පරවැට්ටි යොදමින් සිටින බවද ඔහු තවදුරටත් පැවසීය.

    ado @2osama ranil janapathi wenne nedda ponnayo
    ඉදිරෙයන් ඉන්න නිසා වෙන්න ඇතී උ පෙන්නවත් නැත්තේ 🤣🤣🤣
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,711
    1
    14,281
    113
    රෝ ඔත්තු සේවයෙන්ම නේද සජියට ජිවිත තර් ජන තියෙනවා කිව්වා කියලා කලිනුත් කිව්වේ? :baffled:
     
    • Like
    Reactions: SLK_sri

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සිදුකර ඇති සියලුම සමීක්ෂණ වාර්තාවලින් මේ වන විට සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියෙන් බව එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා සඳහන් කරයි.

    ඉන්දියාවේ රෝ ඔත්තු සේවය විසින්ද සිදු කරන ලද සමීක්ෂණ අනුව සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියෙන් සිටින බව දැනුම් දී ඇති බවත් හෙතෙම කියා සිටියේය.

    එම සමීක්ෂණය අනුව අනුර කුමාර දිසානායක මහතා දෙවන ස්ථානයේ පසුවන බවත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තුන්වන ස්ථානයේ පසුවන බවත් පැවසු ඔහු එනිසා ජනාධිපතිවරණය කල් දමා ගැනීම සඳහා විවිධ උප්පරවැට්ටි යොදමින් සිටින බවද ඔහු තවදුරටත් පැවසීය.

    ado @2osama ranil janapathi wenne nedda ponnayo
    කවුද රෝ එකේ වැඩ කරන්නෙ අශෝකද😂😂😂
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    gothabaya bomba gahana kathawa රෝ eken kiyaddi wishwasa kaparu ubala, meka wishawasa karanne nedda ehenam???
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,937
    10,331
    113
    රෝ in action! උන්ට විරුද්ධව කට අරියෝත් ඉවරයි. නැති වරදක් හොයලා හිරේ දාන්න බලන්නේ. මතකනේ කීර්ති රත්නායක ට කරපු දේ..
    Screenshot-20240721-113906-Vivaldi-imageonline-co-merged-jpg.png
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Congratulations 👏 🎉 on incoming 9th Executive President of Republic of Sri Lanka Hon.Srimath Sajith Premadasa..
    Best Wishes for making SL a best heaven in Asia 🌏
     
    Last edited:
    • Haha
    Reactions: channaq4

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,675
    125,334
    113
    දෙහිවල
    ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සිදුකර ඇති සියලුම සමීක්ෂණ වාර්තාවලින් මේ වන විට සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියෙන් බව එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා සඳහන් කරයි.
    නියත ජනපති සජිත් !!!
     
    • Haha
    Reactions: SLK_sri